අල්ලට පුරෝගෙන රසබර කැවිලි කියා...හොදටම රිදී කවි කියවයි දැන් මෙතන
ෆොරෙවර් අලෝන් කී විට ඇඩෙනව අතන
සදා කල් ම අත හොළවන ඉද මෙතන
ළිදක වැටී ජබි ගහනා හැටි නොතැන
දින දින කකා තර වෙනවා නේද ඔයා....
හැඩ දැඩි කමක් දෙබසින් මුසුකරන නියා...
කිරියේ නාකියෙක් වෙනවා නේද මෙයා..





