මෙහෙමයි මචන්.. පරණ එකේ ඔයිල් මාරු කරලා හරි නොගියොත් උඹට කොහොමටත් ගියර් බොක්ස් එකක් තියන්න වෙනව .. තියන එක පාවිච්චි කරපු එකක් නිසා ඒ ගියර් බොක්ස් එකෙත් උඹට ඔයිල් මාරු කරන්න වෙනවාමයි... ඒ හින්ද ඔයිල් මාරු කරන්න විතරක් උඹට 20 ක් වගේ යාවි මැෂින් එකකින් මාරු කරොත්... ඒ හින්ද පරණ ගියර් බොක්ස් එක ඔයිල් මාරු කරලා හරියන්නේ නැහැ කියල තහවුරු කරගන්න පුලුවනිනම් අලුතෙන් එකක් තියන එක තමා නුවනට හුරු... එත් පරණ ගියර් බොක්ස් එකේ ඔයිල් මාරුකරන්න යන මුදල අමතක කරලා දාන්න පුලුවනිනම් ඉතින් ඔයිල් ටික මාරු කරලා බලපන්...
ගියර් බොක්ස් හදන තැනකට ඕක අරන් ගියොත් උන් කොහොමත් ඕක ගලවන්න ඕන කියනවාමයි....ඔටෝ ගියර් බොක්ස් අලුත්වැඩියා කරන්න හැමෝම දන්නේ නැහැ... මගෙත් වාහනේක ඔටෝ ප්‍රශ්නයක් ඇවිත් ඔයිල් මාරුකරාම හරි ගියා...

Thank you very much. The answer is obvious .... Whether more advanced your knowledge.

වාහනේක උපරිම RPM ගණන තීරණය වෙන සාධක ගොඩක් තියෙනවා..
ලෝඩ් එක නැති වෙලාවට නිපදවෙන ශක්තිය යන්න තැනක් නැති නිසා ඒ ශක්තිය එන්ජිමේ චාලක ශක්තිය විදියට ගබඩා වෙලා එන්ජිමේ වේගය වැඩි වෙලා එන්ජිමට හානි වෙන වේගයකට යන්න පුළුවන්..
කාබ් වාහනේක නම් ස්වභාවයෙන්ම Venturi Effect එක නිසා වේගය පාලනය වෙනවා...
EFI වාහනේක නම් Fuel System එකෙන් පාලනය කරනවා..
ඩීසල් වාහන වල ගවනර් එකක් පාවිච්චි කරනවා..
ගොඩක් වාහන එන්ජිමට හානි නොවන වේගයකදි Ignition හෝ fuel Cutoff වෙන විදියට හදල තියෙන්නේ...
කොහොම උනත් වාහනයක් ස්ටාර්ට් කරපු ගමන් එක පාරට රේස් කරන්න හොඳ නෑ... මොකද Lubrication System එක ප්‍රෙෂර් වෙලා හෙඩ් එකේ කොටස් වලට එහෙම ඔයිල් යන්න ටික වෙලාවක් යනවා..
අනික ගොඩක් වෙලා එකතැන රේස් (revving) කරන්නත් හොඳ නෑ.. කූලින් සිස්ටම් එකේ කාර්යක්ෂමතාවය අඩුවෙලා ඕවර් හීට් වෙලා ඩැමේජ් වෙන්න පුළුවන්..
හැබැයි වාහනේ ගමන් කරන වෙලාවට නම් වාහනේ Redline කරලා පැද්දට කමක් නැහැ.. හැබැයි ඉතින් එන්ජිම හරියට මේන්ටේන් කරලා තියෙන්න ඕනි..

ඔන්න වාහනේ කහ ලයිට් සුද්ධ කරගන්න එක ගැන Step By Step ත්‍රෙඩ් එකක් දැම්මා.
පුළුවන් වෙලාවක බලන්න
http://www.elakiri.com/forum/showthread.php?p=18686433#post18686433

