වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    පොල් මාමේ මමත් පොඩි කට්ටක් දාන්නද?? මේක ටිකක් පරන කට්ටක් හොදේ...

    අපේ ගෙදර තිබුන ෂෙල් මොඩෙල් එකේ වෑන් එකක්, ඇත්තටම කියුවොත් මේක තමයි මට අඩුවෙන්ම කටු දුන්න වාහනේ, අරගෙන ටික දවසක් යද්දි කීපදෙනෙක්ම ඉල්ලුව වහනේ ටිකක් වටින ගනන් වලට, මුලදි අපේ අම්ම අකමැති නිසා දෙන්න හිතුවෙ නෑ, එත් වහනේ තිබුනු වැඩ වල හැටියට අපිට හදාගන්න සල්ලි අමාරුකම් නිසා වාහනේ දෙන්න හිතුන, හැබැයි කවුරුවත් රවට්ටල නෙමෙයි තියන ලෙඩ ටික කියලම තමයි අපි දෙන්න හිතුවෙත්.
    අපේ මාම කෙනෙක් ඉන්නව වාහන අරගෙන විකුනන, ඉතිං මන් දවසක් එයාට කිවුවා වාහනෙ විකුනන එක ගැන. එයත් කැමති වෙලා වහන හොයන අයට කියල.

    මගෙ කට්ටෙන් මොනවහරි දෙයක් ඉගෙනගත්තනම් මට ඒ ඇති,,:sorry:

    මේ තියෙන්නේ බන් ලස්සනට ලියල... තව කටු ලියමු හොඳේ.... ඇඩ්වාන්ස් ගතපු වාහනයක් කවදාවත් වත්තෙන් එලියට දාන්න එපා... ගෙදර නවත්තල තිබ්බත් මමනම් ගෙඩි තියන ගහක් යටවත් තියන්නේ නැහැ...උඹ වගේම මගේ 13 වැනට් එක විකුනන්න ඇඩ්වාන්ස් අරන් තියෙද්දිත් ගමනක් ගිහින් ඔය වගේම පරිප්පුවක් කෑව මමත්... ඉදිරියේදී ඒ කටුවත් ලියන්නම්...
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේ තියෙන්නේ බන් ලස්සනට ලියල... තව කටු ලියමු හොඳේ.... ඇඩ්වාන්ස් ගතපු වාහනයක් කවදාවත් වත්තෙන් එලියට දාන්න එපා... ගෙදර නවත්තල තිබ්බත් මමනම් ගෙඩි තියන ගහක් යටවත් තියන්නේ නැහැ...උඹ වගේම මගේ 13 වැනට් එක විකුනන්න ඇඩ්වාන්ස් අරන් තියෙද්දිත් ගමනක් ගිහින් ඔය වගේම පරිප්පුවක් කෑව මමත්... ඉදිරියේදී ඒ කටුවත් ලියන්නම්...
    :eek::eek:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    sathuta wedi kamata meke danne.. thread ekak open karanna one na ne.. danna adurana kattiya meet wena thenaka danne :rofl:

    ඒ කියන්නේ අපේ කොල්ල දැන් TOP RATED SELLER කෙනෙක්... ව්‍යාපාර කටයුතු සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා මචන්...
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මොකෝ උඹ නිකම් භිරාන්ත වෙලා.. වැනට් එක සනීපෙන්ද ???
    13 වැනට් එක කීවේ මොකක්ද කියලා බැලුවේ...
    මේ ටිකේ වැනට් එක ගැරේජ් එකේමයි. සති දෙකකිං එළියට වත් ගත්තේ නෑ.. සති අන්තෙට අර කැරවන් එක එනවා. එකේ නැගලා රට වටේ යනවා.. ඉදලා හිටලා මිනි කූපර් එකේ රේස් එකකුත් යනවා
    ඔහොම තමා ජීවිතේ :rofl:
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    ඒ කියන්නේ අපේ කොල්ල දැන් TOP RATED SELLER කෙනෙක්... ව්‍යාපාර කටයුතු සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා මචන්...

    Thanks so much! ow ban.. top rated contractor kenek wennath lagai.. :)

    attachment.php
     

    Attachments

    • Capture.JPG
      Capture.JPG
      21.2 KB · Views: 160

    chatuwa

    Well-known member
  • Aug 7, 2012
    389
    57
    63
    වැලිකතරේ....
    ස්තුතියි මචන් කට්ටට...
    ඔහොම ජරා බාස්ලා ඉන්නවා මචන්...හොඳට බලපන් උන්ට හරියන්නෙ නෑ.. බාහිරව සමහරවිට හොඳින් පෙනුනත් අභ්‍යන්තරෙ හරි ලොකු අවුල් ගොඩක් තියෙනවා..

    ඔව් බන්, හරියන්නෙම නෑ,
    අපෙ වැඩෙන් පස්සෙ ටික දවසයි ඒ බාස් ගරජ් එක කරේ මචන්.
     

    chatuwa

    Well-known member
  • Aug 7, 2012
    389
    57
    63
    වැලිකතරේ....
    මේ තියෙන්නේ බන් ලස්සනට ලියල... තව කටු ලියමු හොඳේ.... ඇඩ්වාන්ස් ගතපු වාහනයක් කවදාවත් වත්තෙන් එලියට දාන්න එපා... ගෙදර නවත්තල තිබ්බත් මමනම් ගෙඩි තියන ගහක් යටවත් තියන්නේ නැහැ...උඹ වගේම මගේ 13 වැනට් එක විකුනන්න ඇඩ්වාන්ස් අරන් තියෙද්දිත් ගමනක් ගිහින් ඔය වගේම පරිප්පුවක් කෑව මමත්... ඉදිරියේදී ඒ කටුවත් ලියන්නම්...

