මනුෂ්‍යත්වය නැතිනම් මිනිසත්කම තවමත් ඉතිරි වී තිබේද?ඔබ ළග එය තවමත් ඉතිරි වී තිබේද?කිසි දිනක එය නැති කරගන්න එපා.එසේ වූවොත් ඔබට ජීවත් වීමට ලොවක් නැති වේවි.
සමහර විට ඔබ යහමින් මුදල් ගැවසෙන පුද්ගලයෙක් විය හැකියි,නැතිනම් යන්තම් එදා වේල හම්බ කරගන්න පුද්ගලයෙක් වෙන්න ඇති.උදේට හැම් බේකන් කනවා වෙන්න පුළුවන්,නැත්තම් හීල් බත් කලා වැඩට යන කෙනෙක් වෙන්න පුළුවන්. මහන්සි වෙලා වැඩ කරන් කෙනෙක් වෙන්න පුලුවන්. ගෙදරින් සල්ලි ඉල්ලන් තමන්ගේ පෙම්වතා හරි පෙම්වතිය හරි එක්ක ආදරේ කරන කෙනෙක් වෙන්න පුලුවන්.මේ හැම කෙනෙක් ලගම තියෙන දෙයක් තමා මනුසත්කම කියන්නේ.
තමන්ට පුලුවන් හැමවිටම අන් අයට උදව් කරන්න.පෙරළා කිසිත් බලාපොරොත්තු නොවන්න.ලැජ්ජ බිය පසෙකින් තබන්න.ඔබ උදව් කරන්නේ තවත් ඔබ මෙන් පණ ඇති ජීවියෙකුටය.එදා සිටම ලාංකිකයා කියන්නේ මනුසත්කම පොද බැදි ගත්ත කෙනෙක්.ගෙදරට පැමිණියේ කවුරුන් උනත් ඔහුට තේ කෝප්පයකින් සංග්‍රහ කිරීමට ඔහු පැකිළුනේ නෑ.අල්ලපු ගෙදරට හාල් මිටක් දීමට අමතක කලේ නෑ.
තවමත් ලාංකිකයා එසේමද?ඔව් සුළුතරයක් හැරුණු කොට (සුද්දාගේ තාලෙට පොශ් වෙන්න දගලන ඈයෝ) සියළුම ලාංකිකයන් එසේයි.මේ වියදම් අස්සේ උබ බයිලා කියවන්නේ නැතුව හිටපන්. සමහරු මෙහෙම කියයි. මතක කර බලන්න උපන්දා සිට මේ වෙනකන් ඔබෙන් කිසිත් බලාපොරොත්තු නොවී උදව් කල අය කියක් ඉන්නවද කියලා.
Data ගැන හිතන්නේ නැතුව මේ Video බලන්න.ඔබේ ජීවිතේට යම්කිසි දෙයක් ඉගෙන ගන්න පුලුවන්.සම්හර විට repost වෙන්න පුලුවන්.ඒත් මේවා බැලුවා කියලා වැඩි වෙන්නේ නෑ බොලව්

අඩන්න එපා මේ කදුලු පිහදාගන්න
95% People Cry After Watching This Videos

. නපුරුකමයි දරුණුකමයි කියන්නේ 2ක්..

bump