ඊයේ හවස තාත්තව එක්කගෙන ආව.හැබැයි වෛද්‍ය උපදෙස් අකුරටම පිලි නොපදී. ඇවිදිනවා එහෙ මෙහෙ ඉවරයක් නැතුව. ආපහු අමාරු හදා ගන්න හදන්නේ. තව දවස් 3ක් බේත් ගන්නත් තියෙනවා
![]()
ඕව ඉතින් ඔහොම තමා මචන්. කොච්චර කිව්වත් එයාලට ඕනේ විදියට තමා ඉතින් වැඩ.මෙහෙමයි මචන්.. පරණ එකේ ඔයිල් මාරු කරලා හරි නොගියොත් උඹට කොහොමටත් ගියර් බොක්ස් එකක් තියන්න වෙනව .. තියන එක පාවිච්චි කරපු එකක් නිසා ඒ ගියර් බොක්ස් එකෙත් උඹට ඔයිල් මාරු කරන්න වෙනවාමයි... ඒ හින්ද ඔයිල් මාරු කරන්න විතරක් උඹට 20 ක් වගේ යාවි මැෂින් එකකින් මාරු කරොත්... ඒ හින්ද පරණ ගියර් බොක්ස් එක ඔයිල් මාරු කරලා හරියන්නේ නැහැ කියල තහවුරු කරගන්න පුලුවනිනම් අලුතෙන් එකක් තියන එක තමා නුවනට හුරු... එත් පරණ ගියර් බොක්ස් එකේ ඔයිල් මාරුකරන්න යන මුදල අමතක කරලා දාන්න පුලුවනිනම් ඉතින් ඔයිල් ටික මාරු කරලා බලපන්...
ගියර් බොක්ස් හදන තැනකට ඕක අරන් ගියොත් උන් කොහොමත් ඕක ගලවන්න ඕන කියනවාමයි....ඔටෝ ගියර් බොක්ස් අලුත්වැඩියා කරන්න හැමෝම දන්නේ නැහැ... මගෙත් වාහනේක ඔටෝ ප්‍රශ්නයක් ඇවිත් ඔයිල් මාරුකරාම හරි ගියා...
මම හිතනවා කවුරු හරි මහත්මයෙක් පැහැදිලි කරනම් හොදයි කියල,අපි කොහොමද වාහනයේ ගියර් ඔයිල්,එන්ජින් ඔයිල් වල තත්වය හොදද නරකද කියල බලන්නේ කොහොමද කියල.
උදාහරණයක් විදිහට ගියර් ඔයිල් වල පාට රතුනම් හොදයි කියනවා නේද?.තව ගියර් ඔයිල් ඉබල බලනවා..සුවද මොන වගේ ද කියල.
හොද පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් නම් හැමෝටම වැදගත් වෙයි
) හැමදාම වගේ අදත් කඩුවෙල ට්‍රෑෆික් එක...... ඒකේ ඉතින් කොට කොටා යන අතරේ ෆෝන් එකට ආපි SMS එකක්..... ඒක බලන්න කියලා හැදුවා විතරයි.... දඩස් ගෑවා සිංහළු......
මම පානදුරේ ගිහින් බලද්දි ඔය පොඩි හීරුම තිබ්බා සිංහළු......

ඹක ඇතුලට හිරිලාද තියෙන්නේ නැත්තම් පිටින් පෙන්ට් එකක් ගැවිලාද?බොහොම වේදනයි සිංහළු......![]()
![]()
අපේ ටොම් අංකල් කිව්ව විදිහට හෙඩ් ලයිට් එකත් සිග්නල් හර්බල් දාලා සුද්ද කරන්.... අද උදේ පිටත් උනා පානදුරේ යන්න..... (අද තාත්තගේ 64වෙනි බර්ත්ඩේ එක. ඒ වෙනුවෙන් වැඩිහිටි නිවාසෙකට දානයක් දෙනවා පානදුරේ) හැමදාම වගේ අදත් කඩුවෙල ට්‍රෑෆික් එක...... ඒකේ ඉතින් කොට කොටා යන අතරේ ෆෝන් එකට ආපි SMS එකක්..... ඒක බලන්න කියලා හැදුවා විතරයි.... දඩස් ගෑවා සිංහළු......
![]()
ඉස්සරහා ගියපු කළු පාට වොක්ස් වැගන් කාර් එකට මම උම්මා එකක් දීලා FB15 යෙන්......![]()
![]()
වොක්ස් වැගන් එකේ එකත් ෆෝන් එකේ හෙන කතාවක්..... ඌ ඒ කතාව අස්සෙම තමා බැහැලා බැලුවා..... අවුලක් නෑ..... ඌ එහෙන්ම කාර් එකට නැගලා ගියා......මම පානදුරේ ගිහින් බලද්දි ඔය පොඩි හීරුම තිබ්බා සිංහළු......
![]()
අම්මයි වයිෆුයි ඉන්නවා මාව කන්න වගේ බලං..... මම මට නෙවේ වගේ සද්ද නැතුව ගමන ගිහින් ආවා.... ඔය සීරුම විතරයි සිංහළු......![]()
මොරාල් ඔෆ් ද ස්ටෝරි :- ඩ්‍රයිව් කරනකොට ෆෝන් එක දිහා ඈහැක් ඈරලා බලන්න එපා......![]()
![]()
බොහොම වේදනයි සිංහළු......![]()

