මචන් උබල දන්නා තැනක ( නිවසක ) නෝනා කෙනෙක්ගේ හො මහත්තයෙක් යටතේ වැඩකරන්න ඩ්‍රයිවින් ජොබ් එකක් තියනවා නම් කියපන්. අපේ පැත්තේ දුප්පත් කොල්ලෙකුට. උට වයස 24 වෙනවා . කඩවසම් පෙනුමක් තියනවා. පඩිය එච්චර ලොකු ගානක් නම් බලාපොරොත්තු වෙන්නේ නැහැ. තුන් වෙලා කෑම ලැබිල නවාතැන් පහසුකම් ලැබුනොත් ඇති.
ගෙදර බේබිලා ඉන්නවනම් ඉස්කෝලේ ගෙනියන්න පංති ගෙනියන්න ඔක්කොම විශ්වාශවන්තව කරගන්න පුළුවන්. නිකන් ඉන්න වෙලාවට ගෙදර වැඩපොළ වලට උදව් කරන්නත් පුළුවන්.
ගෙදර බේබිලා ඉන්නවනම් ඉස්කෝලේ ගෙනියන්න පංති ගෙනියන්න ඔක්කොම විශ්වාශවන්තව කරගන්න පුළුවන්. නිකන් ඉන්න වෙලාවට ගෙදර වැඩපොළ වලට උදව් කරන්නත් පුළුවන්.
Last edited: