2015 July 18 - ElaKiri Radio ! - Mathaka Mansala with hacker T

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
ඔය ගෙදරදී කොස්සෙන් තඩි බාල වලන් ගැට්ට කරේ හිටින්න ගැහුවට කමක් නෑ මණික ලෝකයා ඉස්සරහ අවනම්බු කරන්න එපා..


මගේ ඔළුව කැරකෙනවා ඔයි..........:baffled::baffled:
 

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඉන්නවා ඉන්නවා යකෝ...කොහොමද ජිවිතේ දැක්ක කල්:D:D

    innawa ithin allapu gedara sudu akkita pin sidda wenna, oya nam tikak mahath wela wage me dawas tikata (wadiya ashmi ekka kathawata yanna epa) :)
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    "මගේ පුංචි රෝස මලේ මමයි නුබේ වියපත් බබරා "
    එහෙම නැත්නම් කැරන්ස් ගේ සිංදුවක්
    දෙන්න පුලුවන්ද මචෝ .
     
    Last edited: