වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

isuruimantha

Member
May 15, 2009
1,114
18
0
කඩවත සිට හොරණ පැත්තෙං බෙලිහුල්ඔය‍ට ගියා සිංහලු... (පානදුර රත්නපුර පාරෙ)
හම්මේ වංගු සැට් එක...:love::love:
mini rox :love::P

උබ cooper එකක් ගෙනාවද බන් ?? :shocked::shocked:
 
isuruimantha

Member
May 15, 2009
1,114
18
0
කටු ත්‍රෙඩ් 1කෙ අයිමත් කටු ලියන්නේ නැ කිව්වට. කට්ටිය දුන්නූ support 1ක නිසා කට්ටක් දාන්න කියලා සෙට් උනේ

දාපන් දාපන් සල්ලි සල්ලි කියල බලන්නේ නැතුව:yes::yes:
 
isuruimantha

Member
May 15, 2009
1,114
18
0
ඊයේ හවස තාත්තව එක්කගෙන ආව.:D:D හැබැයි වෛද්‍ය උපදෙස් අකුරටම පිලි නොපදී. ඇවිදිනවා එහෙ මෙහෙ ඉවරයක් නැතුව. ආපහු අමාරු හදා ගන්න හදන්නේ. තව දවස්‌ 3ක් බේත් ගන්නත් තියෙනවා :angry::angry:
 
Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඊයේ හවස තාත්තව එක්කගෙන ආව.:D:D හැබැයි වෛද්‍ය උපදෙස් අකුරටම පිලි නොපදී. ඇවිදිනවා එහෙ මෙහෙ ඉවරයක් නැතුව. ආපහු අමාරු හදා ගන්න හදන්නේ. තව දවස්‌ 3ක් බේත් ගන්නත් තියෙනවා :angry::angry:

    :) තාත්තලා එහෙම තමයි මචං. ඇගට ෆිට් එකක් දැනෙනව නම් වෛද්‍ය උපදෙස් වැඩිය ගනං ගන්නෙ නෑ. අපිත් ඔය වයසට යනකොට ඔහොම වෙයි.
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    කටු ත්‍රෙඩ් 1කෙ අයිමත් කටු ලියන්නේ නැ කිව්වට. කට්ටිය දුන්නූ support 1ක නිසා කට්ටක් දාන්න කියලා සෙට් උනේ

    :yes::yes::yes::yes::yes:
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    :) තාත්තලා එහෙම තමයි මචං. ඇගට ෆිට් එකක් දැනෙනව නම් වෛද්‍ය උපදෙස් වැඩිය ගනං ගන්නෙ නෑ. අපිත් ඔය වයසට යනකොට ඔහොම වෙයි.

    අනේ මන්ද ටොම් අයියේ. වෙලාවකට කියන එකක් අහන්නේ නෑ. ආපහු අමාරු උනොත් එහෙම හැමෝටම කරදරේ. අම්මත් අසනීපෙන් ඉන්නේ. කියන එක අහන්නේ නැති උනාම තම බැරි :angry::angry:
     
    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    හොරෙන් හොරෙන් බලලා ගියාට මුකුත් කොටන්න වෙලාවක් සෙට් වුනෙ නෑ..
    මේකත් දැන් විදිනවා වගෙ නේද පොලා අය්යෙ
     
    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    අනේ මන්ද ටොම් අයියේ. වෙලාවකට කියන එකක් අහන්නේ නෑ. ආපහු අමාරු උනොත් එහෙම හැමෝටම කරදරේ. අම්මත් අසනීපෙන් ඉන්නේ. කියන එක අහන්නේ නැති උනාම තම බැරි :angry::angry:

    ඇයි මොකද මචන් තාත්තට වුනෙ?
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අනේ මන්ද ටොම් අයියේ. වෙලාවකට කියන එකක් අහන්නේ නෑ. ආපහු අමාරු උනොත් එහෙම හැමෝටම කරදරේ. අම්මත් අසනීපෙන් ඉන්නේ. කියන එක අහන්නේ නැති උනාම තම බැරි :angry::angry:

    ඔව් මචං. ඒත් බල කරන්නත් බෑනේ. :baffled:
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    ඇයි මොකද මචන් තාත්තට වුනෙ?

    පොඩි varicose ගතියක් තියෙනවා. ඒ අස්සේ celliulitis තත්වයක් ඇවිත් හොද වෙන්නේ නැතුව තිබිල හොස්පිටල් නවත්තල තිබුන. ඊයේ එක්කගෙන අවේ
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0

    ඔව් මචං. ඒත් බල කරන්නත් බෑනේ. :baffled:

    ඔව් බන්. ඕන එකක් කියල ඉන්නවා ඉතින්. මහන්සිය වතුරේ උනොත් තමා වැඩේ.:frown::frown:
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    ආ මේ ඉන්නේ අපේ දොස්තර මහත්තයා :cool:

    ඒක නේන්නම්. ඩොට්ටර් මාම දැක්කේ සැහෙන කාලෙකින්. කොහොමෙයි කොහොමෙයි. කොහෙද මෙච්චර කල් ගොහින් හිටියේ:D:D
     
    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    ඒක නේන්නම්. ඩොට්ටර් මාම දැක්කේ සැහෙන කාලෙකින්. කොහොමෙයි කොහොමෙයි. කොහෙද මෙච්චර කල් ගොහින් හිටියේ:D:D

    ටිකක් වැඩ වැඩි වුනා මචන්.. දන්නෙ නැද්ද පොඩි පුද්ගලික දේවල් ටිකක් නිසා
     
    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    පොඩි varicose ගතියක් තියෙනවා. ඒ අස්සේ celliulitis තත්වයක් ඇවිත් හොද වෙන්නේ නැතුව තිබිල හොස්පිටල් නවත්තල තිබුන. ඊයේ එක්කගෙන අවේ

    එහෙනම් බෙහෙත් විදින්න එහෙම ඇතිනෙ..දැන් කොහොමද ඉදිමුම් ගතිය අඩුද?
    කකුල් ටිකක් උස්සලා උඩක වගෙ තියන්න ට්‍රයි කරන්න.(.තෙරෙනවනෙ කිවුව දේ )
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔව් බන්. ඕන එකක් කියල ඉන්නවා ඉතින්. මහන්සිය වතුරේ උනොත් තමා වැඩේ.:frown::frown:

    ඒක තමයි මචං. උඹලගේ ගෙදර ඉන්නේ නැති අයිය කෙනෙක් හරි අක්ක කෙනෙක් හරි ඉන්නව නම් එයාට කියලා කියවන්න. එතකො අහයි.
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    ටිකක් වැඩ වැඩි වුනා මචන්.. දන්නෙ නැද්ද පොඩි පුද්ගලික දේවල් ටිකක් නිසා

    දන්නේ නෑ නෙහ් :rolleyes::rolleyes: කොහොමද ඉතින් විස්තර තොරතුරු.. ඔයා කොහේ හොස්පිටල් එකේද වැඩ කරන්නේ?:oo::oo:

    එහෙනම් බෙහෙත් විදින්න එහෙම ඇතිනෙ..දැන් කොහොමද ඉදිමුම් ගතිය අඩුද?
    කකුල් ටිකක් උස්සලා උඩක වගෙ තියන්න ට්‍රයි කරන්න.(.තෙරෙනවනෙ කිවුව දේ )

    එහෙම කිව්වා. එත් එහෙම ඉන්නේ නැති එක තම අවුල. එහෙම හිටියේ හොස්පිටල් එකේ විතරයි :baffled::baffled:
     
    Status
    Not open for further replies.