I love my Country

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,023
    5,207
    113
    පට්ටයි නේද මචන්.. මට අද කවදාවත් නැතුව උදේ පාන්දර 5ට විතර ඇහැරුන. නින්ද යන්නෙත් නෑ. සින්දුවක් අහන්න ගත්ත 4n එක අතට. player එක දාපු ගමන් play උනේ අමරදේව ගෙ "ගිලෙම් ඔබේ ගුණ මූදේ" සින්දුව. :dull: :nerd: :nerd: මුලින් වැඩි moral එකක් නැතුව ඇහුවත් තව පාරක් අහන්න හිතුන. ඔය පහල තියන 4to එක දිහා බලාගෙන අහගෙන හිටිය නිකන් normal එකේ. ඇඟට, හිතට මාරම සනීපයක් දැනුන ඕයි. සිරා.... :rofl: :rofl: :rofl: මම නිකන් අර සාමන්යෙන් නින්ද යන සින්දු අහන p dial එකක් නෙමේ. ඒ වුනත් මේක ඇහුවහම නිකන් හිතට මාරම lal එකක් ආව බන්. උබලගෙ අදහස මොකද්ද?

    ZfdE3jO.jpg
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,023
    5,207
    113
    මහින්ද නැත්නම් ලංකාව තවත් සුන්දරයි.

    apooo... pon....... hut.... laaa... mekatath deshapalane gawagen.. thopilata wena wadak nadda pako... deshapalane mekatath adaganne.. kalakanni
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    apooo... pon....... hut.... laaa... mekatath deshapalane gawagen.. thopilata wena wadak nadda pako... deshapalane mekatath adaganne.. kalakanni


    මහින්දව සහමුලින්ම පැන්නුවට පස්සේ අපි ලංකාවේ සුන්දරත්වය ගැන කතා කරමු.
     
    Last edited: