වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

dwpsg

Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    කොළඹ ඉඳලා රෑ තමන්ගෙ වාහනයක් අරන් නුවරඑලි යන එකෙකුට ලේසිම පාර නාවලපිටිය හරහ යන එකද ගම්පොල හරහ යන එකද?

    ලග පාර නම් මචන් අවිස්සවේල්ලෙන් නාවලපිටිය හරහා තමා. හැබැයි ඔය පාර හදන ගමන් තිබුනේ. දැන්නම් කොහොමද දන්නේ නැ. ගම්පොල හරහා නම් පාර අව්ලක්ම නැ.:yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    සිංහලුනේ.. මේ තියෙන්නෙ අපේ බඩාගෙ ඩී.එක්ස් එක වද දෙන්න හේතු ටික.

    අංක එක කාර් එකේ වයිපර් වලට පහලින් තියන හිල් ටික අස්සෙන් යන වතුර ටික බහිනවා කාර් එක ඇතුලට. සෑහෙන කාලයක් තෙමි තෙමි දුවල තියනව මෙහෙම.

    ඒ වතුර ටික බැහැල තියෙන්නේ ෆියුස් බොක්ස් එක හරහා.

    :shocked: මට වහ ටිකක් ගෙනත් දීපන් හරිදුවෝ.........!! :dull: :baffled:
     
    Last edited:

    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    බදුලු පාරෙ තමා මං නං හිතන්නේ...
    හංවැල්ල අවිස්සාවේල්ල රත්නපුර පැල්මඩුල්ල බලංගොඩ බෙරගල
    හපුතලේ හරහා නුවරඑළිය :cool:

    ඒ පැත්තෙන් හපුතලෙන් පස්සේ පාර ටිකක් අමාරුයි නේද? අනික දුරයි බන්.

    gampola haraha yana eka

    ගම්පොල හරහා ලග ඇති තමා :sorry:
    මට ඒ පාර එච්චර අල්ලනනෑ මං යනවා නං යන්නේ අරහෙං :cool:

    :oo: ගම්පොලකට යන්නේ මොකටද නාවලපිටියෙන් යන්න පුලුවන් නේ..... පාර හදලා මගේ හිතේ දැන් නම්...... මම රුවන්වැල්ල හරියටම ගියා..... පාර සුපිරියටම තියෙනවා රුවන්වැල්ලට නම්..... එතනින් එහාටත් හොද ඈති...... :yes:

    Code:
    https://www.google.lk/maps/dir/Colombo/Nuwara+Eliya/@7.0779373,80.0262222,10z/data=!3m1!4b1!4m13!4m12!1m5!1m1!1s0x3ae253d10f7a7003:0x320b2e4d32d3838d!2m2!1d79.861243!2d6.9270786!1m5!1m1!1s0x3ae380434e1554c7:0x291608404c937d9c!2m2!1d80.7824012!2d6.9543992?hl=en


    හැමෝටම ස්තූතියි කිවුවා. :yes::yes:

    දැනට පේන විදියටනං ලේසිම පාර අවිස්සාවේල්ල රුවන්වැල්ල හැටන් ෂෝට්කට් නානුඔය නුවරඑලිය වගේ. :)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    බය නොවී හිටුකෝ...:)

    :cool: බය නෑ ඉතින්...... වැඩ කරුවෙක්ට නේ ඉතින් බාර දීලා ආවේ..... :) :yes:

    මම අර කිරුලපනේ තැනක් තියෙනවා (සංකපාලගේ මීටරේ ගත්ත තැන) එතනින් ගිහින් බලන්නද මීටර් බෝඩ් එකක්.....?? :baffled:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :cool: බය නෑ ඉතින්...... වැඩ කරුවෙක්ට නේ ඉතින් බාර දීලා ආවේ..... :) :yes:

    මම අර කිරුලපනේ තැනක් තියෙනවා (සංකපාලගේ මීටරේ ගත්ත තැන) එතනින් ගිහින් බලන්නද මීටර් බෝඩ් එකක්.....?? :baffled:

    පිස්සු කෙලින්නෙ නැතුව හිටු. :frown:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    මං කරන වැඩක් නෑ..:no: මං අඳුරන තැනකට දැම්මෙ හදන්න..:yes:

    :D :cool:

    පිස්සු කෙලින්නෙ නැතුව හිටු. :frown:

    :D හරි එහෙනම් මම අද ඒ පැත්තට ඔලුව දාලා එන්න යන්නම්..... :)
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    lesson1__how_we_can_open_vtec_by_maddinc-d30stg0.jpg
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :love::love: කමක් නෑ අපි හොන්ඩා හේටර්ස්ලා ලු නේ...:rofl:
    මේ අර Ninja 250 එකට වඩා ස්ඵීඩ් Supermoto bike එක මොකක්ද බං ? කීයක් විතර වෙනවද ඒකක් :rolleyes::love:
    යකෝ ලක්ස 8ක්
    8.gif
    :baffled: :baffled: :baffled:
    මං හිතුවා 3කට 3.5කට ඇති කියලා :dull: මානසිකව වැටුනා
    2.gif
     
    Status
    Not open for further replies.