රස්සාවක් කරලා තාත්තට ඈදුමක්වත් අරන් දෙන්න උනේ නෑ බං මට......
![]()
ඒ තරම් අවාසනාවන්තයි මම.....
![]()
ඒ උනාට ඔයා කාටවත් අත පාන්නේ නැතුව තමන්ගේ හයියෙන් නැගිටලා ඉන්න එකත් කොච්චර දෙයක්ද. තාත්ත කවදාවත් දුක් වෙන්නේ නෑ බන්. උබ තමන්ගේ හයියෙන් නැගිටින එක ගැන දැකල සතුටුවෙයි කොහේ ඉදන් බලන් හිටියත්. උබ පින් අතේ වැඩ කරන එකත් එයාට සතුටක් වෙයි අම්මව බලා ගනින් මචන් ඒ වෙනුවෙන්. දුකින් ඉන්න එපා


රස්සාවක් කරලා තාත්තට ඈදුමක්වත් අරන් දෙන්න උනේ නෑ බං මට......
අන්න පොරවල් බං...... සුපිරිම ඩයල් එකක් ගාවට දැම්මේ.... කටින් බතකකොල නෑ..... සද්ද නැතුව වැඩ......
ඒක ගොඩ දානවා ආයේ ඔරිජිනල් කොලිටියටම...... 



[/FONT]


මොකක්ද ඩෝ කිව්වේ......!!