Patta pata pata
Mini cooper eka laga namuwa![]()
අම්මටසිරි.. මිනි කූපර් එකක් ගත්තද..?
ඒක නම් පට්ටෙට යන්න පුලුවන් ඔය පාරේ... 
Patta pata pata
Mini cooper eka laga namuwa![]()
ඒක නම් පට්ටෙට යන්න පුලුවන් ඔය පාරේ... 
කඩවත සිට හොරණ පැත්තෙං බෙලිහුල්ඔයට ගියා සිංහලු... (පානදුර රත්නපුර පාරෙ)
හම්මේ වංගු සැට් එක...
mini rox![]()


කටු ත්‍රෙඩ් 1කෙ අයිමත් කටු ලියන්නේ නැ කිව්වට. කට්ටිය දුන්නූ support 1ක නිසා කට්ටක් දාන්න කියලා සෙට් උනේ



හැබැයි වෛද්‍ය උපදෙස් අකුරටම පිලි නොපදී. ඇවිදිනවා එහෙ මෙහෙ ඉවරයක් නැතුව. ආපහු අමාරු හදා ගන්න හදන්නේ. තව දවස් 3ක් බේත් ගන්නත් තියෙනවා 

ඒකනේ......
![]()
![]()
ඊයේ හවස තාත්තව එක්කගෙන ආව.හැබැයි වෛද්‍ය උපදෙස් අකුරටම පිලි නොපදී. ඇවිදිනවා එහෙ මෙහෙ ඉවරයක් නැතුව. ආපහු අමාරු හදා ගන්න හදන්නේ. තව දවස් 3ක් බේත් ගන්නත් තියෙනවා
![]()
තාත්තලා එහෙම තමයි මචං. ඇගට ෆිට් එකක් දැනෙනව නම් වෛද්‍ය උපදෙස් වැඩිය ගනං ගන්නෙ නෑ. අපිත් ඔය වයසට යනකොට ඔහොම වෙයි. කටු ත්‍රෙඩ් 1කෙ අයිමත් කටු ලියන්නේ නැ කිව්වට. කට්ටිය දුන්නූ support 1ක නිසා කට්ටක් දාන්න කියලා සෙට් උනේ





තාත්තලා එහෙම තමයි මචං. ඇගට ෆිට් එකක් දැනෙනව නම් වෛද්‍ය උපදෙස් වැඩිය ගනං ගන්නෙ නෑ. අපිත් ඔය වයසට යනකොට ඔහොම වෙයි.


අනේ මන්ද ටොම් අයියේ. වෙලාවකට කියන එකක් අහන්නේ නෑ. ආපහු අමාරු උනොත් එහෙම හැමෝටම කරදරේ. අම්මත් අසනීපෙන් ඉන්නේ. කියන එක අහන්නේ නැති උනාම තම බැරි![]()
අනේ මන්ද ටොම් අයියේ. වෙලාවකට කියන එකක් අහන්නේ නෑ. ආපහු අමාරු උනොත් එහෙම හැමෝටම කරදරේ. අම්මත් අසනීපෙන් ඉන්නේ. කියන එක අහන්නේ නැති උනාම තම බැරි![]()

ඇයි මොකද මචන් තාත්තට වුනෙ?
ඔව් මචං. ඒත් බල කරන්නත් බෑනේ.![]()


ආ මේ ඉන්නේ අපේ දොස්තර මහත්තයා![]()


ඒක නේන්නම්. ඩොට්ටර් මාම දැක්කේ සැහෙන කාලෙකින්. කොහොමෙයි කොහොමෙයි. කොහෙද මෙච්චර කල් ගොහින් හිටියේ![]()
පොඩි varicose ගතියක් තියෙනවා. ඒ අස්සේ celliulitis තත්වයක් ඇවිත් හොද වෙන්නේ නැතුව තිබිල හොස්පිටල් නවත්තල තිබුන. ඊයේ එක්කගෙන අවේ
ඔව් බන්. ඕන එකක් කියල ඉන්නවා ඉතින්. මහන්සිය වතුරේ උනොත් තමා වැඩේ.![]()
ටිකක් වැඩ වැඩි වුනා මචන්.. දන්නෙ නැද්ද පොඩි පුද්ගලික දේවල් ටිකක් නිසා

කොහොමද ඉතින් විස්තර තොරතුරු.. ඔයා කොහේ හොස්පිටල් එකේද වැඩ කරන්නේ?

එහෙනම් බෙහෙත් විදින්න එහෙම ඇතිනෙ..දැන් කොහොමද ඉදිමුම් ගතිය අඩුද?
කකුල් ටිකක් උස්සලා උඩක වගෙ තියන්න ට්‍රයි කරන්න.(.තෙරෙනවනෙ කිවුව දේ )

