වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

isuruimantha

Member
May 15, 2009
1,114
18
0
:dull: රස්සාවක් කරලා තාත්තට ඈදුමක්වත් අරන් දෙන්න උනේ නෑ බං මට...... :( :( ඒ තරම් අවාසනාවන්තයි මම..... :(

ඒ උනාට ඔයා කාටවත් අත පාන්නේ නැතුව තමන්ගේ හයියෙන් නැගිටලා ඉන්න එකත් කොච්චර දෙයක්ද. තාත්ත කවදාවත් දුක් වෙන්නේ නෑ බන්. උබ තමන්ගේ හයියෙන් නැගිටින එක ගැන දැකල සතුටුවෙයි කොහේ ඉදන් බලන් හිටියත්. උබ පින් අතේ වැඩ කරන එකත් එයාට සතුටක් වෙයි අම්මව බලා ගනින් මචන් ඒ වෙනුවෙන්. දුකින් ඉන්න එපා :yes::yes:
 
polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :cool: අන්න පොරවල් බං...... සුපිරිම ඩයල් එකක් ගාවට දැම්මේ.... කටින් බතකකොල නෑ..... සද්ද නැතුව වැඩ...... :yes: සල්ලි පස්සේ එලවන ඩයල් එකකුත් නෙවේ.... වවාගෙන කන්න හදන්නෙත් නෑ....... :no: ඒක ගොඩ දානවා ආයේ ඔරිජිනල් කොලිටියටම...... :yes:

    DX එක අලුත් වෙලා ගෙදර එන දවසත් දවසින් දවසම ලංවෙන හින්ද බඩා මාමි උන්නේ උද්දාමයෙන්.. .. DX එක ගෙදර එන ආරංචිය අහල හාමිනේගේ හිත සන්තෝසෙන් පිරිල ඉතිරිලා කියල හාමිනේගේ හැසිරීමෙන් බඩා මාමිට නොදැනුනා නෙවෙයි....වෙනදට තේ හදල " අන්න තේ හැදුව බොනවානම් බොනව " කියන හාමිනේ දැන් දැන් අතටම තේ එක ආදරෙන් ගෙනත් දෙන්නේ DX එක හින්ද නේද කියල මතක් උන බඩා මාමිට කට කොනකින් හිනාවක් ගියා... DX එක ගේන්න ගිය දවසේ ඉඳන් මේ වෙනකම් DX එක එක්ක විඳපු දුක් මතක් වෙදී හිතේ ගැඹුරුම තැනකින් සන්තෝසයක් මෝදු වේගෙන එන හැටි බඩා මාමිට දැනුන... දැනෙන සන්තොසයත් ආඩම්බරයත් එක්ක මාලඹේ ටවුම වටේ උඩ පැන පැන කෑ ගගහ දුවන්න ආසාවක් තිබුනත් හාමිනේගේ මුණ මතක් වෙද්දී ඒ ආසාව පැදුරටත් නොකියාම පලාගියා... DX එක ගෙනාවයින් පස්සෙ රජෙක් වගේ මහ ආණ්ඩුවට පේන්න DX එකේ නැගල FB 15 එකේ බොනට් එක උඩ වාඩි වෙලා උන්නු මස්සිනා දිහා නොන්ඩි බැල්මක් දාගෙන වත්තෙන් එලියට පදවාගෙන යන හැටි බඩා මාමිගේ හිතේ මැවිලා පෙනුන...හාමිනේත් උන්නේ ඉස්සරහ සීට් එකේ උන්නේ හරිම උජාරුවෙන් ....ලේලන්ඩ් දෙක පස්සෙන් තියන් ඥාති පිරිවර ලේලන්ඩ් දෙකේ පුරවාගෙන තිස්ස වැව් බන්ට් එක දිගේ කතරගම පැත්තට විදුලි වේගෙන් DX එක පදවගෙන යන හැටි බඩා මාමිට හිතේ මැවිල පෙන්න පටන් ගත්ත...DX එක ගැන සුන්දර චිත්තරූප හදවතේ සොඳුරුම තැන් ස්පර්ශකරමින් මුවග මන්දස්මිත කළා...

    නැගිටිනවා ඕයි ... දවල් වෙලා... කඩේ අරින්න යන්නේ නැද්ද??? අදවත් ගිහින් අර කාර් කටුව හදලනම් අරන් එනව ... ආයේ කැඩෙන්න, තෙමෙන්න ගත්තොත් අල්ලගන්නම්කො මම ඔය හරිඳු කියන එකා.... හාමිනේගෙ හඬින් බඩා මාමි උඩ ගිහින් ඇහැරුනා...

