වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,505
    17,516
    113
    Auckland
    3.50ට අඩුවෙන් හොඳ Big Wheel එකක් සෙට් වුනොත් කියපන් . . . XR400 එකක් නම් වඩාත් හොඳයි. . .
    offroad පාරක් දාලා අන්ඩක් කඩා ගන්න අාසයි . . . සෑහෙන කාලෙකින් හොඳ offroad පාරක් දාන්න බැරි වුනා . . .

    1509108_896288987090090_136050104554507008_n_jpg.jpg


    මේකට මාසෙකට සැරයක් වගේ ටැන්කියට පේන්ට් ගැහුව. ෆයිබර් හින්ද තියෙන්නෙම නෑ. අන්තිමට පේන්ට් අයින් කරල දැම්ම එපා වෙලා :rofl:
     

    chatuwa

    Well-known member
  • Aug 7, 2012
    389
    57
    63
    වැලිකතරේ....
    1509108_896288987090090_136050104554507008_n_jpg.jpg


    මේකට මාසෙකට සැරයක් වගේ ටැන්කියට පේන්ට් ගැහුව. ෆයිබර් හින්ද තියෙන්නෙම නෑ. අන්තිමට පේන්ට් අයින් කරල දැම්ම එපා වෙලා :rofl:

    මගෙ ඩ්‍රීම් බයික් එක බන්, හදිස්සිවෙලා TW ලොන්ග් ස්වින්ග් එකකට කරගැහුවෙ නැතිනම් මගෙ ලගත් තියෙන්නෙ මේකක් තමයි.
     

    aamp

    Active member
  • Mar 7, 2007
    319
    29
    28
    ඔන්න ඉතින් කතා නැති එකේ මම කතාවක් කොටන්ඩ යන්නේ :D
    මේක මගේ පලවෙනි කට්ට :nerd: හැබැයි පොලා මාමි වගේ ලස්සන නැති වෙයි :D

    මේක ඉතින් අවුරුදු 15 කට විතර කලින් වෙච්ච එකක් හොදේ

    මන් එතකොට පොඩි එකා
    අපේ බාප්පාගේ පුතාල බෝර්ඩ් වෙලා හිටියේ st තෝමස් කොලේජ් එකේ ගුරුතලාවේ
    ඉතින් දවසක් මේයාලව නිවාඩුවට අරන් එන්ඩ යද්දි මටත් එන්ඩ කිවුව තනි නොතනියට යන්ඩ

    මමත් ඉතින් කම්මැලි කමට ගියා
    අපි ගියේ එයාගේ land rover එකේ
    පාන්දර 4 ට විතර තමයි ගමන පටන් ගත්තේ
    මෙන්න ඉතින් අපි යනවා අවීස්සාවෙල්ල හරියට යන්ඩ පුළුවන් shortcut එකකකින්
    එක පැත්තක කන්ද අනිත් පැත්තේ පල්ලම පාරත් පටුයි
    බාප්පා තමයි driver මම අනිත් පැත්තේ ඉදන් නිදි කිරනවා තාම එලිය වැටිලාත් නැහැ

    අපිට වැඩි දුරක් යන්ඩ හම්බුන්නැහැ එක පාරටම දඩබඩොන් ඩොන් ඩොන් .......
    ගාල මම හිටිය පැත්ත බිම

    මව උඩ ගිහින් බිම වැටුන බිම කිවුවට seat එකේ හරිද
    බැහැල බැලුවහම තමයි තරු පෙනුනේ
    හබෙයි ඉතින් මට නම් බහින්ඩ දෙයක් නැහැ කොහොමත් බිම වගේ තමයි

    බෙලුවහම මන් හිටිය පැත්තේ ඉස්සරහ රෝදේ නැහැ අනික කළුවරේ
    ඩ්‍රම් එක තාර පාරට උම්මා දෙනව :oo:

    ටෝර්ච් එකකුත් නැහැ ලග පාත ගෙවල් ඇත්තෙත් නැහැ

    කරන්ඩ දෙයක් නැතිතැන පොඩ්ඩක් එළිය වැටෙනකන් හිටිය ඊට පස්සේ රෝදේ හොයන්ඩ ගියා

    හම්මෝ රෝදේ තනියම කැලේ කඩාගෙන කම්බි වැටවල් වලින් රිංගල පල්ලම් බැහැල

    හැබැයි වැඩේ හුගක් දරුණු නැහැ
    ඇන කෙඩිලත් නැහැ ඩ්‍රම් එකෙත් shape වගේ landrover හින්ද හෙන හයයි මන් හිතන්නේ

    ඔන්න ඉතින් බප්පයි මමයි ගිහිල්ල අමාරුවෙන් උඩට අරන් ආවා රෝදේ
    දැන් කෝ යකුනේ රෝදේ හයිකරන්ඩ nut
    අනේ ඉතින් දැන් ආපු පාර දිගේ යනවා වැටිච්ච nut බලබලා
    හම්බුනාද නැත නැත .... හම්බුනේ නැත :no:

    බාප්පාගේ ටිකිරි මොලේ දාලා ගැලෙවුව අනිත් රෝද වල nut 4 න් එක එක
    දැන් අපිට nut 3ක් අතේ

    ඊට පස්සේ shape එකේ අඩ තිය තිය jakaව නැග්ගුව රෝදේ දාගන්ඩ පුළුවන් ගානට
    ගලව ගත්තු nut වලින් රෝදේ හයිකර ගත්ත

    ඊට පස්සේ ඉතින් කිසි අවුලක් නැතුව ගමන ගිහින් ආවා

    ගමනට කලින් දවසේ ටයර් මරුකරපු එකා හරියට තද කරලා තිබිල නැහැ :no:

    කියවූ ඔබ සැමට ඉස්තුති .......
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔන්න ඉතින් කතා නැති එකේ මම කතාවක් කොටන්ඩ යන්නේ :D
    මේක මගේ පලවෙනි කට්ට :nerd: හැබැයි පොලා මාමි වගේ ලස්සන නැති වෙයි :D

    මේක ඉතින් අවුරුදු 15 කට විතර කලින් වෙච්ච එකක් හොදේ

    කියවූ ඔබ සැමට ඉස්තුති .......

    එල මචන් කටුවක් දාපු එකට ස්තූතියි.:D ඇති ඔයින් ගියා..:baffled:

    කොහොමත් ටයර් මාරු කලොත් එහෙම ගෙදර ඇවිල්ලවත් වීල් බ්‍රෂ් එක දාල ඇණ ටික තදවෙලාද කියලා බලන එක හොඳයි.:yes:
     
    Status
    Not open for further replies.