හාආආආඅයි...
අද ඉස්සෙල්ලම හින්දි සිංදුවක් ඕනා...![]()
Jab Tak Hai Jaan ෆිල්ම් එකේ Jiya Re සිංදුව





ආදරෙයි මන් ඔය හිතට තාමත්...වේදනාවෙන්ම මියැදුනත් දිනෙක
මතකයෙන් යන්නේ නෑ ඔයා...
නෙතු තේමා ගලන කඳුළු බින්දු වල
දුක දන්නේ නැත්තේ ඇයි ඔයා...
ඔබ ලඟින් නැති හින්දා... දෑස හඬයි තනි වීලා...
ආදරෙයි මන් ඔය හිතට තාමත්...
සිහිනයට වත් ඔයා දැන් නාවත්...
![]()
මෙතන වයිෆ්ව එපා වෙච්ච උන් ඉන්නවද ?