    හුටා ඒක හීනයක්...
    :confused::confused:
    සොරි හොඳේ...පොලාගේ ආතල් එකක්...
     
    • Like
    Reactions: urajdrlk

    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com

    :rofl:
     
    aamp

    Active member
  • Mar 7, 2007
    319
    29
    28

    :shocked::D:rofl:
     
    aamp

    Active member
  • Mar 7, 2007
    319
    29
    28
    [FONT=&quot]කටු ත්‍රෙඩ් එකේ සහෝදරයින්ගෙන් උපදෙසක් ඕන වෙලා තියෙනවා :yes:
    [/FONT]

    [FONT=&quot]මට Nissan Vanette DX එකක් තියෙනවා..මට පොඩි ආසාවක් තියෙනවා මේකට RPM තියෙන ස්පීඩො මිටර් එකක් හයිකරන්න..මේක මැනුවල් [FONT=&quot]වා[/FONT]හනයක් :cool::love:[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]
    මගේ වාහනේ දැනට තියෙන ස්පීඩො මීටර් එක :dull:[/FONT]

    BF89277_23_zpsnxr3t8ew.jpg
    [FONT=&quot]

    මේ වර්ගයේ මීටර් එකක් තමයි (Vanette VX) හයිකරන්න බලාපොරොත්තු වෙන්නෙ :cool:[/FONT]

    123501833_zps3b6bu66q.jpg
    [FONT=&quot]

    මේ දෙකේම වයර් සම්බන්ධ වන [FONT=&quot]සොකට්[/FONT] දෙකම එක සමානයි :shocked:[/FONT]

    00001081206140_2_zpskael77gr.jpg

    121009000461400_3%20Normal_zps5m6bfbnf.jpg

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]මට දැනගන්න ඕන :confused:[/FONT]
    [FONT=&quot]
    1.RPM මීටර් එකක් හයිකරන එක සංකීර්ණ වැඩක්ද ??[/FONT]

    [FONT=&quot]2. ලොකු මුදලක් වැය වෙනවද ??[/FONT]
    [FONT=&quot]3. වයර් සම්බන්ද වන [FONT=&quot]සොකට්[/FONT] සමාන නිසා කිසිම වෙනස් කිරීමකින් තොරව මේක හයිකරන්න පුලුවන්ද ??[/FONT]
    [FONT=&quot]4. නැත්නම් RPM සෙන්සර් වගේ තවත් දේවල් හයි කරන්න ඕනද..ඒ දේවල් මොනවද ??[/FONT]
    [FONT=&quot]5. RPM මීටර් එක ඔටෝ වාහන වලට (Vanette VX) එන එකක් නිසා මැනුවල් එකට හරියන්නෙ නැද්ද ??[/FONT]

    [FONT=&quot]RPM තියෙන Vanette VX ස්පීඩො මීටර් එකක් ගන්න තැනක් දන්නවා නම් කියන්න :yes:[/FONT]
    [FONT=&quot]මේ වැඩේ කරගන්න දක්ෂ A[/FONT]uto [FONT=&quot]E[/FONT]lectrician[FONT=&quot]කෙනෙක් ඉන්නවා නම් කියන්න :yes:
    [/FONT]

    Matath oya wage seen ekak karanda hithan innawa
    kauru hari hambunoth apitath kiyapan ;)
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    [FONT=&quot]කටු ත්‍රෙඩ් එකේ සහෝදරයින්ගෙන් උපදෙසක් ඕන වෙලා තියෙනවා :yes:
    [/FONT]

    [FONT=&quot]මට Nissan Vanette DX එකක් තියෙනවා..මට පොඩි ආසාවක් තියෙනවා මේකට RPM තියෙන ස්පීඩො මිටර් එකක් හයිකරන්න..මේක මැනුවල් [FONT=&quot]වා[/FONT]හනයක් :cool::love:[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]
    මගේ වාහනේ දැනට තියෙන ස්පීඩො මීටර් එක :dull:[/FONT]

    [/FONT]

    ඔයාගේ වාහනේ දැන් තියන ඩෑෂ් එකේ පින්තුරයක්ද මේ ඔයා දාල තියෙන්නේ.. මේක මැනුවල් එකක් කිව්වට මේ තියෙන්නේ ඔටෝ එකක මීටර් එකක් කියලයි මට හිතෙන්නේ...

