අලුත්ම ට්‍රෙන්ඩිං ඔන්ලයින් ගේම් එක කීවොත් වැරැද්දකුත් නෑ. මොකද ගේම් එක release කරලා, මාස දෙකක් යන්න කලිං, Alexa Ranking වලිං, top 100 page වලට ඇවිත් තියනවා දැනටම. ඩවුන් ලෝඩ් කරන්න නෑ, බොහෝම සරල ගේම් එකක්. ලින්ක් එකට ගියා, ගැහුවා.
http://agor.io


http://agor.io











