වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මොකද කියන්නෙ මේක ගැන
    අඩුම වාහන 2ක් හා 1 වින්ච් එකක් වත් ඹනේ ඹය වගේ ගමනක් යන්න
    අපරාදේ වාහනේ නිකන් ගල් ගොඩක දාගෙන නටනවා පොඩි ගතියකුත් තියෙනවා ඉතින් වාහන උන තියෙන නිසා :D;)
     

    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    දන්නේ නෑ නෙහ් :rolleyes::rolleyes: කොහොමද ඉතින් විස්තර තොරතුරු.. ඔයා කොහේ හොස්පිටල් එකේද වැඩ කරන්නේ?:oo::oo:[/SIZE
    ඕවා ඉතින් ප්‍රසිද්ධියෙ කියන්න පුලුවන් දේවල් නෙවෙයි කොල්ලො:D:D:D:D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඊයේ හවස තාත්තව එක්කගෙන ආව.:D:D හැබැයි වෛද්‍ය උපදෙස් අකුරටම පිලි නොපදී. ඇවිදිනවා එහෙ මෙහෙ ඉවරයක් නැතුව. ආපහු අමාරු හදා ගන්න හදන්නේ. තව දවස්‌ 3ක් බේත් ගන්නත් තියෙනවා :angry::angry:

    :angry::angry: තාත්තා කියලා හරි යන්නේ නෑ..... එයා දොස්තර වෙන්න යනවා නම්....... :angry: අමතපන් ටිකක්.... :angry: :yes: අපේ තාත්තත් එහෙම තමා.... එයා තමා දොස්තර..... හෙට තාත්තගේ බර්ත්ඩේ එක...... :( :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    DX රාජයාගේ පොටෝ ටිකක් දාපන්කෝ මාමේ. වයරින් වැඩේ එහෙම කොහොමැයි ??

    :baffled: ඒකේ ආයේ මොනවා ෆොටෝ දාන්නද බං..... :baffled:

    හෙට උදේ පාන්දරම (ඈහැරුනොත්) ඩොටේ ගිහින් දාන්න තමා කල්පනාව හදන්න..... :yes:
     

    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    ඔයිල් මාරු කරන්න නම් ඉතින් දහයක් වගේ යාවි මචන්... ගියර් බොක්ස් එකේ ගානනම් නොදනී පුතේ... ඔයිල් මාරු කරන්න කලින් ගියර් බොක්ස් එකේ මිල හොයල බලපන්... මැෂින් එකෙන් මාරු කරන්න යන්න ගාන කීයද කියල හොයල බලහන් ඉස්සෙල්ල..

    :confused::confused::confused:ඇයි අයියේ එහෙම කියන්නේ ...ඔයිල් මාරු කරන්න කලින් ගියර් බොක්ස් එකේ ගාන බලන්න කියන්නේ ...මොකුත් නරක දෙයක්ද :confused::confused::confused:
     

    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    මොකද කියන්නෙ මේක ගැන


    පව් කියල තමා කියන්න තියෙන්නේ.basic modifications ටිකකින් ඔය වගේ තැනක යන්න බහ. වාහනේට කතා කරන්න පුළුවන් උනා නම් ගිය උන්ට බඩ වෙන්න කියයි.:rofl::rofl: උබට මොනවා හරි specially කියා ගන්න ඕන නම් කියපන්. අය කරනවා හැබැයි :P:P
     

    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    දන්නේ නෑ නෙහ් :rolleyes::rolleyes: කොහොමද ඉතින් විස්තර තොරතුරු.. ඔයා කොහේ හොස්පිටල් එකේද වැඩ කරන්නේ?:oo::oo:[/SIZE
    ඕවා ඉතින් ප්‍රසිද්ධියෙ කියන්න පුලුවන් දේවල් නෙවෙයි කොල්ලො:D:D:D:D


    එහෙමයි එහෙමයි :yes::yes:
     

    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    :baffled: ඒකේ ආයේ මොනවා ෆොටෝ දාන්නද බං..... :baffled:

    හෙට උදේ පාන්දරම (ඈහැරුනොත්) ඩොටේ ගිහින් දාන්න තමා කල්පනාව හදන්න..... :yes:

    wiring කට්ටේ 4tos දාල කටුවක් දාන්න :D:D
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    :baffled: ඒකේ ආයේ මොනවා ෆොටෝ දාන්නද බං..... :baffled:

    හෙට උදේ පාන්දරම (ඈහැරුනොත්) ඩොටේ ගිහින් දාන්න තමා කල්පනාව හදන්න..... :yes:
    කොහේද ලෙඩේ කියලා හොයලා කියාපිය බලන්න :D
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    පව් කියල තමා කියන්න තියෙන්නේ.basic modifications ටිකකින් ඔය වගේ තැනක යන්න බහ. වාහනේට කතා කරන්න පුළුවන් උනා නම් ගිය උන්ට බඩ වෙන්න කියයි.:rofl::rofl: උබට මොනවා හරි specially කියා ගන්න ඕන නම් කියපන්. අය කරනවා හැබැයි :P:P
    මුනු front dip lock කරන්නෙත් නැතුවද කොහේද බන් යන්නේ ආයේ වෙන කුමන කතාද
     

    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    ඒක තමයි මචං. උඹලගේ ගෙදර ඉන්නේ නැති අයිය කෙනෙක් හරි අක්ක කෙනෙක් හරි ඉන්නව නම් එයාට කියලා කියවන්න. එතකො අහයි.