    ඔයා RPM මීට රෙකක් හයි කරාට වැඩේ සාර්ථක වෙන්නනම් එන්ජිමෙන් RPM pulse එක ගන්න සෙන්සර් එක හයිකරන්න අවශ්‍ය කරන කොටස් ඔයාගේ එන්ජිමේ තියනවද කියල බලන්න ඕන.. ඔයාගේ වනට් එකට ආපු එන්ජිමම ආපු RPM තියන වාහනෙකින් සෙන්සර් එක තියන තැන හොයාගන්න වෙනවා හරියටම බලන්න... එන්ජිමෙන් pulse එක ගන්න පුලුවනිනම් මීටර් එක හයි කරලා වැඩේ ගොඩ දාගන්න එක අමාරු වෙන එකක් නැහැ... එත් වැඩේට හොඳ වැඩකාරයෙක් අල්ලගන්න වෙනවා... දිනුෂ සංකල්ප B 11 එකට RPM එකක් හයි කරා... මම හිතන්නේ දිනුෂ මේ ගැන දන්නා දෙයක් කියාවි..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    ඒ උනාට ඔයා කාටවත් අත පාන්නේ නැතුව තමන්ගේ හයියෙන් නැගිටලා ඉන්න එකත් කොච්චර දෙයක්ද. තාත්ත කවදාවත් දුක් වෙන්නේ නෑ බන්. උබ තමන්ගේ හයියෙන් නැගිටින එක ගැන දැකල සතුටුවෙයි කොහේ ඉදන් බලන් හිටියත්. උබ පින් අතේ වැඩ කරන එකත් එයාට සතුටක් වෙයි අම්මව බලා ගනින් මචන් ඒ වෙනුවෙන්. දුකින් ඉන්න එපා :yes::yes:

    :baffled: :dull: :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    DX එක අලුත් වෙලා ගෙදර එන දවසත් දවසින් දවසම ලංවෙන හින්ද බඩා මාමි උන්නේ උද්දාමයෙන්.. .. DX එක ගෙදර එන ආරංචිය අහල හාමිනේගේ හිත සන්තෝසෙන් පිරිල ඉතිරිලා කියල හාමිනේගේ හැසිරීමෙන් බඩා මාමිට නොදැනුනා නෙවෙයි....වෙනදට තේ හදල " අන්න තේ හැදුව බොනවානම් බොනව " කියන හාමිනේ දැන් දැන් අතටම තේ එක ආදරෙන් ගෙනත් දෙන්නේ DX එක හින්ද නේද කියල මතක් උන බඩා මාමිට කට කොනකින් හිනාවක් ගියා... DX එක ගේන්න ගිය දවසේ ඉඳන් මේ වෙනකම් DX එක එක්ක විඳපු දුක් මතක් වෙදී හිතේ ගැඹුරුම තැනකින් සන්තෝසයක් මෝදු වේගෙන එන හැටි බඩා මාමිට දැනුන... දැනෙන සන්තොසයත් ආඩම්බරයත් එක්ක මාලඹේ ටවුම වටේ උඩ පැන පැන කෑ ගගහ දුවන්න ආසාවක් තිබුනත් හාමිනේගේ මුණ මතක් වෙද්දී ඒ ආසාව පැදුරටත් නොකියාම පලාගියා... DX එක ගෙනාවයින් පස්සෙ රජෙක් වගේ මහ ආණ්ඩුවට පේන්න DX එකේ නැගල FB 15 එකේ බොනට් එක උඩ වාඩි වෙලා උන්නු මස්සිනා දිහා නොන්ඩි බැල්මක් දාගෙන වත්තෙන් එලියට පදවාගෙන යන හැටි බඩා මාමිගේ හිතේ මැවිලා පෙනුන...හාමිනේත් උන්නේ ඉස්සරහ සීට් එකේ උන්නේ හරිම උජාරුවෙන් ....ලේලන්ඩ් දෙක පස්සෙන් තියන් ඥාති පිරිවර ලේලන්ඩ් දෙකේ පුරවාගෙන තිස්ස වැව් බන්ට් එක දිගේ කතරගම පැත්තට විදුලි වේගෙන් DX එක පදවගෙන යන හැටි බඩා මාමිට හිතේ මැවිල පෙන්න පටන් ගත්ත...DX එක ගැන සුන්දර චිත්තරූප හදවතේ සොඳුරුම තැන් ස්පර්ශකරමින් මුවග මන්දස්මිත කළා...

    නැගිටිනවා ඕයි ... දවල් වෙලා... කඩේ අරින්න යන්නේ නැද්ද??? අදවත් ගිහින් අර කාර් කටුව හදලනම් අරන් එනව ... ආයේ කැඩෙන්න, තෙමෙන්න ගත්තොත් අල්ලගන්නම්කො මම ඔය හරිඳු කියන එකා.... හාමිනේගෙ හඬින් බඩා මාමි උඩ ගිහින් ඇහැරුනා...

