පට්ටයි නේද මචන්.. මට අද කවදාවත් නැතුව උදේ පාන්දර 5ට විතර ඇහැරුන. නින්ද යන්නෙත් නෑ. සින්දුවක් අහන්න ගත්ත 4n එක අතට. player එක දාපු ගමන් play උනේ අමරදේව ගෙ "ගිලෙම් ඔබේ ගුණ මූදේ" සින්දුව.
මුලින් වැඩි moral එකක් නැතුව ඇහුවත් තව පාරක් අහන්න හිතුන. ඔය පහල තියන 4to එක දිහා බලාගෙන අහගෙන හිටිය නිකන් normal එකේ. ඇඟට, හිතට මාරම සනීපයක් දැනුන ඕයි. සිරා....
මම නිකන් අර සාමන්යෙන් නින්ද යන සින්දු අහන p dial එකක් නෙමේ. ඒ වුනත් මේක ඇහුවහම නිකන් හිතට මාරම lal එකක් ආව බන්. උබලගෙ අදහස මොකද්ද?