ඕක කනෙක්ට් කලා... වැඩේ හරි...
Moviestar කියලා එක්ක වැටෙනවා මුලට. ඒක අවුලක් නෑ නේ.. අප්ඩේට් පෙන්නයි නේද![]()
ඒක අව්ලක් නෑ බන්.
අප්ඩේට්ස් පෙන්නනවා.
අප්ඩේට්ස් පෙන්නනවා.
ඕක කනෙක්ට් කලා... වැඩේ හරි...
Moviestar කියලා එක්ක වැටෙනවා මුලට. ඒක අවුලක් නෑ නේ.. අප්ඩේට් පෙන්නයි නේද![]()
මචන් මන් හිතාගෙන ඉන්නේ lumia 535 ගන්න.. අවුලක් නෑ නේද...
shutter speed adu karama ne bun karakenawa penne nathi wenne ??? okkoma adenawa wage wenwane...shutter eka wahenna wela yankota image eka adila wage wenawa ne...tutorial ekenan ehema thiyenne ..
lumia camera > tutorials
කැමරා සෙටින්ස් තියෙන තැන tutorials එකක් ආව, දැන් එන ඒවාවල ඒක නැහැ ..
මේක බලපන්
http://lumiaconversations.microsoft.com/tag/nokia-pro-camera-tutorial/
යකෝ අපි මේකේ WP වලට ආස උන්ට Idea එකක් දෙනවා මිසක් ගන්න කියලා බල කරන්නේ නැ, උඹට උනත් WP එකක් බලෙන් දුන්නේ නැනේ උඹනේ ගිහින් ගත්තේ
අයිඩියා දෙනවා කියල උබල බොරුවක් මවල පෙන්නන්නේ
ජනතාවනි වින්ඩොව්ස් 10 build 10166 දාලා තියෙන්නේ. අද store එකෙන් app එකක් බාන්න යද්දී මේ error ඒක එනවනේ![]()
error code - 0x803F7000
උබේ මයික්‍රොසොෆ්ට් එකවුන්ට් එක වෙරිෆයි කරලද තියෙන්නේ බන්?
ඕක ටික දෙනෙක්ට එන සීන් එකක්.
මෙහෙම කරපන්.
උබේ එකවුන්ට් එක වෙරිෆයි කරලද බලපන්.
ඊට පස්සේ උබේ ෆෝන් එකේ බැකප් අරන් රිසෙට් කරලා බලපන්කො.
එතකොට වැඩකරන්න ඕන.

කවුරුහරි දන්නවද ලුමියා එකක් ෆ්ලෑශ් කරලා වෙන වර්ශන් එකක් දාගන්න හැටි..
මම අහන්නේ කඩෙන් කරගනන් විදිය නෙමෙයි.. අපේ කොම් එකෙන් කරනන් පුළුවන් විදිය..
මම මේකේ ගොඩ කාලෙකට කලින් ප්‍රශ්නයක් ඇහුවා Tower Notofication එක එන එක නවත්තන හැටි.. ඒත් මෙතන කිසිම කෙනෙක් දැනගෙන හිටියේ නැහැ.. ඒත් tharinda76 කියපු දෙයක් නිසා මට තේරුනා වැඩේ තියෙන්නේ එතන කියලා..
කවුරුහරි දන්නවනම් කියන්න International version එක දාගන්න හැටි.. Nokia Software Updater for Retail නම් දාන්න බැහැ.. මට ඕන firmware එක වෙනම බාලා දාන්න.. මේකෙන් වෙන්නේ තියෙන එකම අප්ඩේට් කරන එක..
දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න..
fm radio recorder windows mobile
HOYALA DENNA PULUWANDA
අපිට මැශින් එකෙන් ෆොන් ෆ්ලැශ් කරන්න අමාරුයි.
හරියටම ෆෝන් එකක් ෆ්ලැශ් කරන්න නම් ෆ්ලැශ් බොක්ස් එකකට ෆෝන් එක ගහලා තමා ෆ්ලැශ් කරන්න ඕන.
උබ ගොඩ කාලෙකට කලින් අහපු ප්‍රශ්නෙට මම දීපු උත්තරේ තමා දන්න තැනකට දීලා ෆ්ලැශ් කරපන් කියන එක මොකද අපි කරාට 100% සෙට් වෙන්නේ නෑ යම් දුරකට වෙනවා මිසක්.
මේක පොඩ්ඩක් හෙමීට කියවපන්.
උබට මේක බලලා අයිඩියා එකක් ගන්න පුලුවන් වෙයි.
http://forum.xda-developers.com/showthread.php?t=2515453
මචං අපිට firmware එක බාලා දාගන්න බැරිද?
එහෙම ක්‍රමයක් නැද්ද?
උබට වැඩේ ගොඩ දාගන්න පුලුවන් වෙයි.
මේක බලපන්.
http://forum.xda-developers.com/showthread.php?t=2515453
ඔක්කෝම හෙමීට එකින් එක කියවපන් එකක්වත් ස්කිප් නොකර.
කවුරුහරි දන්නවද ලුමියා එකක් ෆ්ලෑශ් කරලා වෙන වර්ශන් එකක් දාගන්න හැටි..
මම අහන්නේ කඩෙන් කරගනන් විදිය නෙමෙයි.. අපේ කොම් එකෙන් කරනන් පුළුවන් විදිය..
මම මේකේ ගොඩ කාලෙකට කලින් ප්‍රශ්නයක් ඇහුවා Tower Notofication එක එන එක නවත්තන හැටි.. ඒත් මෙතන කිසිම කෙනෙක් දැනගෙන හිටියේ නැහැ.. ඒත් tharinda76 කියපු දෙයක් නිසා මට තේරුනා වැඩේ තියෙන්නේ එතන කියලා..
කවුරුහරි දන්නවනම් කියන්න International version එක දාගන්න හැටි.. Nokia Software Updater for Retail නම් දාන්න බැහැ.. මට ඕන firmware එක වෙනම බාලා දාන්න.. මේකෙන් වෙන්නේ තියෙන එකම අප්ඩේට් කරන එක..
දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න..
ඒවා කාටවත් එඩිට් කරන්න බැහැ ..ඒ කියන්නේ අපිට ෆ්ලෑෂ් කරලා ෆෝන් එකකට දාන්න එයාලා firmware එකක් දීලා නැහැ...
මචං මට යාලුවෙක් කිව්වා කරන විදිය..
දැන් ඩවුන් කරන ගමන් ඉන්නේ..
ඉවර වෙලා වැඩේ හරි ගියොත් කියන්නම්..
Nokia Care Suite එකෙන් කරන්න පුළුවන්ලු...