    හුටා ඒක හීනයක්...
    :confused::confused:
    සොරි හොඳේ...පොලාගේ ආතල් එකක්...

    :shocked: :shocked:

    r3bx9IP.png

    :P :P
     
    ranjana disasekara

    Well-known member
  • DX එක අලුත් වෙලා ගෙදර එන දවසත් දවසින් දවසම ලංවෙන හින්ද බඩා මාමි උන්නේ උද්දාමයෙන්.. .. DX එක ගෙදර එන ආරංචිය අහල හාමිනේගේ හිත සන්තෝසෙන් පිරිල ඉතිරිලා කියල හාමිනේගේ හැසිරීමෙන් බඩා මාමිට නොදැනුනා නෙවෙයි....වෙනදට තේ හදල " අන්න තේ හැදුව බොනවානම් බොනව " කියන හාමිනේ දැන් දැන් අතටම තේ එක ආදරෙන් ගෙනත් දෙන්නේ DX එක හින්ද නේද කියල මතක් උන බඩා මාමිට කට කොනකින් හිනාවක් ගියා... DX එක ගේන්න ගිය දවසේ ඉඳන් මේ වෙනකම් DX එක එක්ක විඳපු දුක් මතක් වෙදී හිතේ ගැඹුරුම තැනකින් සන්තෝසයක් මෝදු වේගෙන එන හැටි බඩා මාමිට දැනුන... දැනෙන සන්තොසයත් ආඩම්බරයත් එක්ක මාලඹේ ටවුම වටේ උඩ පැන පැන කෑ ගගහ දුවන්න ආසාවක් තිබුනත් හාමිනේගේ මුණ මතක් වෙද්දී ඒ ආසාව පැදුරටත් නොකියාම පලාගියා... DX එක ගෙනාවයින් පස්සෙ රජෙක් වගේ මහ ආණ්ඩුවට පේන්න DX එකේ නැගල FB 15 එකේ බොනට් එක උඩ වාඩි වෙලා උන්නු මස්සිනා දිහා නොන්ඩි බැල්මක් දාගෙන වත්තෙන් එලියට පදවාගෙන යන හැටි බඩා මාමිගේ හිතේ මැවිලා පෙනුන...හාමිනේත් උන්නේ ඉස්සරහ සීට් එකේ උන්නේ හරිම උජාරුවෙන් ....ලේලන්ඩ් දෙක පස්සෙන් තියන් ඥාති පිරිවර ලේලන්ඩ් දෙකේ පුරවාගෙන තිස්ස වැව් බන්ට් එක දිගේ කතරගම පැත්තට විදුලි වේගෙන් DX එක පදවගෙන යන හැටි බඩා මාමිට හිතේ මැවිල පෙන්න පටන් ගත්ත...DX එක ගැන සුන්දර චිත්තරූප හදවතේ සොඳුරුම තැන් ස්පර්ශකරමින් මුවග මන්දස්මිත කළා...

    නැගිටිනවා ඕයි ... දවල් වෙලා... කඩේ අරින්න යන්නේ නැද්ද??? අදවත් ගිහින් අර කාර් කටුව හදලනම් අරන් එනව ... ආයේ කැඩෙන්න, තෙමෙන්න ගත්තොත් අල්ලගන්නම්කො මම ඔය හරිඳු කියන එකා.... හාමිනේගෙ හඬින් බඩා මාමි උඩ ගිහින් ඇහැරුනා...

    හුටා ඒක හීනයක්...
    :confused::confused:
    සොරි හොඳේ...පොලාගේ ආතල් එකක්...

    Bycilalee keti kathaawa..
    lol meekama convert karala liyana one
    DX eka kiyala..
     
    නැගිටිනවා ඕයි ... දවල් වෙලා... කඩේ අරින්න යන්නේ නැද්ද??? අදවත් ගිහින් අර කාර් කටුව හදලනම් අරන් එනව ... ආයේ කැඩෙන්න, තෙමෙන්න ගත්තොත් අල්ලගන්නම්කො මම ඔය හරිඳු කියන එකා.... හාමිනේගෙ හඬින් බඩා මාමි උඩ ගිහින් ඇහැරුනා...
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    නැගිටිනවා ඕයි ... දවල් වෙලා... කඩේ අරින්න යන්නේ නැද්ද??? අදවත් ගිහින් අර කාර් කටුව හදලනම් අරන් එනව ... ආයේ කැඩෙන්න, තෙමෙන්න ගත්තොත් අල්ලගන්නම්කො මම ඔය හරිඳු කියන එකා.... හාමිනේගෙ හඬින් බඩා මාමි උඩ ගිහින් ඇහැරුනා...

