ඕකට ඉතින් හොඳම විසඳුම නැන්දට ෆෝන් එක ආන්සර් කරන්න දෙන එක තමයි......බඩාගේ කුප්ප වැඩ නිසා ඒක කරන්න බෑනේ![]()
ඒක තමා බ්ලූටූත් එක අරන් නොගියොත් කරන්නේ...... 

දන්නවා මචෝ![]()
අපි දන්නවනෙ බඩෝ..![]()

වාහනේක තියෙන වටිනාකම නොදන්නවා නොවේ බන්. නිකම් කිව්වේ විහිලුවට වගේ. සියල්ල ඉල්ලා අස් කර ගන්නවා.
මාමිසමාව බජනය කරන සේක්වා![]()
හරි හරි නෝ අවුල්.....
අර පිස්ටන් නමාගත්ත සිද්දිය නේදඔය සිද්දි දෙක කලිනුත් උඹ කිව්වා වගේ මතකයි මාමේ
![]()
ඔව් ඒක තමා......
මගේ හිතට තාමත් ඒ සිද්ධිය වද දෙනවා බං...... 
![]()
![]()
කට වහපන් බොල.......
තෝ ගම කන්නයි යන්නේ......
![]()
![]()
![]()
ඔව් දැන් මහ ආණ්ඩුවෙන් වාහනේ දෙනවා..... DX එකේ යනවා දකින්න ලැජ්ජද කොහෙද මහ ආණ්ඩුව......![]()

ඕකේ 

පිස්සුද පිස්සුද මාමා නැන්දාට බොරු කියන්නෑ .. ලැට් එකට ගියත් කියලා යන්නේ.. හොද විශ්වාසවන්ත(ටොමි)යෙක්![]()

කන්ටැක් ලිස්ට් එකයි. එස්එම්එස් ටිකයි නැන්දා බැලුවොත් වසලා හමාරයිනේ බං. මූ බාත්රූම් ගියත් ඕක අරං යනව කියල තමයි ආරංචිය.
එහෙම අවුලක් වෙන්නේ නෑ බං...... දැන් පාවිච්චි කරන නම්බරේ සම්බන්ධව පෙර වැරදි එකම එකයි තියෙන්නේ......
ඒ වැරැද්ද උන එක තාමත් අවුල් වගේ..... දැන් ඉතින් කසුන්ගේ නැවතී මෙතකින් අහගෙන ඉන්නවා......
ඒ කාලේ ගැනත් දන්නේ ඔය වාහනේම තමා ඉතින්......

එල එල වෙන වාහනයක් වගේ නෙවෙයි මචං අපේ බඩාගේ fb15 කියන්නේ. බඩාගේ ජීවිතයට ගොඩක් සංවේදී දේවල් එකතු වෙලා තියන වාහනයක්. ඒකයි මමත් අර විදිහට කිව්වේ.
ඔය ඩීඑක්ස් අටමගලේ තියන්නේ බං. අන්න ඒකට නම් ඕනෙ එකක්.![]()
එකෙන්ම....... ඕක මතක ගබඩාවක් බං.....

![]()
ඕකේ
මහ ආන්ඩුවේ ඇස් ඇරිලා මස්සිනාකාරයාගෙ වැඩෙං පස්සේ
පුතාගේ අගේ තේරිලා ලු දැං![]()
මහ ආණ්ඩුවේ ඈස් අන්ධයි බං...... අර නීතියේ ඉන්නේ ඈස් වහන් තරාදියකුත් උස්සන් කඩුවකුත් එක්ක..... ඒ වගේ තමා....... 
![]()
හරි හරි නෝ අවුල්.....
![]()
ඔව් ඒක තමා......
මගේ හිතට තාමත් ඒ සිද්ධිය වද දෙනවා බං......
![]()

![]()
![]()
මහ ආණ්ඩුවේ ඈස් අන්ධයි බං...... අර නීතියේ ඉන්නේ ඈස් වහන් තරාදියකුත් උස්සන් කඩුවකුත් එක්ක..... ඒ වගේ තමා.......
![]()

ඒක තමා මං කියන්න ගියෙ ඉතිං..එහෙම අවුලක් වෙන්නේ නෑ බං...... දැන් පාවිච්චි කරන නම්බරේ සම්බන්ධව පෙර වැරදි එකම එකයි තියෙන්නේ......
![]()
ඒ වැරැද්ද උන එක තාමත් අවුල් වගේ..... දැන් ඉතින් කසුන්ගේ නැවතී මෙතකින් අහගෙන ඉන්නවා......
ඒ කාලේ ගැනත් දන්නේ ඔය වාහනේම තමා ඉතින්......
![]()
![]()
![]()

අනේ 
හිටපං ඇන්ටිට ආපු වෙලාවක කියන්නං.. ඇස් පේන්නෑ කිව්වා කියලා![]()
ඒක තමා මං කියන්න ගියෙ ඉතිං..
කවියකිං කියන්නද එහෙනංඅනේ
![]()
කියන්නම ඕනා නම් PM එකකින් කවියක් කියපන්...... 

නැවතී මෙතෙකිං 2 ලියමු 

එහෙම අවුලක් වෙන්නේ නෑ බං...... දැන් පාවිච්චි කරන නම්බරේ සම්බන්ධව පෙර වැරදි එකම එකයි තියෙන්නේ......
![]()
ඒ වැරැද්ද උන එක තාමත් අවුල් වගේ..... දැන් ඉතින් කසුන්ගේ නැවතී මෙතකින් අහගෙන ඉන්නවා......
ඒ කාලේ ගැනත් දන්නේ ඔය වාහනේම තමා ඉතින්......
![]()
![]()
![]()

නැවතී මෙතෙකිං 2 ලියමු
නැන්දා දුටුව දවසට පිලට තමා යන්න වෙන්නේ .. ඇද කැන්සල්![]()

එහෙම අවුලක් වෙන්නේ නෑ බං...... දැන් පාවිච්චි කරන නම්බරේ සම්බන්ධව පෙර වැරදි එකම එකයි තියෙන්නේ......
![]()
ඒ වැරැද්ද උන එක තාමත් අවුල් වගේ..... දැන් ඉතින් කසුන්ගේ නැවතී මෙතකින් අහගෙන ඉන්නවා......
ඒ කාලේ ගැනත් දන්නේ ඔය වාහනේම තමා ඉතින්......
![]()
![]()
![]()

![]()
හරි හරි නෝ අවුල්.....
![]()
ඔව් ඒක තමා......
මගේ හිතට තාමත් ඒ සිද්ධිය වද දෙනවා බං......
![]()

සොරි 

තත්වේ භයානකයි වගේ![]()
එහෙමම නෑ.. මාමා හොද මනුස්සයා.. පොඩි දේ ගැනත් ලොකුවට හිතනවා නේ. 

හරියට මාමගේ බඩ වගේ. හිතලම බඩ වර්ධනය වෙලා 