ජොබ්_එකක්

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
මචන් උබල දන්නා තැනක ( නිවසක ) නෝනා කෙනෙක්ගේ හො මහත්තයෙක් යටතේ වැඩකරන්න ඩ්‍රයිවින් ජොබ් එකක් තියනවා නම් කියපන්. අපේ පැත්තේ දුප්පත් කොල්ලෙකුට. උට වයස 24 වෙනවා . කඩවසම් පෙනුමක් තියනවා. පඩිය එච්චර ලොකු ගානක් නම් බලාපොරොත්තු වෙන්නේ නැහැ. තුන් වෙලා කෑම ලැබිල නවාතැන් පහසුකම් ලැබුනොත් ඇති.

ගෙදර බේබිලා ඉන්නවනම් ඉස්කෝලේ ගෙනියන්න පංති ගෙනියන්න ඔක්කොම විශ්වාශවන්තව කරගන්න පුළුවන්. නිකන් ඉන්න වෙලාවට ගෙදර වැඩපොළ වලට උදව් කරන්නත් පුළුවන්.
 
Last edited:

rigamage

Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    මචන් උබල දන්නා තැනක ( නිවසක ) නෝනා කෙනෙක්ගේ හො මහත්තයෙක් යටතේ වැඩකරන්න ඩ්‍රයිවින් ජොබ් එකක් තියනවා නම් කියපන්. අපේ පැත්තේ දුප්පත් කොල්ලෙකුට. උට වයස 24 වෙනවා . කඩවසම් පෙනුමක් තියනවා. පඩිය එච්චර ලොකු ගානක් නම් බලාපොරොත්තු වෙන්නේ නැහැ. තුන් වෙලා කෑම ලැබිල නවාතැන් පහසුකම් ලැබුනොත් ඇති.

    ගෙදර බේබිලා ඉන්නවනම් ඉස්කෝලේ ගෙනියන්න පංති ගෙනියන්න ඔක්කොම විශ්වාශවන්තව කරගන්න පුළුවන්. නිකන් ඉන්න වෙලාවට ගෙදර වැඩපොළ වලට උදව් කරන්නත් පුළුවන්.

    :eek::eek::eek::eek::eek::eek::eek:
     
    10007

    Well-known member
  • Jul 4, 2015
    314
    407
    63
    උඹට මොන මොන වාහනද මචං පුලුවන්...?
     
    Elakiri-PK

    Banned
    Jul 9, 2015
    148
    5
    0
    මචන් උබල දන්නා තැනක ( නිවසක ) නෝනා කෙනෙක්ගේ හො මහත්තයෙක් යටතේ වැඩකරන්න ඩ්‍රයිවින් ජොබ් එකක් තියනවා නම් කියපන්. අපේ පැත්තේ දුප්පත් කොල්ලෙකුට. උට වයස 24 වෙනවා . කඩවසම් පෙනුමක් තියනවා. පඩිය එච්චර ලොකු ගානක් නම් බලාපොරොත්තු වෙන්නේ නැහැ. තුන් වෙලා කෑම ලැබිල නවාතැන් පහසුකම් ලැබුනොත් ඇති.

    ගෙදර බේබිලා ඉන්නවනම් ඉස්කෝලේ ගෙනියන්න පංති ගෙනියන්න ඔක්කොම විශ්වාශවන්තව කරගන්න පුළුවන්. නිකන් ඉන්න වෙලාවට ගෙදර වැඩපොළ වලට උදව් කරන්නත් පුළුවන්.

    මචන් උබට පුලුවන් වාහන මොනවද
    ආ උබ එළවළු ලොරියක් ද කොහෙද දිව්වා නේද
    උබට ටෙන් වීල් එකක් ගෙනියන්න පුලුවන් නම්
    වැඩක් තියෙනවා
    දවස් ගානට පඩි
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    යකෝ මේ තරම යාළුවන්ට උදව් කරන කොල්ලො සෙට් එකක් මම මීට ඉස්සෙල්ලා ආත්මවලවත් අහලා හරි දැකලා හරි තිබුනා කියලා කිසිම මතකයක් නැහැ.
     
    Mr.Hudson

    Banned
    Jul 12, 2015
    331
    103
    0
    Colombo
    යකෝ මේ තරම යාළුවන්ට උදව් කරන කොල්ලො සෙට් එකක් මම මීට ඉස්සෙල්ලා ආත්මවලවත් අහලා හරි දැකලා හරි තිබුනා කියලා කිසිම මතකයක් නැහැ.

    :lol::lol::lol::lol: