Thuk nodakin mewath film da ban
ඉතිහාසේම විකුනං කකා ඉඳපන් අපෙ සිනමා කර්මාන්තෙ දියුණ වෙයි බලන් ඉද්දි 
ඕක එන ෆිල්ම් එකක් නෙමේ බං.. අවුරුදු තුනක් විතර වෙනවා දැන්..

නෑ බං දැන් වෙනම ෆිල්ම් හදනවා DVD වලටම ගහලා විකුණන්න.. ඒපාර බජට් පැක් ගහලා යවනවා.. ඒවා නම් කොහොමත් හෝල් වල පෙන්නුවට හිට් වෙන්නෙ නැහැ.. අලුත් නළු නිළියො තමා ඉන්නෙත්.. ඔය සුරංගයා, ඩුප්ලිකේට් බන්දු වගේ උන්.. තව අලුත් කෙල්ලො..
උනුත් ඩබල් ගහනවා හම්බානෙකට.. වැඩිහිටියන්ට පමණයි කියල ගහල තියෙන්නෙ.. හැබැයි ඒ කාලෙ ආපු වැඩිහිටියන්ට පමණයි ෆිල්ම් වලට වඩා ලොකු සීන් තියෙනවා.. මං එකක් දෙකක් බැලුවා.. වැඩේ කියන්නෙ සමහර ෆිල්ම් කොපි කරන්න බෑ.. ගිගාබයිට් හාරසිය ගාණක් කියලා අඳුනගන්නවා ඩිස්ක් එක.. ඒ වගේ ෆිල්ම් PC එකේ ප්ලේ කරන්නත් බැහැ..
මේක ගොඩක් දුරට හෝල් වලට එයි බං.. සමහර එව්වා කාලයක් යනවා..

cover ekath ekkama enne. mage lagatath ussagena enawa rip karaganna one unama mehe un, copy karanan bane dvd eka 400-500gb 
Kohenda ban e DVD ganna thiyenne...![]()
නෑ බං දැන් වෙනම ෆිල්ම් හදනවා DVD වලටම ගහලා විකුණන්න.. ඒපාර බජට් පැක් ගහලා යවනවා.. ඒවා නම් කොහොමත් හෝල් වල පෙන්නුවට හිට් වෙන්නෙ නැහැ.. අලුත් නළු නිළියො තමා ඉන්නෙත්.. ඔය සුරංගයා, ඩුප්ලිකේට් බන්දු වගේ උන්.. තව අලුත් කෙල්ලො..
උනුත් ඩබල් ගහනවා හම්බානෙකට.. වැඩිහිටියන්ට පමණයි කියල ගහල තියෙන්නෙ.. හැබැයි ඒ කාලෙ ආපු වැඩිහිටියන්ට පමණයි ෆිල්ම් වලට වඩා ලොකු සීන් තියෙනවා.. මං එකක් දෙකක් බැලුවා.. වැඩේ කියන්නෙ සමහර ෆිල්ම් කොපි කරන්න බෑ.. ගිගාබයිට් හාරසිය ගාණක් කියලා අඳුනගන්නවා ඩිස්ක් එක.. ඒ වගේ ෆිල්ම් PC එකේ ප්ලේ කරන්නත් බැහැ..
මේක ගොඩක් දුරට හෝල් වලට එයි බං.. සමහර එව්වා කාලයක් යනවා..
ඕවා හොඳා අසහනකාරයෝ පිරිච්ච ඉඳගත්තම ලාටු ගෑවෙන සීට් තියෙන දයියාසෙවන වගේහෝල් වල දුවන්න.සරම අහකට බිරිඳ යහනටමම දන්නා විදිහට දැන් ඩබල් ගහන්න බැනේ ? මොනවද බන් DVD වලට විතරක් ආපු ඩබල් ?