ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :frown: කෝල් කරේ ඈයි කියලා අහන්නේ මෙතන පෝස්ට් දාලද ඩෝ......?? :growl:
    picard_facepalm_bright.jpg
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :shocked:Alloy Wheel Issue – Bajaj Responds:shocked:

    Bajaj-Pulsar-RS-200-crash-official-statement.jpg

    Mohsin is admitted in the hospital and has undergone a surgery of his shoulder. His wife is also not in danger but has a knee injury :sorry::sorry:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    :frown: කෝල් කරේ ඈයි කියලා අහන්නේ මෙතන පෝස්ට් දාලද ඩෝ......?? :growl:

    ubata gaththama hena gorawana saddayak enawane bun e hinda maethana post ekak damma:dull::dull::dull:

    eka neme tho me maha pandara nagitagena gewala gane yanawa ne cctv tika kadala enna...ethakota thota business set wenawane....:eek::eek::eek::eek::shocked::shocked::shocked::shocked:...lagadi paththareth thibba ganu kenek pandara 4i ganakata waththe awidina gorillek wage loku sathek dakka kiyala:frown::frown::frown::frown:

    :growl::growl::growl::growl::growl::growl::growl:
     
    Last edited:

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මේ ටියුන් කරලා 150-200 km වගේ දිව්වට පස්සේ.

    tWwOfg8l.jpg

    මේ ටියුන් එකෙන් 700 km වලට වගේ පස්සේ
    ප්ලග් අවුල් වගේ නේද බන්.සුදට හුරුයි කලින්ට වඩා.

    zocG8g2.jpg

    0CvI2hL.jpg
     
    Last edited:

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    මේ ටියුන් කරලා 150-200 km වගේ දිව්වට පස්සේ.

    tWwOfg8l.jpg

    මේ ටියුන් එකෙන් 700 km වලට වගේ පස්සේ
    ප්ලග් අවුල් වගේ නේද බන්.සුදට හුරුයි කලින්ට වඩා.

    zocG8g2.jpg

    0CvI2hL.jpg

    සුද්ද කරලා බෙබ් ක්‍රීම් පොඩ්ඩක් ගාපන්....:sorry::sorry::sorry::sorry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මේ ටියුන් කරලා 150-200 km වගේ දිව්වට පස්සේ.

    tWwOfg8l.jpg

    මේ ටියුන් එකෙන් 700 km වලට වගේ පස්සේ
    ප්ලග් අවුල් වගේ නේද බන්.සුදට හුරුයි කලින්ට වඩා.

    zocG8g2.jpg

    0CvI2hL.jpg

    ඒපාර නම් වැඩේ පොඩ්ඩක් අවුල් චමිතෝ... :sorry:

    කාර්බ් එක පොඩ්ඩක් කරකවන එක හොඳයි වගේ.. ඔය ගාන ටික කාලයක් දිව්ව කියල හානියක් වෙන්නෑ. ඉන්දියන් ඒව නිසා ඉතින් දුවනකොට මොනව වෙයිද දන්නැ. ලීන් වැඩී දැන්නම්.:dull:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ඒපාර නම් වැඩේ පොඩ්ඩක් අවුල් චමිතෝ... :sorry:

    කාර්බ් එක පොඩ්ඩක් කරකවන එක හොඳයි වගේ.. ඔය ගාන ටික කාලයක් දිව්ව කියල හානියක් වෙන්නෑ. ඉන්දියන් ඒව නිසා ඉතින් දුවනකොට මොනව වෙයිද දන්නැ. ලීන් වැඩී දැන්නම්.:dull:

    මොන පැත්තටද කරකවන්න ඕනේ බන්
    වමටද දකුණටද?
    කොච්චරක් විතර කරකවන්නද?

    700 km වගේ දිව්වට පස්සේ මෙහෙම වුණා එකයි මට පුදුම :sorry:
    2nd 3rd වල පිකප් වෙනකොට හොඳට තේරෙනවා මිස් එක.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මොන පැත්තටද කරකවන්න ඕනේ බන්
    වමටද දකුණටද?
    කොච්චරක් විතර කරකවන්නද?

    700 km වගේ දිව්වට පස්සේ මෙහෙම වුණා එකයි මට පුදුම :sorry:
    2nd 3rd වල පිකප් වෙනකොට හොඳට තේරෙනවා මිස් එක.

    සමහර වෙලාවට ප්ලග් එකේ බැඳිල තිබ්බ කාබන් එහෙම පිච්චිලා යන්න වෙලා යන්න ඇති. :dull: මගෙ එකේනම් කලු වෙලා තිබ්බත් තරමක් දුර දිව්වම හරි පාටට එනවා.

    මිස් එක ඕක නිසා වෙන්න පුලුවන්. වමට තමා ඇරෙන්නෙ නම්. හරියට ටියුන් කරන එක වෙනම කලාවක්. මටත් බෑ හරියටම වැඩේ කරන්න.:dull:
     
    Last edited:

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මේ ටියුන් කරලා 150-200 km වගේ දිව්වට පස්සේ.මේ ටියුන් එකෙන් 700 km වලට වගේ පස්සේ
    ප්ලග් අවුල් වගේ නේද බන්.සුදට හුරුයි කලින්ට වඩා.

    මචන් ලීන් පැත්තට ගිහින් නේද :nerd: ආයෙ පොඩි ටියුන් පාරක් දාන්න :)
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    සින්හලු මන් කිලියර් වයිසර් එකක් ගෙනාව අද.ගෙනල්ල හයි කරා :) 300 උනා.දැන් ලයික බොස් වගේ යන්න පුලුවන් එක එක්කෙනාගෙ ආඩම්බර බලන්නැතුව :yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සින්හලු මන් කිලියර් වයිසර් එකක් ගෙනාව අද.ගෙනල්ල හයි කරා :) 300 උනා.දැන් ලයික බොස් වගේ යන්න පුලුවන් එක එක්කෙනාගෙ ආඩම්බර බලන්නැතුව :yes:

    Ut4qvll.jpg
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    සමහර වෙලාවට ප්ලග් එකේ බැඳිල තිබ්බ කාබන් එහෙම පිච්චිලා යන්න වෙලා යන්න ඇති. :dull: මගෙ එකේනම් කලු වෙලා තිබ්බත් තරමක් දුර දිව්වම හරි පාටට එනවා.

    මිස් එක ඕක නිසා වෙන්න පුලුවන්. වමට තරා ඇරෙන්නෙ නම්. හරියට ටියුන් කරන එක වෙනම කලාවක්. මටත් බෑ හරියටම වැඩේ කරන්න.:dull:
    කාබන් බැඳෙන්න දිව්වේ නෑනේ බන්.අලුත්ම ප්ලග් 2.ටියුන් එකට කලින් 250 km වගේ දුවන්න ඇති ඒ ප්ලග් 2න්
    වමට වට කාලක් වගේ ඇරලා බලන්නද?
    මචන් ලීන් පැත්තට ගිහින් නේද :nerd: ආයෙ පොඩි ටියුන් පාරක් දාන්න :)

    වම පැත්තට නේද රිච් වෙන්නේ
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    සින්හලු මන් කිලියර් වයිසර් එකක් ගෙනාව අද.ගෙනල්ල හයි කරා :) 300 උනා.දැන් ලයික බොස් වගේ යන්න පුලුවන් එක එක්කෙනාගෙ ආඩම්බර බලන්නැතුව :yes:

    තිබුණ එක තරම් හයිය නෑ නේද ඕක.
    මගේ වයිසර් එක 550ක් බන් :sorry:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    කාබන් බැඳෙන්න දිව්වේ නෑනේ බන්.අලුත්ම ප්ලග් 2.ටියුන් එකට කලින් 250 km වගේ දුවන්න ඇති ඒ ප්ලග් 2න්
    වමට වට කාලක් වගේ ඇරලා බලන්නද? වම පැත්තට නේද රිච් වෙන්නේ

    අනේ මචන් මන්නම් දන්නෑ මෙලෝ දෙයක් :sorry: වැලාගෙන් අහන්න බලන්න :)
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    තිබුණ එක තරම් හයිය නෑ නේද ඕක.
    මගේ වයිසර් එක 550ක් බන් :sorry:
    මචන් අර වගේමයි.අවුලක් නම් නෑ තේරුනේ.හයියයි හොදට. :eek:550ක් උනාද ?:shocked::shocked:

    2i1i6c7.jpg
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    සින්හලු මන් කිලියර් වයිසර් එකක් ගෙනාව අද.ගෙනල්ල හයි කරා :) 300 උනා.දැන් ලයික බොස් වගේ යන්න පුලුවන් එක එක්කෙනාගෙ ආඩම්බර බලන්නැතුව :yes:

    බයික් එක ගරාජ් එකේ තියලා උබ ඕක දාගෙන පයින්ද යන්නේ කුකුලොහ්?
     
    Status
    Not open for further replies.