2015 Jul 21- ElaKiri Radio ! -Music Hut with tharindumj

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හොදටම රිදී කවි කියවයි දැන් මෙතන
    ෆොරෙවර් අලෝන් කී විට ඇඩෙනව අතන
    සදා කල් ම අත හොළවන ඉද මෙතන
    ළිදක වැටී ජබි ගහනා හැටි නොතැන
    අල්ලට පුරෝගෙන රසබර කැවිලි කියා...
    දින දින කකා තර වෙනවා නේද ඔයා....
    හැඩ දැඩි කමක් දෙබසින් මුසුකරන නියා...
    කිරියේ නාකියෙක් වෙනවා නේද මෙයා..
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ලියමු මචෝ ලියමුකො දෙන්නගෙම රගේ..
    සංඛය කට වරයි දත් ටික වහන් අතේ.
    කිඹුලා අඩුව අරගෙන දික් කරයි මෙසේ..
    පොලෝ උඹේ දත් ටික රැක ගනිං පුතේ...
    :lol::lol:
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,771
    1
    4,859
    113
    40
    හත් ඉලව්වෙ!
    reg1gae.gif
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අල්ලට පුරෝගෙන රසබර කැවිලි කියා...
    දින දින කකා තර වෙනවා නේද ඔයා....
    හැඩ දැඩි කමක් දෙබසින් මුසුකරන නියා...
    කිරියේ නාකියෙක් වෙනවා නේද මෙයා..
    කොපමණ කෑවත් නෑ තර වෙන්නේ
    පං ගහ වාගෙයි පොළොවෙ වැනෙන්නේ
    කෙල්ලන් එනිසා අහක බලන්නේ
    සංකය හූල්ලමින් මුර දෙන්නේ:rofl:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    හොදටම රිදී කවි කියවයි දැන් මෙතන
    ෆොරෙවර් අලෝන් කී විට ඇඩෙනව අතන
    සදා කල් ම අත හොළවන ඉද මෙතන
    ළිදක වැටී ජබි ගහනා හැටි නොතැන


    වාදය මැදට පැන්නට මා එක්ක අමනාප නෑ නේද...
    කවි කාර අපෙ පොඩි එකාව ඔහොම ලිඳට දානවද ...
    ලිඳ ගැඹුරුයි ලනුව කොටයි කොහොම වතුර අදින්නද ...
    ඉතින් අත හොලවන්නේ නැතුව උන් මක් කරන්නද ...
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මට ඕනි . . . .

    රූකාන්ත ගුණතිලක මහත්මයාගේ උලත් එකයි පිලත් එකයි ගීතය..

    සකුරා මලට ගෙදරින් උදැල්ල දාල වගේ... සැලෙන්න එපා... ඕන දෙකට එළකිරි සෙට් එක ඉන්නවා හොන්ඩ එකෙන් හඳට උනත් යන්න අපි එනවා හොඳේ...
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    වාදය මැදට පැන්නට මා එක්ක අමනාප නෑ නේද...
    කවි කාර අපෙ පොඩි එකාව ඔහොම ලිඳට දානවද ...
    ලිඳ ගැඹුරුයි ලනුව කොටයි කොහොම වතුර අදින්නද ...
    ඉතින් අත හොලවන්නේ නැතුව උන් මක් කරන්නද ...

    හින් සීරුවේ බෙලි කැපුමට හොද වේද..
    පොලෝ ඔහොම අපෙ සංඛෙට කියනවද..
    මොනව වුනත් වැනට්ටුවක් හිමි නේද..
    ඒක නිසා ලිං පතුලට නොදාමු ද..