Api life eka buddhagamata anuwa terum gattanam mewa prob nemei ban
බුද්ධාගමට අනුව මවට පියාට සලකන්නේ නැති පුද්ගලයා වසලයෙක්. දෙමව්පියන්ට නොසලකන එවුන්ට ඒකම වෙනවා ගොඩක් වෙලාවට උන්ගේ දරුවන්ගෙන්ම

tfs. මාත් මේ වගේ සිද්ධියක් හොඳට දන්නවා දරුවෙක් එනකන් මග බලන් හිටපු අම්මා කෙනෙක් ගැන.
කාලකන්නි දරුවෝ ගොඩක් ඉන්නවා.
සමහර දෙමාපියොත් ඉන්නවා දරුවන්ගේ ජීවිත කාලකන්නි කරන. සංසාරේ සංසාරේ
අම්මාගෙන් කෝල් එකක් එනකම් බලන් ඉන්න පුතාලත් ඉන්නවා බං...
![]()
ගොඩක් උන් ඔය බලු වැඩේ කරනවා බං.. කසාඳ බැන්ඳම දෙමාපියො අහක් කරල දානවා..
උඹට විතරයි ඒක මතක් උනේ.. සිරා කතාව මචං.. බලපං රටවල් වල ගිහින් ගෑනු රඟන හැටි බුකියෙ.. රට යන අයගෙනුත් බොහොම ටික දෙනාටයි ගෙදර දොර, සැමියා, දරුවො මතක් වෙන්නෙ..

සිරාම කතාව බන් .. රටවල් වල ගිහිල්ල අරාබි පොලුවලින් දෙකක් තුනක් කනවකොට මෙහෙ ඔක්කොම අමතකයි..අහස් මාලිගාවල ජිවත් වෙන්න උන්අපේ පැත්තේ ළමයි 4ක් රට අම්මලා හැමදාම බලන් ඉන්නවා
එක කෝල් එකයි දුන්නේ දෙන්නම මලා, නෑයෝ ගෙවල් වල නැවතිලා කියල
පොන්නයෝ 4ම දුවන් ආවෙ දවසෙන්, තන්හාවට

Api life eka buddhagamata anuwa terum gattanam mewa prob nemei ban
බුද්ධාගමට අනුව මවට පියාට සලකන්නේ නැති පුද්ගලයා වසලයෙක්. දෙමව්පියන්ට නොසලකන එවුන්ට ඒකම වෙනවා ගොඩක් වෙලාවට උන්ගේ දරුවන්ගෙන්ම
උඹට විතරයි ඒක මතක් උනේ.. සිරා කතාව මචං.. බලපං රටවල් වල ගිහින් ගෑනු රඟන හැටි බුකියෙ.. රට යන අයගෙනුත් බොහොම ටික දෙනාටයි ගෙදර දොර, සැමියා, දරුවො මතක් වෙන්නෙ..

මට ඔය අත්දැකීම තියෙනවා මචං.
කැම්පස් කාලේ මගේ බෝඩිමේ හිටියේ ලංකාවේ දැන් හෙන ඇමැති කෙනෙක්ගේ අයියගේ හරි මල්ලිගේ හරි පුතා.ඌ බෝඩිමට ආවම මාස ගාණකට ගෙදර යන්නේ නෑ.
ඌට උගේ තාත්තා එක්ක ඉන්න බෑලු.
මූට තියෙන එකම සතුට අම්මා කෝල් කරන එක විතරයි.
අම්මා කෝල් කල දවසට මූ මාර සතුටින්.බලන් ඉන්න අපිට හෙන දුකයි.අපි ඒක ඌට පෙන්නුවේ නෑ.

N♥K_forever;18706556 said:ඕව මොනාද සිඩ්හලු මට උන සිදිදියට
හේමාස් එකට ගියා වත්තල දවසක් බෙහෙත් ගන්න.
එතන ෆාමසි එකෙන් කතා කරනකන් මයි අම්මයි හිටිය වාඩි වෙල
ටිකකින් අපේ න්ම්බර් එක කෝල් කල නිසා අම්ම නැගිටල ගියා.
මගෙ එහා පැත්තෙ හිටිය ගෑනු කෙනෙක්.
වයසයි.
මගෙන් ඇහුව පුතේ කීයක්වත් අතේ නැද්ද කියල.,
මම පර්ස් එක එලියට ගත්ත ගමන් ගෑනු කෙන්නෙක් ඇවිල්ල බෙහෙත් වගයක් දීල ගියා අපි එහෙනම් යන්නම් කියල.,
පස්සෙ මම රුපියල් පනහක් තිබිල දුන්න.(මට බන් හිතාග්න්න බෑ මේ මොකද්ද කියල)
පස්සෙ මාත් එක්ක කතා කරන්න පටන් අරන් කිව්ව පුතා එයාව ගෙදරින් එලෙව්වලු කන්න දෙන්නෙ නෑ ගිහින් සල්ලි හොයන් කාපන් කියල කියනවලු.ලේලි ලු එහෙම කරන්න කියන්න්නෙ..ගෙදරත් සින්නක්කර පුතාට දීලලු තියෙන්නෙ.
අඩෝ ඒ බොරු නෙමේ බන් කිව්වෙ .,ඒ මනුස්ය හොදටම අඩ අඩ කිව්වෙ.එහෙම අඩ අඩ බොරු කියන්න බෑ බන් මනුස්සයෙක්ට
උදේ ඉදන් කාලත් නැතුලු.ඉතින් බෙහෙත් බොන්නෙ කොහොමද බන්?
පස්සෙ මම සල්ලියි කෑමයි අරන් දීල ගෙදර එන්න ආව.
අර බෙහෙත් දීල ගිය ගෑනු කෙනා තමයි බෙහෙත් අරන් දීල තියෙන්නෙ.තව එතන හිටිය හිටිය අය ඉතුරු බෙහෙත් ඒව මේව අරන් දීල...
ඔය එක්කෙනෙක් විතරයි බන්.තව කීදෙනෙක් ඇතිද වේස චීත්ත කියන ඒව අහල අම්ම තාත්තට සලකන්නෙ නැතුව ඉන්න.

Rep+

ඔහොම එවුන් ඉන්නවා බන්..මේක පුදුම කාලකන්නි රටක් වෙලාවකට..මන් නිව්ස් වලට දැක්ක දවසක් තමගේ අම්මව බලු කුඩුවක දාගෙන ඉන්නේ පාහරයෙක් ගැන.
අපි අම්මලත් එක්ක කොච්චර ඇර ගත්තත් ඔය වගේ වගේ වැඩක් කරන්න හිතන්නවත් පුලුවන්ද..
TFS machan +3