    කියන වෙලාවට විතරයි බන්.:sorry: බලමුකෝ
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :confused::confused::confused:ඇයි අයියේ එහෙම කියන්නේ ...ඔයිල් මාරු කරන්න කලින් ගියර් බොක්ස් එකේ ගාන බලන්න කියන්නේ ...මොකුත් නරක දෙයක්ද :confused::confused::confused:

    මෙහෙමයි මචන්.. පරණ එකේ ඔයිල් මාරු කරලා හරි නොගියොත් උඹට කොහොමටත් ගියර් බොක්ස් එකක් තියන්න වෙනව .. තියන එක පාවිච්චි කරපු එකක් නිසා ඒ ගියර් බොක්ස් එකෙත් උඹට ඔයිල් මාරු කරන්න වෙනවාමයි... ඒ හින්ද ඔයිල් මාරු කරන්න විතරක් උඹට 20 ක් වගේ යාවි මැෂින් එකකින් මාරු කරොත්... ඒ හින්ද පරණ ගියර් බොක්ස් එක ඔයිල් මාරු කරලා හරියන්නේ නැහැ කියල තහවුරු කරගන්න පුලුවනිනම් අලුතෙන් එකක් තියන එක තමා නුවනට හුරු... එත් පරණ ගියර් බොක්ස් එකේ ඔයිල් මාරුකරන්න යන මුදල අමතක කරලා දාන්න පුලුවනිනම් ඉතින් ඔයිල් ටික මාරු කරලා බලපන්...

    ගියර් බොක්ස් හදන තැනකට ඕක අරන් ගියොත් උන් කොහොමත් ඕක ගලවන්න ඕන කියනවාමයි....ඔටෝ ගියර් බොක්ස් අලුත්වැඩියා කරන්න හැමෝම දන්නේ නැහැ... මගෙත් වාහනේක ඔටෝ ප්‍රශ්නයක් ඇවිත් ඔයිල් මාරුකරාම හරි ගියා...
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මොකද කියන්නෙ මේක ගැන



    මෝඩ කම + භූරු කම + මොලේ අඩුකම + මද්‍යසාර පානයේ අතුරුපල කියලයි කියන්න තියෙන්නෙ ...
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    අනේ මන්ද ටොම් අයියේ. වෙලාවකට කියන එකක් අහන්නේ නෑ. ආපහු අමාරු උනොත් එහෙම හැමෝටම කරදරේ. අම්මත් අසනීපෙන් ඉන්නේ. කියන එක අහන්නේ නැති උනාම තම බැරි :angry::angry:

    දෙමාපියන් වයසට යද්දී හරිම හිතුවක්කාරයි මචන්... එයාල හිතන සහ කරන දේවල් විතරයි හරි කියල හිතන්නේ.. හරිම අමාරුයි බෙහෙතක් වෙදකමක් කරවන්න... බෙහෙත් බොන්නෙත් එයාලට හිතෙන වෙලාවට තමයි... සමහර වෙලාවට දොස්තරටත් වඩා දන්නවා කියලයි හිතන්නෙ ... උඹල ලංකාවේ ඉන්න හින්ද හොඳයි... අපිට ඉතින් දෙවි පිහිට විතරයි... අසනීප, බෙහෙත් බොන වෙලාවල් , ඊළඟ ඩොක්ටර් විසිට් එක වගේ දේවල් ඇහුවාම අපිටනම් මාතෘකාව වෙනස් කරන එව්වා වගේ දේවල් තමයි වෙන්නේ.. බැරිම උනොත් ෆෝන් එක කට් .... ඔව්ව ඉතින් කාට කියල කියන්නද බන්...
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    DX රාජයාගේ පොටෝ ටිකක් දාපන්කෝ මාමේ. වයරින් වැඩේ එහෙම කොහොමැයි ??

    DX එකේ වයරින් එකේ පින්තුර බලන්න ඕනෙනම් වෙසක් කාලෙට තොරණක් පිටිපස්සට ගිහින් බලපන්... අනිවා ඒකෙ වයරින් එක කරලා තියෙන්නේ තෝරන් බාස් කෙනෙක්....
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    කටු ත්‍රෙඩ් 1කෙ අයිමත් කටු ලියන්නේ නැ කිව්වට. කට්ටිය දුන්නූ support 1ක නිසා කට්ටක් දාන්න කියලා සෙට් උනේ

    ලියමු ලියමු... අද හෙටම.....:cool:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ට්‍රැෆික් අඩු වෙලාවට ඔය පාර පට්ට.. කනේ වැලි ගෑවෙන්න යන්න පුලුවන්... :P

    ඔය පාරෙ යන්න ඕන CBR එකක් වගේ බයික් එකක බන්... කනේ වැලි අනිවා....
     

    gayan kalhara

    Member
    Nov 22, 2007
    7,060
    48
    0
    20094_1463719883948412_6161394773321442665_n.jpg


    10897119_1463719917281742_7964439386765321155_n.jpg


    11760101_1463719963948404_7158509955013397788_n.jpg


    11745613_1463720003948400_8128591341141616815_n.jpg
     
    Status
    Not open for further replies.