හරියට මාමගේ බඩ වගේ. හිතලම බඩ වර්ධනය වෙලා
![]()
ආයේ ආයේ ලිදක්සුළු වරදක්ද?![]()


හරියට මාමගේ බඩ වගේ. හිතලම බඩ වර්ධනය වෙලා
![]()
ආයේ ආයේ ලිදක්සුළු වරදක්ද?![]()





munta pissuda?. munta pissuda?.
mata hitenne car eka hapila athi isaraha eka wenna one oya wediyata haddana ahthte

උඹ මගුලක් කියනවා...... ඔය වාහනෙයි අපෙයි අතරේ සම්බන්දේ දන්නේ මමනේ...... ඕකට කතා කරන්න පුලුවන් නම්.......
![]()
![]()
![]()



වෙලාවට වාහන වලට කතා කරන්න බැරි ...පොලයියේ මේක ස්කෑන් කරලා බලන්න පුලුවන්ද ..ඔයිල් මාරු කරන්න කලින්


වැඩක් වෙන්නේ නැහැ මචන්...ඔය වයසෙ Rio එකේ OBD එකෙන් ගියර් බොක්ස් එක ගැන මුකුත් බලන්න පුළුවන් කමක් නැහැ දන්නා විදිහට... ඔයිල් මාරු කරලා බලහන්... හැබැයි මැෂින් එකකින් කරන තැනකින් හෝ ඔයිල් කූලර් එකෙන් ඔයිල් මාරු කරන කෙනෙකුගෙන්... ෆිල්ටර් එකත් දාපන්... දාල හරියන්නේ නැත්තම් ඕක දුවන්න බරිවෙනකම්ම පට්ටගහල අලුත් එකක් තියහන්... එකම අවසන් විසඳුම වෙන්නේ ඕක තමයි...kandy වල club ඒකක් තිෙයනවදShivantha & Miyuru
Honda Club - Kandy Members

මම හිතනවා කවුරු හරි මහත්මයෙක් පැහැදිලි කරනම් හොදයි කියල,අපි කොහොමද වාහනයේ ගියර් ඔයිල්,එන්ජින් ඔයිල් වල තත්වය හොදද නරකද කියල බලන්නේ කොහොමද කියල.
උදාහරණයක් විදිහට ගියර් ඔයිල් වල පාට රතුනම් හොදයි කියනවා නේද?.තව ගියර් ඔයිල් ඉබල බලනවා..සුවද මොන වගේ ද කියල.
හොද පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් නම් හැමෝටම වැදගත් වෙයි
බොහොම වේදනයි සිංහළු......![]()
අම්මයි වයිෆුයි ඉන්නවා මාව කන්න වගේ බලං..... මම මට නෙවේ වගේ සද්ද නැතුව ගමන ගිහින් ආවා.... ඔය සීරුම විතරයි සිංහළු......![]()
මොරාල් ඔෆ් ද ස්ටෝරි :- ඩ්‍රයිව් කරනකොට ෆෝන් එක දිහා ඈහැක් ඈරලා බලන්න එපා......![]()
![]()
ඔය උඹට උඹේම දෛවය ඇනපු පොඩි ටොක්කක් මචං. ටික වෙලාවකට රිදුන විතරයි. ආයි වාහනේට නගිද්දි මම වගේ ෆෝන් එක සයිලන්ස් කරපං. මොන මහ රාජා කෝල් කලත් ටොමාට නෙවෙයි ඇහෙන්නේ.



kandy වල club ඒකක් තිෙයනවද![]()

Mama eye idan TOP RATED seller kenek
![]()
ඕකෙද අර වතුර ගිහින් piston කෙල වෙලා බාප්පද කොහෙද ඒවා ගෙදර අරන් ගිය කියල තිබ්බේ. කතාව හරියට මතක නැහැ. ඒ ටික තමා මතක.සොරි
![]()
ඔව් ඒක තමා 
අඩෝ.. පට්ටයි නේ බං.. කන්ග්රැට්ස් කිව්වා..sathuta wedi kamata meke danne.. thread ekak open karanna one na ne.. danna adurana kattiya meet wena thenaka danne![]()