    :rofl: වැඩේ අල උනොත් හරිදුවා ඉවරයි තමා ඉතින්...... :P
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,650
    3,367
    113
    :rofl::rofl::D
    DX එක අලුත් වෙලා ගෙදර එන දවසත් දවසින් දවසම ලංවෙන හින්ද බඩා මාමි උන්නේ උද්දාමයෙන්.. .. DX එක ගෙදර එන ආරංචිය අහල හාමිනේගේ හිත සන්තෝසෙන් පිරිල ඉතිරිලා කියල හාමිනේගේ හැසිරීමෙන් බඩා මාමිට නොදැනුනා නෙවෙයි....වෙනදට තේ හදල " අන්න තේ හැදුව බොනවානම් බොනව " කියන හාමිනේ දැන් දැන් අතටම තේ එක ආදරෙන් ගෙනත් දෙන්නේ DX එක හින්ද නේද කියල මතක් උන බඩා මාමිට කට කොනකින් හිනාවක් ගියා... DX එක ගේන්න ගිය දවසේ ඉඳන් මේ වෙනකම් DX එක එක්ක විඳපු දුක් මතක් වෙදී හිතේ ගැඹුරුම තැනකින් සන්තෝසයක් මෝදු වේගෙන එන හැටි බඩා මාමිට දැනුන... දැනෙන සන්තොසයත් ආඩම්බරයත් එක්ක මාලඹේ ටවුම වටේ උඩ පැන පැන කෑ ගගහ දුවන්න ආසාවක් තිබුනත් හාමිනේගේ මුණ මතක් වෙද්දී ඒ ආසාව පැදුරටත් නොකියාම පලාගියා... DX එක ගෙනාවයින් පස්සෙ රජෙක් වගේ මහ ආණ්ඩුවට පේන්න DX එකේ නැගල FB 15 එකේ බොනට් එක උඩ වාඩි වෙලා උන්නු මස්සිනා දිහා නොන්ඩි බැල්මක් දාගෙන වත්තෙන් එලියට පදවාගෙන යන හැටි බඩා මාමිගේ හිතේ මැවිලා පෙනුන...හාමිනේත් උන්නේ ඉස්සරහ සීට් එකේ උන්නේ හරිම උජාරුවෙන් ....ලේලන්ඩ් දෙක පස්සෙන් තියන් ඥාති පිරිවර ලේලන්ඩ් දෙකේ පුරවාගෙන තිස්ස වැව් බන්ට් එක දිගේ කතරගම පැත්තට විදුලි වේගෙන් DX එක පදවගෙන යන හැටි බඩා මාමිට හිතේ මැවිල පෙන්න පටන් ගත්ත...DX එක ගැන සුන්දර චිත්තරූප හදවතේ සොඳුරුම තැන් ස්පර්ශකරමින් මුවග මන්දස්මිත කළා...

    නැගිටිනවා ඕයි ... දවල් වෙලා... කඩේ අරින්න යන්නේ නැද්ද??? අදවත් ගිහින් අර කාර් කටුව හදලනම් අරන් එනව ... ආයේ කැඩෙන්න, තෙමෙන්න ගත්තොත් අල්ලගන්නම්කො මම ඔය හරිඳු කියන එකා.... හාමිනේගෙ හඬින් බඩා මාමි උඩ ගිහින් ඇහැරුනා...

    හුටා ඒක හීනයක්...
    :confused::confused:
    සොරි හොඳේ...පොලාගේ ආතල් එකක්...
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060

    අද මං බඩාගෙ කඩේට යනකොට නැන්දා කොස්සක් එහෙම ලෑස්තිකරන් ඉන්නවා පොල් මාමාට සලකන්න..:P:P:P:P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    නැගිටිනවා ඕයි ... දවල් වෙලා... කඩේ අරින්න යන්නේ නැද්ද??? අදවත් ගිහින් අර කාර් කටුව හදලනම් අරන් එනව ... ආයේ කැඩෙන්න, තෙමෙන්න ගත්තොත් අල්ලගන්නම්කො මම ඔය හරිඳු කියන එකා.... හාමිනේගෙ හඬින් බඩා මාමි උඩ ගිහින් ඇහැරුනා...

    ඔතන තමා පොඩ්ඩක් අවුල කතාවෙ. මොකද බඩා ජෝඩුවම දවල් වෙනකම් කට ඇරන් බුදියගන්න එක තමා කරන්නේ...:rofl: අහස කඩන් වැටුනත් නිදි.:cool:
     
    Last edited:
    Status
    Not open for further replies.