ඕවා ඇති කඩවත ඔක්සිජන් හවුස් එකේ..නං.. උඹ ඉන්න හරියේ නං මං දන්නෑ බං
![]()
අඩේ ඒ කියන්නේ මාළු ටැංකි තියෙන කඩවල ඇති නේද ?
ඕවා ඇති කඩවත ඔක්සිජන් හවුස් එකේ..නං.. උඹ ඉන්න හරියේ නං මං දන්නෑ බං
![]()
අඩේ ඒ කියන්නේ මාළු ටැංකි තියෙන කඩවල ඇති නේද ?
ඒවෑ නං දන්නෑ...
මල සමයං ඕයි.![]()

RPM එක හයි කලා විතරයි අර බූතයා ආයේ ඇවිස්සිලා..ඔයාට මෙව්වගේ එකක් ගන්න බැරි ඉරිසියාව නෙහ්
බයික් එකේ මිස් එකක් එනවනේ බන් ටිකක් හෙමින් යද්දී.rpm සෙට් කලාට පස්සේ තමා ඒක තේරුනේ.එකෙන් බලපෑමක් වෙන්න පුලුවන්ද එහෙම
අර 0 වෙන සින් එක එහෙම 0 වෙලා තියෙද්දී විනාඩි 5ක් වගේ නවත්තලා තියලා ස්ටාට් කලොත් හරියනවනේ![]()

ඔයාට මෙව්වගේ එකක් ගන්න බැරි ඉරිසියාව නෙහ්
බයික් එකේ මිස් එකක් එනවනේ බන් ටිකක් හෙමින් යද්දී.rpm සෙට් කලාට පස්සේ තමා ඒක තේරුනේ.එකෙන් බලපෑමක් වෙන්න පුලුවන්ද එහෙම
අර 0 වෙන සින් එක එහෙම 0 වෙලා තියෙද්දී විනාඩි 5ක් වගේ නවත්තලා තියලා ස්ටාට් කලොත් හරියනවනේ![]()

RPM එක හයි කලා විතරයි අර බූතයා ආයේ ඇවිස්සිලා..
මේ පාර නං තොයිලයක් කරලා ලබ්බක් කපන්නම වෙනවා![]()
![]()

RPM එක හයි කලා විතරයි අර බූතයා ආයේ ඇවිස්සිලා..
මේ පාර නං තොයිලයක් කරලා ලබ්බක් කපන්නම වෙනවා![]()
![]()

කලින් තිබ්බේ නැති නිසයි එහෙම ඇහුවේ.RPM මීටරෙන් කිසිම බලපෑමක් නෑ. ඒක කොහෙටවත් සම්භන්දයක් වෙන්නෙ නෑ බැට්රියට ඇරෙන්න. සෙන්ස් කරන්නෙත් වෙනමනෙ. ඒකට led එකක් දාල බලමු. මං ඇඳල දාන විදිය පෙන්නන්නම්.
මිස් එකකුත් එනවනම් එක කොයිල් එකක් වැඩ නැතුව යෑම හරි එක එක තැන් වලදි වැරදියට පත්තුවිල්ල හරි වෙන්න පුලුවන්. 0 අවුලට හේතුව ඒක වෙන්නත් පුලුවන්.![]()
බඩාව ගෙනල්ල කපමු.![]()

142 CM එකක් තිබිලා දුන්නා යකෝ 35කට..ජන්තු අයියා;18711964 said:කුකුලනි මට Honda CM125 එකක් අරන් ලස්සනට තියා ගන්න ආසාවක් ආවා..දැන් ඕවා හොද කන්ඩිෂන් එකක් කියක් වගේ වෙයි ද?උබල කව්ද මේ වයික ඒක ගැන හොදට දන්නේ?
පොල්ෆි.කසිය ඔහොම ඇල්ලුව කියලා නවතින්නෑ..
![]()

X නම්බර් හොඳ කන්ඩිෂන් තියෙන එකක් අවම කීයකට වගේ හොයාගන්න පුලුවන් වෙයිද බං? සාමාන්‍යෙයන් Milage එක කීයක් වගේ දුවපුවද බං ගන්න හොඳ?
142 CM එකක් තිබිලා දුන්නා යකෝ 35කට..
අපරාදෙ උඹ ඊයේ වගේ කිව්වා නං![]()
තව බයික් එකක් තියෙනවා.. ඌ නං 50ක් විතර කියනවා.. මං බලලා කියන්නං..
220 එක හොදයි ද බං...ජන්තු අයියා;18711980 said:40 000 ට අඩු ඒවා ගන්නවා නම් හොදයි මචං...1.50 ත් 1.70 ත් අතර ගානක් වෙයි...
මගේ අදුරන එකෙක් ලග V නම්බර් 220 එකක් තියෙනවා...ටිකක් අඩු ගානකට ගන්න පුළුවන් වෙයි...විස්වාස කරපන් ඒක 12 000 ක් ව්තර පැදලා තියෙන්නේ..මොකද ඌ අවුරුදු දෙකක් රට හිටියේ..දැන් ඇවිත් විකුනනවා..ඕනේ නම් සෙට් කරලා දෙන්නම්