Auto or Manual Vehicles?

Select your choice here

  • Manual Transmission

    Votes: 506 53.8%
  • Automatic Transmission

    Votes: 435 46.2%

  • Total voters
    941

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මැනුවල්
    මොකද ගියර් මාරු කරන්න තියෙන නිසා උබලා වම් අතින් ෆෝන් එක ඔබ ඔබ එළවන්නෙ නෑ
    පල්ලම් බහිනකොට එන්ජින් බ්‍රේකින් තියෙන නිසා බ්‍රේක් වල ආයුකාලය වැඩි වෙනව වගේම ආරක්ෂාවත් වැඩියි.
    නියමිත විදියට ගියර් මාරු කරනවනම් හොඳ ඉන්ධන කාර්‍යක්ෂමතාවයක් ගන්න පුලුවන්.
    වාහනය එළවනකොට කම්මැලි නෑ

    ඔටෝ නම් හැම වෙලාවෙම CVT ඔටෝ ගියර්බොක්ස් තියෙන වාහනයකට යන්න.
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල


    No. I'm talking about poor dudes who drive generations old shit boxes and call themselves real men. :lol: But these so called 'real men', whose major concern should be the 'driving pleasure', sadly look only for fuel efficiency and resale value when they are buying a new one. :rofl:

    පරන වාහන වලට එහෙම කතාකරන්න එපා. පරණ ඒවට සාපේක්ෂව අලුත් ඒවා shit boxes ය කියලා අමුතුවෙන් කියන්න ඕනෙ නැහැනේ. අර වගේ ගොන් ජෝගි දාන උන්ටනම් ඔහොම කතා කලාට අවුලක් නෑ.
     

    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    උබට ඕන විදිහට වාහනේ යන්න ඕනෙනම් මැනුවල් ගනින් ..වාහනේට ඕන විදිහට උබට යන්න ඕනෙනම් ඔටෝ ගනින්
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    තියෙන්නෙ මැනුවල් එකක් නිසා ඒක තමා එලවන්නෙ...:nerd:. හැබැයි මම කාර් එකක් ගත්තොත් ගන්නෙ auto එකක්.:yes: දෙය්යනේ කියල වදයක් නැතුව යන්න පුලුවන්නෙ... නැත්තම් පාගනව පාගනව ඉවරයක් නෑනෙ බං ඔය වලවල්, ට්‍රැෆික් එහෙම තියෙන පාරවල යද්දි...:P

    ඉතාම දරුණුවට වලවල් තියෙන පාරක ඇර නෝමල් වලවල් පාරක නම් මම ක්ලච් එකට කකුල තියන්නෙවත් නෑ. කෙලින්ම ඇරල දානවා
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මම දැකල තියෙන දේ තමයි manul හොඳට drive කරන්න පුළුවන් ඕනෙම කෙනෙක්ගේ preference එක තියෙන්නේ manual වලට. Auto හොඳයි කියන්නේ manual drive කරන්න බැරි එවුන්.
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    Auo wala thiyenne lesiya... manual wala full control thibunata elawanna waathaayi...

    mama me kathaa karanne edinedaa jeewithayedi paawichchiya gana misak race padina ekak nemei.
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මම දැකල තියෙන දේ තමයි manul හොඳට drive කරන්න පුළුවන් ඕනෙම කෙනෙක්ගේ preference එක තියෙන්නේ manual වලට. Auto හොඳයි කියන්නේ manual drive කරන්න බැරි එවුන්.

    anna hari maaath manual