මැනුවල්
මොකද ගියර් මාරු කරන්න තියෙන නිසා උබලා වම් අතින් ෆෝන් එක ඔබ ඔබ එළවන්නෙ නෑ
පල්ලම් බහිනකොට එන්ජින් බ්රේකින් තියෙන නිසා බ්රේක් වල ආයුකාලය වැඩි වෙනව වගේම ආරක්ෂාවත් වැඩියි.
නියමිත විදියට ගියර් මාරු කරනවනම් හොඳ ඉන්ධන කාර්යක්ෂමතාවයක් ගන්න පුලුවන්.
වාහනය එළවනකොට කම්මැලි නෑ
ඔටෝ නම් හැම වෙලාවෙම CVT ඔටෝ ගියර්බොක්ස් තියෙන වාහනයකට යන්න.

But these so called 'real men', whose major concern should be the 'driving pleasure', sadly look only for fuel efficiency and resale value when they are buying a new one.

. හැබැයි මම කාර් එකක් ගත්තොත් ගන්නෙ auto එකක්.
දෙය්යනේ කියල වදයක් නැතුව යන්න පුලුවන්නෙ... නැත්තම් පාගනව පාගනව ඉවරයක් නෑනෙ බං ඔය වලවල්, ට්රැෆික් එහෙම තියෙන පාරවල යද්දි...