windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    ඕක කනෙක්ට් කලා... වැඩේ හරි...
    Moviestar කියලා එක්ක වැටෙනවා මුලට. ඒක අවුලක් නෑ නේ.. අප්ඩේට් පෙන්නයි නේද
    3.gif

    ඒක අව්ලක් නෑ බන්.
    අප්ඩේට්ස් පෙන්නනවා.

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    shutter speed adu karama ne bun karakenawa penne nathi wenne ??? okkoma adenawa wage wenwane...shutter eka wahenna wela yankota image eka adila wage wenawa ne...tutorial ekenan ehema thiyenne ..

    lumia camera > tutorials

    ඔව්..ඔව්..බං ඒක තමයි මමත් කිව්වේ ..ස්පීඩ් වැඩි කලාම ඇදිලා යන ගතියක් පෙන්නේ නැහැ ඒක තැන නතර වෙලා වගේ පෙනෙනවා .. (ෆෑන් එක)
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    යකෝ අපි මේකේ WP වලට ආස උන්ට Idea එකක් දෙනවා මිසක් ගන්න කියලා බල කරන්නේ නැ, උඹට උනත් WP එකක් බලෙන් දුන්නේ නැනේ උඹනේ ගිහින් ගත්තේ​

    අයිඩියා දෙනවා කියල උබල බොරුවක් මවල පෙන්නන්නේ
     
    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,778
    242
    63
    පෘතුවියේ
    ජනතාවනි වින්ඩොව්ස් 10 build 10166 දාලා තියෙන්නේ. අද store එකෙන් app එකක් බාන්න යද්දී මේ error ඒක එනවනේ :(
    error code - 0x803F7000
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    ජනතාවනි වින්ඩොව්ස් 10 build 10166 දාලා තියෙන්නේ. අද store එකෙන් app එකක් බාන්න යද්දී මේ error ඒක එනවනේ :(
    error code - 0x803F7000

    උබේ මයික්‍රොසොෆ්ට් එකවුන්ට් එක වෙරිෆයි කරලද තියෙන්නේ බන්?
    ඕක ටික දෙනෙක්ට එන සීන් එකක්.
    මෙහෙම කරපන්.
    උබේ එකවුන්ට් එක වෙරිෆයි කරලද බලපන්.
    ඊට පස්සේ උබේ ෆෝන් එකේ බැකප් අරන් රිසෙට් කරලා බලපන්කො.
    එතකොට වැඩකරන්න ඕන.

    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,778
    242
    63
    පෘතුවියේ
    උබේ මයික්‍රොසොෆ්ට් එකවුන්ට් එක වෙරිෆයි කරලද තියෙන්නේ බන්?
    ඕක ටික දෙනෙක්ට එන සීන් එකක්.
    මෙහෙම කරපන්.
    උබේ එකවුන්ට් එක වෙරිෆයි කරලද බලපන්.
    ඊට පස්සේ උබේ ෆෝන් එකේ බැකප් අරන් රිසෙට් කරලා බලපන්කො.
    එතකොට වැඩකරන්න ඕන.

    ඒක වෙරිෆයි කරලා දැනට අවරුදු දෙකක් වෙනවා මචං. reset කලාම හරි ගියා :yes::yes::yes:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    කවුරුහරි දන්නවද ලුමියා එකක් ෆ්ලෑශ් කරලා වෙන වර්ශන් එකක් දාගන්න හැටි..
    මම අහන්නේ කඩෙන් කරගනන් විදිය නෙමෙයි.. අපේ කොම් එකෙන් කරනන් පුළුවන් විදිය..
    මම මේකේ ගොඩ කාලෙකට කලින් ප්‍රශ්නයක් ඇහුවා Tower Notofication එක එන එක නවත්තන හැටි.. ඒත් මෙතන කිසිම කෙනෙක් දැනගෙන හිටියේ නැහැ.. ඒත් tharinda76 කියපු දෙයක් නිසා මට තේරුනා වැඩේ තියෙන්නේ එතන කියලා..
    කවුරුහරි දන්නවනම් කියන්න International version එක දාගන්න හැටි.. Nokia Software Updater for Retail නම් දාන්න බැහැ.. මට ඕන firmware එක වෙනම බාලා දාන්න.. මේකෙන් වෙන්නේ තියෙන එකම අප්ඩේට් කරන එක..
    දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න..
     
    Last edited:

    අපිට මැශින් එකෙන් ෆොන් ෆ්ලැශ් කරන්න අමාරුයි.
    හරියටම ෆෝන් එකක් ෆ්ලැශ් කරන්න නම් ෆ්ලැශ් බොක්ස් එකකට ෆෝන් එක ගහලා තමා ෆ්ලැශ් කරන්න ඕන.
    උබ ගොඩ කාලෙකට කලින් අහපු ප්‍රශ්නෙට මම දීපු උත්තරේ තමා දන්න තැනකට දීලා ෆ්ලැශ් කරපන් කියන එක මොකද අපි කරාට 100% සෙට් වෙන්නේ නෑ යම් දුරකට වෙනවා මිසක්.
    මේක පොඩ්ඩක් හෙමීට කියවපන්.
    උබට මේක බලලා අයිඩියා එකක් ගන්න පුලුවන් වෙයි.
    http://forum.xda-developers.com/showthread.php?t=2515453

    මචං අපිට firmware එක බාලා දාගන්න බැරිද?
    එහෙම ක්‍රමයක් නැද්ද?
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    මචං අපිට firmware එක බාලා දාගන්න බැරිද?
    එහෙම ක්‍රමයක් නැද්ද?

