2015 Jul 21- ElaKiri Radio ! -Music Hut with tharindumj

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මම හිතුව මගෙ රත්තරං හෙලේන කියලා.....
    පසු කරමින් මහ කදු වැටි ඕවිටි
    පාළු සොහොන් පිටි රබර් වතු බඩ වැටි
    ගල් මුල් වල පය පැකිලී වැටි වැටි
    මේ හරකා මගෙ පස්සෙං එන හැටි.....

    කවුද????
    කළු කැත කොටය බඩ නම් මුගෙ හරි තඩිය...
    මාළඹෙ පකට දත් සැලකට හිමිකරුය....
    ඒසී දමං සී සී ටී වී වැඩය.....
    බටර් පිහියා හිටියේ එහි කෙළවරය....
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    කළු කැත කොටය බඩ නම් මුගෙ හරි තඩිය...
    මාළඹෙ පකට දත් සැලකට හිමිකරුය....
    ඒසී දමං සී සී ටී වී වැඩය.....
    බටර් පිහියා හිටියේ එහි කෙළවරය....

    :eek::eek:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කළු කැත කොටය බඩ නම් මුගෙ හරි තඩිය...
    මාළඹෙ පකට දත් සැලකට හිමිකරුය....
    ඒසී දමං සී සී ටී වී වැඩය.....
    බටර් පිහියා හිටියේ එහි කෙළවරය....
    සිංදුත් ලියයි ගසනව මූ විසිල්ලා
    ෆොරෙවර් ලෝන් මුත් අඩු නැත ගැසිල්ලා
    කෙල්ලන් දුටුව විට මතුවෙයි කැසිල්ලා
    සංකය හොටු පෙරයි අඩ අඩ නොසිල්ලා
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    හෙට තරිදුගේ රේඩියෝව අහන්න වෙන්නේ නැති වෙන්න වැඩ සෙට් වෙලා හිත ටිකක් අප්සැට් එකේ තමයි හිටියේ.. මෙන්න බොලේ තරිඳු අඟහරුවාදා ඇවිත්... එල එල කිරි....
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    සිංදුත් ලියයි ගසනව මූ විසිල්ලා
    ෆොරෙවර් ලෝන් මුත් අඩු නැත ගැසිල්ලා
    කෙල්ලන් දුටුව විට මතුවෙයි කැසිල්ලා
    සංකය හොටු පෙරයි අඩ අඩ නොසිල්ලා

    :shocked::shocked::shocked: එකෙන්ම ලිඳේ...
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සිංදුත් ලියයි ගසනව මූ විසිල්ලා
    ෆොරෙවර් ලෝන් මුත් අඩු නැත ගැසිල්ලා
    කෙල්ලන් දුටුව විට මතුවෙයි කැසිල්ලා
    සංකය හොටු පෙරයි අඩ අඩ නොසිල්ලා

    නංගිලා අක්කලා නෑමට බසින විට...
    බඩ තඩි කිඹුලා ආවයි දිය නාන්නට...
    පැනි පෙර පෙරා පද ගලපා කියනකොට...
    කිඹුලී ඇවිත් කොස්සෙං තැලුවයි ඌට...
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අපි ඇති ත්‍රෙඩ් වලට නොම එන තඩි හැලයා...
    කෙල්ලන් වටේ දුව දුව ඇවිදින හැලයා....
    නල්ලං මලේ කොලුකං පෙන්වන හැලයා...
    පීසා උනත් ගෙනවිත් දෙනවා හැලයා...!
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    මට දෙන්න මෙන්න මේ සිංදුව එකටම:).
    Song- Raama
    Artist- Eternity

    එකතු කරගන්නවා තරිදුmj, ‍ruka, ටොම් අයියා,තනුජ්ක,hacker T,IsuruP123,mAjIc hAt
    :)
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නංගිලා අක්කලා නෑමට බසින විට...
    බඩ තඩි කිඹුලා ආවයි දිය නාන්නට...
    පැනි පෙර පෙරා පද ගලපා කියනකොට...
    කිඹුලී ඇවිත් කොස්සෙං තැලුවයි ඌට...

    අපි ඇති ත්‍රෙඩ් වලට නොම එන තඩි හැලයා...
    කෙල්ලන් වටේ දුව දුව ඇවිදින හැලයා....
    නල්ලං මලේ කොලුකං පෙන්වන හැලයා...
    පීසා උනත් ගෙනවිත් දෙනවා හැලයා...!
    හොදටම රිදී කවි කියවයි දැන් මෙතන
    ෆොරෙවර් අලෝන් කී විට ඇඩෙනව අතන
    සදා කල් ම අත හොළවන ඉද මෙතන
    ළිදක වැටී ජබි ගහනා හැටි නොතැන
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    නංගිලා අක්කලා නෑමට බසින විට...
    බඩ තඩි කිඹුලා ආවයි දිය නාන්නට...
    පැනි පෙර පෙරා පද ගලපා කියනකොට...
    කිඹුලී ඇවිත් කොස්සෙං තැලුවයි ඌට...

    ලිව්වත් තොපි කවි පද බැඳන් විහිලිවට වගේ...
    ඇදෙනවා දෙන්නගෙම අපි හැම නොදන්නා පදේ...
    වාදය තවත් ඉදිරියට අදුනොත් මේ යනවා වගේ..
    ලිහෙනව තොපි දෙන්නගෙම රෙදි මහා පාරෙ මැදේ
    :lol::lol::lol::lol::lol:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අපි ඇති ත්‍රෙඩ් වලට නොම එන තඩි හැලයා...
    කෙල්ලන් වටේ දුව දුව ඇවිදින හැලයා....
    නල්ලං මලේ කොලුකං පෙන්වන හැලයා...
    පීසා උනත් ගෙනවිත් දෙනවා හැලයා...!

    කැඹුලා දුවල කවි හැදුමට බැරියෝ..
    සංඛයා ඇත්ත කී විට දාඩිය දානෝ..
    ඒසි තිබුනත් නැත සීතල දැනුනෝ.
    කිඹුලා අපේ ෂේප් එකේ මාරු වුනෝ..
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ලිව්වත් තොපි කවි පද බැඳන් විහිලිවට වගේ...
    ඇදෙනවා දෙන්නගෙම අපි හැම නොදන්නා පදේ...
    වාදය තවත් ඉදිරියට අදුනොත් මේ යනවා වගේ..
    ලිහෙනව තොපි දෙන්නගෙම රෙදි මහා පාරෙ මැදේ
    :lol::lol::lol::lol::lol:

    ලියමු මචෝ ලියමුකො දෙන්නගෙම රගේ..
    සංඛය කට වරයි දත් ටික වහන් අතේ.
    කිඹුලා අඩුව අරගෙන දික් කරයි මෙසේ..
    පොලෝ උඹේ දත් ටික රැක ගනිං පුතේ...