සස්ලිට් නෝනෙක් බැදලා හරි ට්‍රබල්...
No More Freedom ... පෙටිකොට් ගවමන්ට්...
ශට් අප් ඩොංකි i will hit u හිරමනෙං....
කියනවා නෝනා... ගැහැනෙවා සස්ලිට්....!
බැහැපං සස්ලිට් කාමරෙං එලියට...
මොකටද වැනෙන්නෙ තෝ බීලා පදමට...
කූරක් ගැහුවද අද මාසෙ පඩියට...
කෝ මට සාරි වලලු මාල කරවට ?
සස්ලිට් නෝනෙක් බැදලා හරි ට්‍රබල්...
No More Freedom ... පෙටිකොට් ගවමන්ට්...
ශට් අප් ඩොංකි i will hit u හිරමනෙං....
කියනවා නෝනා... ගැහැනෙවා සස්ලිට්....!
Next Door People ලාෆිං at u and I
ඔයි ඩෙවල් වුමන් මොකද ගෝරි බෝරි ඇයි...
මයි ගොඩ් නෝනේ your සසා Defa Die...
සස්ලිට් ශවුටිං බට් මෑන්ස් ගුටිම කයි....
සස්ලිට් නෝනෙක් බැදලා හරි ට්‍රබල්...
No More Freedom ... පෙටිකොට් ගවමන්ට්...
ශට් අප් ඩොංකි i will hit u හිරමනෙං....
කියනවා නෝනා... ගැහැනෙවා සස්ලිට්....!