    උබට වැඩේ ගොඩ දාගන්න පුලුවන් වෙයි.
    මේක බලපන්.
    http://forum.xda-developers.com/showthread.php?t=2515453
    ඔක්කෝම හෙමීට එකින් එක කියවපන් එකක්වත් ස්කිප් නොකර.

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    උබට වැඩේ ගොඩ දාගන්න පුලුවන් වෙයි.
    මේක බලපන්.
    http://forum.xda-developers.com/showthread.php?t=2515453
    ඔක්කෝම හෙමීට එකින් එක කියවපන් එකක්වත් ස්කිප් නොකර.

    මචං මට යාලුවෙක් කිව්වා කරන විදිය..
    දැන් ඩවුන් කරන ගමන් ඉන්නේ..
    ඉවර වෙලා වැඩේ හරි ගියොත් කියන්නම්..
    Nokia Care Suite එකෙන් කරන්න පුළුවන්ලු...
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    කවුරුහරි දන්නවද ලුමියා එකක් ෆ්ලෑශ් කරලා වෙන වර්ශන් එකක් දාගන්න හැටි..
    මම අහන්නේ කඩෙන් කරගනන් විදිය නෙමෙයි.. අපේ කොම් එකෙන් කරනන් පුළුවන් විදිය..
    මම මේකේ ගොඩ කාලෙකට කලින් ප්‍රශ්නයක් ඇහුවා Tower Notofication එක එන එක නවත්තන හැටි.. ඒත් මෙතන කිසිම කෙනෙක් දැනගෙන හිටියේ නැහැ.. ඒත් tharinda76 කියපු දෙයක් නිසා මට තේරුනා වැඩේ තියෙන්නේ එතන කියලා..
    කවුරුහරි දන්නවනම් කියන්න International version එක දාගන්න හැටි.. Nokia Software Updater for Retail නම් දාන්න බැහැ.. මට ඕන firmware එක වෙනම බාලා දාන්න.. මේකෙන් වෙන්නේ තියෙන එකම අප්ඩේට් කරන එක..
    දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න..

    Android ඕනෑම ෆෝන් එකක් ෆ්ලෑෂ් කරන්න පුළුවන් අපිට අපේම කොම්පියුටර් එකකින්. Android කියන්නේ මචං linux කියන ඔපරේෂන් සිස්ටම් එක පදනම් කරගෙන හදපු open source ඔපරේෂන් සිස්ටම් එකක් source කෝර්ඩ් ඕන කෙනෙක්ට බලන්න එඩිට් කරන්න වෙනස් කරන්න නිදහස තියෙනවා (නිදහස් මෘදුකාංග) ඒ නිසයි custom rom ඕන තරම් තියෙන්නේ ,

    එතකොට WINDOWS ,IOS කියන්නේ නොමිලේ කාටවත් දෙන දෙයක් නෙමේනේ ඒ වගේම ඒවා closed source කියන ගණයට වැටෙන්නේ, ඒවා අදාළ සමාගමේ බලය දීපු පුද්ගලයන්ට විතරයි බලන්න පුළුවන් source cord only microsoft :yes: ඒවා කාටවත් එඩිට් කරන්න බැහැ ..ඒ කියන්නේ අපිට ෆ්ලෑෂ් කරලා ෆෝන් එකකට දාන්න එයාලා firmware එකක් දීලා නැහැ...

    open source os ඕනෑම කෙනෙක්ට එඩිට් කරලා සෙල්ලම් දාන්න නිදහස තියෙනවා closed source වල ඒ සෙල්ලම් බැහැ දෙනදෙයක් අරගෙන ඉන්න වෙනවා ..:yes:

    සොෆ්ට්වෙයා බොක්ස් නෙමේ මොනවා තිබුනත් වින්ඩොව්ස් ෆ්ලෑෂ් කරන්න පුළුවන් මයික්‍රෝසොෆ්ට් එකට විතරයි එකට හේතුව firmware එකක් එළියට දීලා නැහැ සමහර විට ලංකාවේ බලයලත් පුද්ගලයන්ට දීලා ඇති nokia care වගේ .
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    මචං මට යාලුවෙක් කිව්වා කරන විදිය..
    දැන් ඩවුන් කරන ගමන් ඉන්නේ..
    ඉවර වෙලා වැඩේ හරි ගියොත් කියන්නම්..
    Nokia Care Suite එකෙන් කරන්න පුළුවන්ලු...

    ඔව් පුලුවන් එකෙන් කරගන්න.
    මම දිපු ලින්ක් එකෙත් අන්තිමට තියනවා එකෙන් කරගන්න පුලුවන් කියලා.
    නොකියා කෙයාර් සුයිට් එකයි වින්ඩෝස් ෆෝන් රිකවරි එකයි දෙකම ටිකක් එක වගේ සීන් එකක් යන්නේ.
    කරලා බලපන්කෝ.
     
    Status
    Not open for further replies.