වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඕව මොනාද උරාජ් කියන්නෙ හම්බයෙක්ද කියලත් ඇහුව එකෙක් දවසක්..:rofl::rofl:

    එහෙම හිතෙනවනෙ බං :rofl:
    නිකන් මොහොමඩ් උරාජ් කිව්වම ගානට ගැලපෙනවනේ :rofl:

    ranjana disasekara

    Well-known member
  • මචන් ලා මට පර්ජෝ 504 එකකට කැත විදියට හිත ගියා බොලව් ...
    බනින්න එපා ආසාවට ගන්නේ...
    3ක් කියනවා එකකට පාඩුද..
    කියපල්ලකෝ හොඳ diesel converted එකක් ගනිද්දී මොනවද බලන්න ඕනේ..
    capacity එක 1.8 තිබ්බොත් ඇතිද??
    බඩු (වාහනේ හරිද) ගණන්ද ගොඩක් ??
    ගත්තොත් හැමදාම පදින්න ගන්නේ...
    fuel කිරිල්ල කොහොමද..
    පැට්‍රොල් /diesel ??
     
    Last edited:

    gayan kalhara

    Member
    Nov 22, 2007
    7,060
    48
    0
    මචන් ලා මට පර්ජෝ 504 එකකට කැත විදියට හිත ගියා බොලව් ...
    බනින්න එපා ආසාවට ගන්නේ...
    3ක් කියනවා එකකට පාඩුද..
    කියපල්ලකෝ හොඳ diesel converted එකක් ගනිද්දී මොනවද බලන්න ඕනේ..
    capacity එක 1.8 තිබ්බොත් ඇතිද??
    බඩු (වාහනේ හරිද) ගණන්ද ගොඩක් ??
    ගත්තොත් හැමදාම පදින්න ගන්නේ...
    fuel කිරිල්ල කොහොමද..
    පැට්‍රොල් /diesel ??

    504 hodai
    convert eka mata nam anayak una, eeth hodata karapuwa thiyenawa
    tasty wandiya :D

    year eka 70 ganan nam wadak na oya ganata, 80 ganan original desal thiyenawa mama hithanne.
     
    Last edited:

    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    tFaC4us.jpg

    78RoVhK.jpg

    Machan me wage wikara wuna path walata mokada karanne?
    rebuil karanna puluwanda?

    Me plastic sheets ganna thynawada?

    :D
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Machan me wage wikara wuna path walata mokada karanne?
    rebuil karanna puluwanda?

    Me plastic sheets ganna thynawada?

    :D
    ප්ලාස්ටික් ශීට් ගන්නෙ මොකටද බං.. ඔය මීටර් බෝඩ් පිටිංම රී කන්ඩිශවන් තියෙනවා. DX එක මාකට් වාහනයක් හින්දා උපරිම රුපියල් 4000ක් වෙයි.
    මගේ ලෝකෙ පෙරලලා හොයා ගන්න බැරි උන B11 එකේ මීටර් පැනල් එක (with RPM ) බඩා මාමා එක්කම ගිහිං නුගේගොඩිං ගත්තේ 5000යි..
    4.gif

    තව අඩු කලා නං 4ට ගන්නත් තිබ්බා :rofl:
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    මචන් ලා මට පර්ජෝ 504 එකකට කැත විදියට හිත ගියා බොලව් ...
    බනින්න එපා ආසාවට ගන්නේ...
    3ක් කියනවා එකකට පාඩුද..
    කියපල්ලකෝ හොඳ diesel converted එකක් ගනිද්දී මොනවද බලන්න ඕනේ..
    capacity එක 1.8 තිබ්බොත් ඇතිද??
    බඩු (වාහනේ හරිද) ගණන්ද ගොඩක් ??
    ගත්තොත් හැමදාම පදින්න ගන්නේ...
    fuel කිරිල්ල කොහොමද..
    පැට්‍රොල් /diesel ??

    504 එකක් ගෙදරකට ගේනවා කියන්නේ paralyze වෙච්ච ලෙඩෙක් ගෙදරට ගේනවා වගේලු. තියෙන එවුනුත් රෙකමන්ඩ් කරන්නේ නෑ.
    + ඩිසල් කන්වර්ට් කරපු වාහන වල පොදු අවුලක් තමයි එන්ජිම බර වැඩි කම. පවර් ස්ටීරින් නැත්තම් ඉතින් අලි මාළු කන්න ඕනේ එලවන්න.
     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    504 එකක් ගෙදරකට ගේනවා කියන්නේ paralyze වෙච්ච ලෙඩෙක් ගෙදරට ගේනවා වගේලු. තියෙන එවුනුත් රෙකමන්ඩ් කරන්නේ නෑ.
    + ඩිසල් කන්වර්ට් කරපු වාහන වල පොදු අවුලක් තමයි එන්ජිම බර වැඩි කම. පවර් ස්ටීරින් නැත්තම් ඉතින් අලි මාළු කන්න ඕනේ එලවන්න.
    උසස්පෙල කරලා රස්සාවක් තාම නැති සෝශල් ලමිස්සියෝ 3 දෙනෙක් ඉන්න කොලොස්ට්‍රෝල් ඩයබටික් ප්‍රෙශර් හැදිච්ච ඇන්ටි කෙනෙක් බැන්දා වගේ තියෙයි ඉතිං :dull:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    උසස්පෙල කරලා රස්සාවක් තාම නැති සෝශල් ලමිස්සියෝ 3 දෙනෙක් ඉන්න කොලොස්ට්‍රෝල් ඩයබටික් ප්‍රෙශර් හැදිච්ච ඇන්ටි කෙනෙක් බැන්දා වගේ තියෙයි ඉතිං :dull:
    http://ikman.lk/en/ad/toyota-toyota-crown-1974-for-sale-kandy

    නයමෙට දුවන්න පුලුවන් උඩින් කාර් උනාට යටින් තියෙන්නේ lh30 :D
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    :shocked: මට වහ ටිකක් ගෙනත් දීපන් හරිදුවෝ.........!! :dull: :baffled:

    ආ බඩෝ.
    මැරෙන්න කලින් මට දැනගන්න දෙයක් තියෙනව
    1.ලේලන්ඩ් රාජයාගේ දිග,පළල,බිම ඉඳලා වහලට තියෙන උස.
    2.අඩි 30 ක පාරක බස් එක ඇවිත් වත්තට දාන්න අංශක 90ක් හරවන්න ඕනි. වත්තට දාන ගේට්ටුව කොච්චරක් විතර පලල වෙන්න ඕනිද බස් ඒක වත්තට දාන්න?
     
    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    මචන් ලා මට පර්ජෝ 504 එකකට කැත විදියට හිත ගියා බොලව් ...
    බනින්න එපා ආසාවට ගන්නේ...
    3ක් කියනවා එකකට පාඩුද..
    කියපල්ලකෝ හොඳ diesel converted එකක් ගනිද්දී මොනවද බලන්න ඕනේ..
    capacity එක 1.8 තිබ්බොත් ඇතිද??
    බඩු (වාහනේ හරිද) ගණන්ද ගොඩක් ??
    ගත්තොත් හැමදාම පදින්න ගන්නේ...
    fuel කිරිල්ල කොහොමද..
    පැට්‍රොල් /diesel ??

    අපෙ ගෙදරත් ගොඩක් ඉස්සර තිබුනා කන්වර්ට් කරපු 504 එකක්..ඒකනම් කියන්න තරම් වරදක් තිබුනෙ නෑ..ඩීසලුත් හොඳට වැඩකරා.(13-15km/L).හොඳම සැප පහසු වාහනයක්

    වාහනෙ හොඳට තියෙනවානම් එන්ජිමත් හොඳනම් 3කට පාඩු නෑ මම හිතන්නෙ.තව අඩුකරලා ගන්න.

    1800නම් බොහො දුරට 1C එන්ජිම ඇත්තෙ..

    ස්පෙයාර් පාර්ට්ස් නම් ලොකු අවුලක් නෑ..තාම තියෙනවා

    හොඳට නඩත්තු කරපු එකක් නම් එදිනෙදා පාවිච්චියට උනත් ලොකු අවුලක් නෑ
     
    Last edited:

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ආ බඩෝ.
    මැරෙන්න කලින් මට දැනගන්න දෙයක් තියෙනව
    1.ලේලන්ඩ් රාජයාගේ දිග,පළල,බිම ඉඳලා වහලට තියෙන උස.
    2.අඩි 30 ක පාරක බස් එක ඇවිත් වත්තට දාන්න අංශක 90ක් හරවන්න ඕනි. වත්තට දාන ගේට්ටුව කොච්චරක් විතර පලල වෙන්න ඕනිද බස් ඒක වත්තට දාන්න?
    ගෙට්ටුවක් නොදා තියෙන එක තාමා හොදම මමනම් හිතන්නේ මොකද ඹක නුලට හරවන්න ගිහිල්ලා එක්කො ගෙට්ටු කණු ගලවනවා නැත්තම් බස්එකේ කොන් හතර රව්ම් කරනවා :nerd:
     
    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    ගෙට්ටුවක් නොදා තියෙන එක තාමා හොදම මමනම් හිතන්නේ මොකද ඹක නුලට හරවන්න ගිහිල්ලා එක්කො ගෙට්ටු කණු ගලවනවා නැත්තම් බස්එකේ කොන් හතර රව්ම් කරනවා :nerd:

    :lol::lol::lol::lol::lol:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ගෙට්ටුවක් නොදා තියෙන එක තාමා හොදම මමනම් හිතන්නේ මොකද ඹක නුලට හරවන්න ගිහිල්ලා එක්කො ගෙට්ටු කණු ගලවනවා නැත්තම් බස්එකේ කොන් හතර රව්ම් කරනවා :nerd:

    ගේට්ටුවක් දාන්න ඕනිලු බන්.බස් 5ක් තියෙනවා දාන්න.ඕවා එලියෙ දාල තියලා කෑලි ගලවයි බන්.පාරට මුහුන දාපු පැත්තෙ පලල අඩි 70ක් විතර තියෙනවා.අඩි 30ක විතර පළල ගේට්ටුවක් ඇති වෙයිද?
     
    Last edited:
    Status
    Not open for further replies.