mchn nod32 eken block karanawa. kohomada eka ayin karanne
кσяη ησρє;18705319 said:lankawe kodiya daganne berida ban

Oka iwara karanna ba ban. Mama mechchara gahalath thawa level 4![]()


මන් ලෙවල් 32. එෆ් බි එක deactivate කලා exam නිසා. දැන් ලෙවල් අප්ඩේට් වෙන් නෑ. මොක කලත් දැන් මගේ නොර්මල් බ්රවුසර් එකකවත් ගේම් එක වැඩ කරන් නෑ. avast safe zone එකේ බ්රවුසර් එකෙන් විතරයි වැඩ.![]()


සිංහලගෙ හැටියක්මයි. එකෙක් වලට වැටුනොත් අනිකවත් වලටමයි දාන්න හදන්නෙ.. lol

Meke athi virus labbak na ban.. Mage ekenuth block Kara..![]()
