ඔය ගෙදරදී කොස්සෙන් තඩි බාල වලන් ගැට්ට කරේ හිටින්න ගැහුවට කමක් නෑ මණික ලෝකයා ඉස්සරහ අවනම්බු කරන්න එපා..


ඉන්නවා ඉන්නවා යකෝ...කොහොමද ජිවිතේ දැක්ක කල්![]()

අඩෝ... අන්න අන්න ඉතිං...
බැනල බැනල උඹ ආයෙ යාළු වෙනවලු
![]()
උඹ එතකොට අපේ කාලයේ සිංහයා දන්නේ නෑ![]()


ඕකේ මියුසික් කස්සා නේද බං![]()

ඒවානම් පේනවා නෙහ් හොදට?
උඹ මන්ගැන දැනගෙනත් ඒකිගෙ නම කියනවා :අප්සට් එකේ අඩන මූණ:නෑ මෙහෙම හරි කතා කලේ තක්ෂිලා නිසා