කළු කැත කොටය බඩ නම් මුගෙ හරි තඩිය...මම හිතුව මගෙ රත්තරං හෙලේන කියලා.....පසු කරමින් මහ කදු වැටි ඕවිටි
පාළු සොහොන් පිටි රබර් වතු බඩ වැටි
ගල් මුල් වල පය පැකිලී වැටි වැටි
මේ හරකා මගෙ පස්සෙං එන හැටි.....
කවුද????
මාළඹෙ පකට දත් සැලකට හිමිකරුය....
ඒසී දමං සී සී ටී වී වැඩය.....
බටර් පිහියා හිටියේ එහි කෙළවරය....