    බොහොම ස්තුතී මාමෙ,
    මාමගෙ උදවුවෙන් පින්තූර ටිකකුත් ඔබලම කට්ට දාගන්න හම්බුනා,
    13 වැනට් කට්ටක් අහන්න ආසයි.....
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    සයිලන්ට් දාගෙන එලවල ගෙදර ගියාම නැන්දල අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න හයිකොට් ලෝයර් කෙනෙක් ගෙන්නන්න වෙනවා ඉතින්... පෙර වැරදි නැති උඹට ඉතින් සයිලන්ට් දාගෙන දවසක් එලෙව්වත් අවුලක් නැතුව ඇති නේද.. ඒ වගේද පැයක් දෙකක් වාහනේ එලවන්න හරි ඕක සයිලන්ට් දාගත්තොත් උඩට එන පෙර වැරදි ෆයිල් ගොඩ..:sorry::sorry::sorry:

    :sorry:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    පොල් මාමේ මමත් පොඩි කට්ටක් දාන්නද?? මේක ටිකක් පරන කට්ටක් හොදේ...

    .....................
    .....................
    .....................
    .....................

    වාහනේ අරගෙන යනකොට අම්ම කියුවෙ, "අපි ඔය වාහනේට වඩා හොද එකක් ගේමු පුතේ" කියල.
    මන් ඉගෙනගත්ත වටිනම දෙය තමයි, විකුනපු වාහනයක් කවදාවත් පාවිච්චිකරන්නෙ නෑ, කවුරුත් කියුව පලියට නොදන්න තැන්වලට වාහන හදන්න දාන්නෙ නෑ, හොදම දෙය තමයි "අම්මා එපාකියුව දෙයක් කරන්නෙ නෑ කියන එක"
    ටයිප් කරල අත රිදෙනවා මාමෙ, :(:(
    මට කථා ලස්සනට ලියන්නනම් බෑ, බෝරින් නම් සමාවෙයන් මචන්ලා.......
    මගෙ කට්ටෙන් මොනවහරි දෙයක් ඉගෙනගත්තනම් මට ඒ ඇති,,:sorry:

    අෆ්ෆේ කටු අහේනියෙන් හිටපු අතරේ ඉඩෝරයට මහ වරුසාවක් වගේ මරු කට්ටක් දැම්මට ස්තූති. ඒ දවස්වල උඹේ වයසත් එක්ක තමයි ඔය මක මාස්ලා පාට් දාලා තියන්නේ මචං. ඒ වගේම ඇඩ්වාන්ස් ගත්තු වාහනයක් කවදාවත් පාවිච්චි කරන්න එපා. මම අනුන්ගේ වාහනයක් එලවනවට වඩා බයයි ඇඩ්වාන්ස් ගත්තු වාහනයක් එලවන්න.
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    කව්රුහරි දන්න පින්වතෙක් කියනවද අලුතෙන් ගත්තු Prius එකක setup එකටයි navigation system එකටට්යි English දාගන්නේ කොහොමද කියල... මගේ ඥාති සහෝදරයෙක් ලඟකදී ගත්තු Prius එකේ ජපන් අයින් කලර English දාගන්න විදිහ අහනවා... මම ලනකාවේ නැති නිසා මේ වැඩේ සල්ලි ගෙවල හරියටම කරගන්න පුළුවන් තැනක් සහ මිලක් තමයි දැනගන්න ඕන...
     

    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    :baffled: මේක කතා කරන්න පුලුවන් නම් දික්කසාද නඩු කෙසේ වෙතත්...... ඒ කාලේ ගෙදරට හොරෙන් මේකේ ගියපු ගමන් ටික කිව්වොත් පටි රෝල්..... :baffled: :baffled:

    කියල වැඩක් නෑ මාත් කලින් තිබ්බ එකේ යාලුවෙක් එක්ක බොන්ඩ ගොහින් එනකොට මූ වාහනේ ඉල්ලගෙන ආව. ආවෙත් යන්තම් වාහන දෙකක් මාරු වෙන්න පුළුවන් තරම් පාරක. වැඩිය වාහන නෑ පැය බාගෙකට පාරක් එක බස් එකක් යනවා. (දැන් සම්පුර්ණ බීම නවත්තල තියෙන්නේ:yes::yes: බයිට් විතරයි) තව පොඩ්ඩෙන් wiking එකකට උම්මා දෙනවා මුණට මුණ. වෙලාවට සිංහලෙන් දෙකක් කියන ගමන් ස්ටියරින් එක මන් අරගෙන බ්රේක් ගහපිය හුරුල්ලෝ ගැවම තමා උට බ්රේක් මතක් උනේ. දැන් නම් ඇගත් හිරි වැටෙනවා මතක් වෙනකොට.:baffled::baffled: වෙලාවට ආව බස් එක අදුරන එකෙක්ගේ නැත්නම් ගෙදර මිනිස්සුන්ට හචින් යනවා සතියක් විතර :sorry::sorry:
     
    Status
    Not open for further replies.