||෴ සංගිලි සිංහල movie -වැඩිහිටියන්ට පමණයි- ෴||

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    Thuk nodakin mewath film da ban

    උබ කොහොමද බලන්නේ නැතුව තීරණය කරේ ?

    තවත් ශ්‍රී ලාංකික ඉතිහාස කතා රසිකයෙක් :lol: ඉතිහාසේම විකුනං කකා ඉඳපන් අපෙ සිනමා කර්මාන්තෙ දියුණ වෙයි බලන් ඉද්දි :lol:
     
    DarkFace

    Banned
    Apr 2, 2012
    391
    45
    0
    Sathiyakata-Mata-Rata-Baara-Denna-1818_13.jpg
     
    Barak Obama

    Member
    Mar 19, 2014
    659
    53
    0
    නෑ බං දැන් වෙනම ෆිල්ම් හදනවා DVD වලටම ගහලා විකුණන්න.. ඒපාර බජට් පැක් ගහලා යවනවා.. ඒවා නම් කොහොමත් හෝල් වල පෙන්නුවට හිට් වෙන්නෙ නැහැ.. අලුත් නළු නිළියො තමා ඉන්නෙත්.. ඔය සුරංගයා, ඩුප්ලිකේට් බන්දු වගේ උන්.. තව අලුත් කෙල්ලො..

    උනුත් ඩබල් ගහනවා හම්බානෙකට.. වැඩිහිටියන්ට පමණයි කියල ගහල තියෙන්නෙ.. හැබැයි ඒ කාලෙ ආපු වැඩිහිටියන්ට පමණයි ෆිල්ම් වලට වඩා ලොකු සීන් තියෙනවා.. මං එකක් දෙකක් බැලුවා.. වැඩේ කියන්නෙ සමහර ෆිල්ම් කොපි කරන්න බෑ.. ගිගාබයිට් හාරසිය ගාණක් කියලා අඳුනගන්නවා ඩිස්ක් එක.. ඒ වගේ ෆිල්ම් PC එකේ ප්ලේ කරන්නත් බැහැ.. :growl:

    මේක ගොඩක් දුරට හෝල් වලට එයි බං.. සමහර එව්වා කාලයක් යනවා..

    Kohenda ban e DVD ganna thiyenne... ;););););)
     
    Psych

    Member
    Jul 23, 2014
    2,058
    507
    0
    උනුත් ඩබල් ගහනවා හම්බානෙකට.. වැඩිහිටියන්ට පමණයි කියල ගහල තියෙන්නෙ.. හැබැයි ඒ කාලෙ ආපු වැඩිහිටියන්ට පමණයි ෆිල්ම් වලට වඩා ලොකු සීන් තියෙනවා.. මං එකක් දෙකක් බැලුවා.. වැඩේ කියන්නෙ සමහර ෆිල්ම් කොපි කරන්න බෑ.. ගිගාබයිට් හාරසිය ගාණක් කියලා අඳුනගන්නවා ඩිස්ක් එක.. ඒ වගේ ෆිල්ම් PC එකේ ප්ලේ කරන්නත් බැහැ.. :growl:

    ow ban, godak ewage hoda kali inneth :yes: cover ekath ekkama enne. mage lagatath ussagena enawa rip karaganna one unama mehe un, copy karanan bane dvd eka 400-500gb :lol:
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    නෑ බං දැන් වෙනම ෆිල්ම් හදනවා DVD වලටම ගහලා විකුණන්න.. ඒපාර බජට් පැක් ගහලා යවනවා.. ඒවා නම් කොහොමත් හෝල් වල පෙන්නුවට හිට් වෙන්නෙ නැහැ.. අලුත් නළු නිළියො තමා ඉන්නෙත්.. ඔය සුරංගයා, ඩුප්ලිකේට් බන්දු වගේ උන්.. තව අලුත් කෙල්ලො..

    උනුත් ඩබල් ගහනවා හම්බානෙකට.. වැඩිහිටියන්ට පමණයි කියල ගහල තියෙන්නෙ.. හැබැයි ඒ කාලෙ ආපු වැඩිහිටියන්ට පමණයි ෆිල්ම් වලට වඩා ලොකු සීන් තියෙනවා.. මං එකක් දෙකක් බැලුවා.. වැඩේ කියන්නෙ සමහර ෆිල්ම් කොපි කරන්න බෑ.. ගිගාබයිට් හාරසිය ගාණක් කියලා අඳුනගන්නවා ඩිස්ක් එක.. ඒ වගේ ෆිල්ම් PC එකේ ප්ලේ කරන්නත් බැහැ.. :growl:

    මේක ගොඩක් දුරට හෝල් වලට එයි බං.. සමහර එව්වා කාලයක් යනවා..

    මම දන්නා විදිහට දැන් ඩබල් ගහන්න බැනේ ? මොනවද බන් DVD වලට විතරක් ආපු ඩබල් ?
     
    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    මෙන්න සිංහල සිනමාව. ජෝ අබේවික්‍රමගේ කොස් කාල පස්ස ලොකු වෙච්ච එකයි තක්කාලි ගෙඩියක් කපන කෙල්ලෙක්ට ක්ලෝසප් ෂොට් එකේ ඒකිගේ පපුව පෙන්නන ගමන් ඔය ගෙඩිය මගේ කටේ ඔබන්න කියන සීනුයි විතරයි තියෙන්නේ:) ඕවා හොඳා අසහනකාරයෝ පිරිච්ච ඉඳගත්තම ලාටු ගෑවෙන සීට් තියෙන දයියාසෙවන වගේහෝල් වල දුවන්න.