මුනු front dip lock කරන්නෙත් නැතුවද කොහේද බන් යන්නේ ආයේ වෙන කුමන කතාද

ඔව් ඔව් බඩාට දාන්න කියපන්කෝ..![]()

දෙමාපියන් වයසට යද්දී හරිම හිතුවක්කාරයි මචන්... එයාල හිතන සහ කරන දේවල් විතරයි හරි කියල හිතන්නේ.. හරිම අමාරුයි බෙහෙතක් වෙදකමක් කරවන්න... බෙහෙත් බොන්නෙත් එයාලට හිතෙන වෙලාවට තමයි... සමහර වෙලාවට දොස්තරටත් වඩා දන්නවා කියලයි හිතන්නෙ ... උඹල ලංකාවේ ඉන්න හින්ද හොඳයි... අපිට ඉතින් දෙවි පිහිට විතරයි... අසනීප, බෙහෙත් බොන වෙලාවල් , ඊළඟ ඩොක්ටර් විසිට් එක වගේ දේවල් ඇහුවාම අපිටනම් මාතෘකාව වෙනස් කරන එව්වා වගේ දේවල් තමයි වෙන්නේ.. බැරිම උනොත් ෆෝන් එක කට් .... ඔව්ව ඉතින් කාට කියල කියන්නද බන්...
සමහර දවස් වලට තාත්ත clinic එක්කගෙන යන්න කියල නිවාඩු දැම්මම උදේට කියනව ඕන නෑ වගේ දැන් නම් කියල. එදාට තාත්ත ගෙදර ඉතින්. 
අපේ බන් ඉදල වත් කර ගන්න බෑ නෙහ්. ඔය පොලා අයිය කියපු සීන් එක නම් තියෙනවා තමා. ලෙඩකට බේත් ගන්න වැඩේ ගැන ඇහුවම හෙට පන්ති නේද, විබාගේ එහෙම කිට්ටු ඇති නේද. කාලෙකින් නංගිලාගේ ගෙවල් පැත්තේ ගියෙත් නෑ. ඔය වගේ අදහස් ප්‍රකාශ වෙනවා 
නැත්නම් ඉතින් කාමරේට තමා.
ඕව ඉතින් ඔහොම තමා මචන්. කොච්චර කිව්වත් එයාලට ඕනේ විදියට තමා ඉතින් වැඩ.

DX එකේ වයරින් එකේ පින්තුර බලන්න ඕනෙනම් වෙසක් කාලෙට තොරණක් පිටිපස්සට ගිහින් බලපන්... අනිවා ඒකෙ වයරින් එක කරලා තියෙන්නේ තෝරන් බාස් කෙනෙක්....

අඩේ ලයිට් සුදු කරන ත්‍රෙඩ් එකේදි මම උඹගෙන් ඕක අහන්න ගිහිල්ලත් ඇහුවෙ නෑ.
මොනවද බං හුනු වගේ ගෑවිලා තියන්නෙ කියලා.
පේන විදිහට බෆර් එක හීරිලා නෑනේ බං. ඔය පිටින් තියන්නේ අනිත් වාහනේ පේන්ට් ටිකක් නේද.
මොනවද දන්නේ නෑ..... මම නියපොත්තෙන් යැව්වා ඕක
ඒ වාහනේ කට්ට කළු වොක්ස් වැගන් කාර් එකක්......... ඒකේත් හීරුම් පාරක්වත් තිබ්බේ නෑ..... වාහන දෙකේ නම්බර් ප්ලේට් දෙක තමා හිර වෙලා තිබ්බේ...... 