ලක්ෂ 3ක් short ........

hekelum

Well-known member
  • Jan 8, 2008
    936
    407
    63
    ලක්ෂ 3ක් short ........

    මචං මම දන්න මල්ලි කෙනෙක් පොඩි දිස්ත්රික් බෑන්ක් එකක වැඩ කරනවා ..
    එයාට හවස cashier එක balance කරද්දී ලක්ෂ 3ක් short වෙලා..:confused:
    transactions වෙලා තියෙන්නෙත් ලක්ෂයක් විතර.:confused::confused:

    camera එකෙනුත් බලලා .. මුකුත් පේන්න නෑලු .:no:

    manager කියනවා cash දාන්න කියලා .. :frown:

    machan මල්ලි එතන දැන් අවුරුදු 2ක් වැඩ .තාම ස්ථිර කරලා නෑ .. EPF/ETF ගෙවලත් නෑ ...
    මල්ලිට ගෙවල තියෙන්නෙත් පොඩි ගානක් .....

    මචං මොනවද කරන්න පුළුවන්?
     
    Last edited:
    • Like
    Reactions: ftthushara

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740
    113
    ganudenu wela nettam komada nethi wenne.

    1 .counter ekata gatta gana + deposit karapu gana - (withdrawal ) = Balance. oka ne

    poddak pehedili madi ,. ekko malaya wanchawak korala.
     
    • Like
    Reactions: hekelum

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    Manager ta ehema ekaparatama danna kiwwa paliyata daanna epa.....samahara bank wala nam share karagena daanawa.....mama nam kiyanne one by one check karaganna...loku customer load ekak awilla nattan one by one contact karagena balanna kiyanna....mama nam kiyanne salli wadiyen deela...ehema naththan wrong entry ekak gihilla..
     
    hekelum

    Well-known member
  • Jan 8, 2008
    936
    407
    63
    machan malli cashier ekema inna kenek newei idala hitala daanawalu, system aulak wenna barida, siddiya wela masayak witara wenawalu, audit ekak wath mukuth karalath na,
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740
    113
    machan malli cashier ekema inna kenek newei idala hitala daanawalu, system aulak wenna barida, siddiya wela masayak witara wenawalu, audit ekak wath mukuth karalath na,

    ehenam oka wena seen ekak. sure managerya gasala wamata. aye 2k ne puthe
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    machan malli cashier ekema inna kenek newei idala hitala daanawalu, system aulak wenna barida, siddiya wela masayak witara wenawalu, audit ekak wath mukuth karalath na,

    maasayak yanakan omnawada bn kale...?
    ..daily cash balance welada.....daily cash balance wela eyage amount eka handover kala kiyala record ekak nadda...registers thiya gannawada......Daily amount eka balance wela cash hand over karata passeaye kohomada short kiyanne......daily cash balance karala officer kenek approval denawada...ehema deela thiyenwa nam eyage fault eka..malli balance karala deela thiyenwa kiyala record ekak thiyenwa nam...
     
    hekelum

    Well-known member
  • Jan 8, 2008
    936
    407
    63
    paw wede...camera awlak nathnam transactions check kalanam iwarane :oo:

    machan malli oya subject eka wadiya dan na, lunch walata giya welawaka drawer eken issuwa wennath puluwan.

    malli taniyama balala tiyenawa hoyaganna bari wela..

    manager sathi dekak witara mukuth kiyalath na..:frown:

    dan kiyanawalu loan ekak dennam gewanna kiyala..
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    machan malli oya subject eka wadiya dan na, lunch walata giya welawaka drawer eken issuwa wennath puluwan.

    malli taniyama balala tiyenawa hoyaganna bari wela..

    manager sathi dekak witara mukuth kiyalath na..:frown:

    dan kiyanawalu loan ekak dennam gewanna kiyala..

    :rofl::rofl:..අනිවා මැනේජර් වැඩක් දීලා ...මල්ලිව අල්ලන්න හදන්නේ ....හැබැයි මචන් camera එකෙන් බැලුවා නම් මල්ලි නැති වෙලාවක කවුරුහරි අවා නම් පේනවා නේද .....
     
    Last edited:

    95217

    Well-known member
  • Jan 9, 2009
    1,436
    270
    83
    Problem?
    Manager ma Gema dunnada dan ne,

    Adunana akka kenek ge ohoma 2lak misgiving wela, wadiyen dipu eka hoyan, taththa ekka gihin baya karala apahu aran, :)
     
    • Like
    Reactions: hekelum

    hekelum

    Well-known member
  • Jan 8, 2008
    936
    407
    63
    :rofl::rofl:..අනිවා මැනේජර් වැඩක් දීලා ...මල්ලිව අල්ලන්න හදන්නේ ....හැබැයි මචන් camera එකෙන් බැලුවා නම් මල්ලි නැති වෙලාවක කවුරුහරි අවා නම් පේනවා නේද .....

    camera 1 drawer ekata nemei, counter eke customer inna hariyatalu focus karala tibila tiyenne..

    saathtarayakuth balala etaninuth kiyala atule kenek aran kiyala

    machan malli loan ekak hari aran gewwa kiyamuko..
    bank eka malliwa aurudu dekak wada aran EPF/ETF wath gewannatiwa tiyan hitiyata barida naduwak daanna..:angry::angry:
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    camera 1 drawer ekata nemei, counter eke customer inna hariyatalu focus karala tibila tiyenne..

    saathtarayakuth balala etaninuth kiyala atule kenek aran kiyala

    machan malli loan ekak hari aran gewwa kiyamuko..
    bank eka malliwa aurudu dekak wada aran EPF/ETF wath gewannatiwa tiyan hitiyata barida naduwak daanna..:angry::angry:

    මාස 6 ට වඩා සේවා කාලයක් තියෙනවා නම් ගෙවන්න ඕනි ..උබල කම්කරු එකට පැමිණිලි කරන්න ..හිග මුදලත් එක්කම අය කරවලා දෙනවා ..
     
    hekelum

    Well-known member
  • Jan 8, 2008
    936
    407
    63
    මාස 6 ට වඩා සේවා කාලයක් තියෙනවා නම් ගෙවන්න ඕනි ..උබල කම්කරු එකට පැමිණිලි කරන්න ..හිග මුදලත් එක්කම අය කරවලා දෙනවා ..

    Thanks for the info machan
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    සාමාන්‍යයෙන් මම දන්නා විධිහට එදිනෙදා බැලන්ස් කරනකොට short හරි excess එකක් අවොත් එක එදාම settle කරනවා ..ගොඩක් වෙලාවට කැෂියර් ගේ අතින් දාන්න ඕනි ..එහෙම නැත්තන් සමහර බැංකු වල නම් share කරගන්නවා ..නැත්තන් වෙනම account එකක් තියා ගන්නවා short \ excess වලට ...එත් ප්‍රශ්නේ තියෙන්නේ ඔයාගේ මල්ලි මේ සිද්ධිය උන දවසේ හරියට cash balance කරලා settle කරලා තිබ්බා නම් ..එදා cash balance කරලා ඒවා බලන මැනේජර් ඔක්කොම බලලා මල්ලි දුන්න cash ටික භාර ගත්තා නම් ,මල්ලිව අල්ලන්න බෑ මේකට ..මොකද මැනේජර් සල්ලි භාරගෙන ඉවරයිනේ...!
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ochchara gaanak out gihin kiyanne cash waraddak wenna amarui customer kenek ekka... ekko ude cash IN karapu gaana waradi... okkoma slips hari nam amount...