Patta online game ekak..

Tweet

Well-known member
  • Dec 15, 2011
    912
    117
    63
    අලුත්ම ට්‍රෙන්ඩිං ඔන්ලයින් ගේම් එක කීවොත් වැරැද්දකුත් නෑ. මොකද ගේම් එක release කරලා, මාස දෙකක් යන්න කලිං, Alexa Ranking වලිං, top 100 page වලට ඇවිත් තියනවා දැනටම. ඩවුන් ලෝඩ් කරන්න නෑ, බොහෝම සරල ගේම් එකක්. ලින්ක් එකට ගියා, ගැහුවා.

    http://agor.io


    :):)
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    mokakda ban karanna thiyenne ?

    mehema screen ekakne thiyenne.. :confused:

    2col7rc.png
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    Ohoma ekak apita enne nane ban..:oo::baffled:

    :shocked:

    mata enne ekane ban.. e madiwata eka animation ekak pata wenas wenawa black white.. holmanak wage.. :oo:

    close karanakota msg ekak enawa.. U SCARED BRO LOL
     
    Last edited: