Fun Day Place around Colombo

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    සිංහලු
    යාලුවො පස් හය දෙනෙක් (මිතුරියන්ද ඇතුලත්) එක්ක කොලඹ අවට යන්න හොද තැන් කීපයක් කියන්ඩලකො
    මොනවහරි කන්ඩ හොද කෑම තියෙන තැනක් වෙන්ඩත් ඕන (Vege කෑමත් තියෙන්න ඕනෙ)
    ඔය එක එක සෙල්ලම්, bowling , car racing තියෙනවනම් තවත් හොදයි
    Movie එකක් බලාගෙනම එන්න පුලුවන් තැනක් නම් මරු

    Excel world එකේ මේ වගේ දේවල් තියෙනවද
    :)

    Excel world එකේ තියෙන games මොනවද බන් ?
    සාමාන්‍යයෙන් ඒවායෙ අයකිරීම් කොහොමද ? :)
     
    Last edited:

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    math hoyanawa.. Excel world witarai thama set une :( Eke bowling thiyenawa (Lankawe ekama bowling track eka neda?)
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    විහාර මහා දේවි පාක් එක :dull: :dull: :dull:
    අඩේ සිඞ්හලු ඒකෙ දැන් අර උසට සිමෙන්තියෙන් හදපු ලෙස්සන බෝට්ටුව හදල ඉවරද බං ? :dull: :dull:
    දැනට දශකෙකට විතර කලින් ගියා :( :(
    අපිට පොඩි කාලෙ ඒ වගේ උස ලෙස්සන බෝට්ටු හම්බවුන්නෑ පදින්න මීටර් තුනක් දෙකහමාරක් උස ඒවගෙ විතරයි ලෙස්සුවෙ :no: :no:
    අපරාදෙ කලින් ඉපදුනේ :( :(
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    විහාර මහා දේවි පාක් එක :dull: :dull: :dull:
    අඩේ සිඞ්හලු ඒකෙ දැන් අර උසට සිමෙන්තියෙන් හදපු ලෙස්සන බෝට්ටුව හදල ඉවරද බං ? :dull: :dull:
    දැනට දශකෙකට විතර කලින් ගියා :( :(
    අපිට පොඩි කාලෙ ඒ වගේ උස ලෙස්සන බෝට්ටු හම්බවුන්නෑ පදින්න මීටර් තුනක් දෙකහමාරක් උස ඒවගෙ විතරයි ලෙස්සුවෙ :no: :no:
    අපරාදෙ කලින් ඉපදුනේ :( :(

    uba leisure world palayan :sorry::P.. ehe zombila allagena kiyala aranchiyak thiyanavva bn... parissamen
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    uba leisure world palayan :sorry::P.. ehe zombila allagena kiyala aranchiyak thiyanavva bn... parissamen

    ඒව හැදුවෙ ලඟදිනෙ බං... :dull: :dull:
    මට තාම ආසයි බං අර උස ලෙස්සන බෝට්ටුව පදින්න :( :(
    ඒත් රට්ටු දැක්කොත් හිනා වෙයි :( :(
     
    kandaharr

    Banned
    Jul 27, 2015
    43
    3
    0
    විහාර මහා දේවි පාක් එක :dull: :dull: :dull:
    අඩේ සිඞ්හලු ඒකෙ දැන් අර උසට සිමෙන්තියෙන් හදපු ලෙස්සන බෝට්ටුව හදල ඉවරද බං ? :dull: :dull:
    දැනට දශකෙකට විතර කලින් ගියා :( :(
    අපිට පොඩි කාලෙ ඒ වගේ උස ලෙස්සන බෝට්ටු හම්බවුන්නෑ පදින්න මීටර් තුනක් දෙකහමාරක් උස ඒවගෙ විතරයි ලෙස්සුවෙ :no: :no:
    අපරාදෙ කලින් ඉපදුනේ :( :(

    ow do asawe baa matath
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    Excel world එකේ තියෙන games මොනවද බන් ?
    සාමාන්‍යයෙන් ඒවායෙ අයකිරීම් කොහොමද ? :)
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    avatar391265_9.gif
     
    cvgdude

    Active member
  • Jun 29, 2008
    460
    124
    43
    excell world. movie games okkoma thiyanwa, 100 rs per game(2coins=each 50), pool 400 or 500 per hour. bowling 800 or 600 per head(worth it), kema hondai.

    baththaramulla go cart :P

    leisure world.

    MC play area :D :D (100 per game)
     
    • Like
    Reactions: Voltage