EK Married Club-16

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    අයියණ්ඩිය...... ස්ටාර්ලට් එකක් ගැන මට පිලිබඳ සිතක් පහල වි ඇත..... පවසනු මැනව මා සොයා බැලිය යුත්තේ කුමන මොඩලයක කුමන තත්වයක් තිබෙන්නා වූ ස්ටාර්ලටයක් ගැනද කියා.......

    ස්ටාර්ලට් එක තමා මල්ලි ගන්න තියෙන හොඳම ස්පොර්ටි කාර් එක අපේ බජට් එකට

    එක කොයි උස එකාටත් එකය .....කාර් එක පොඩි වගේ පෙනුනන්ට ලෙග්ස් ස්පේස් වැඩිය , පිකප් වැඩිය , ඔකේ එන්ජිම රබර් වගේ කියා තමා කියන්නේ , ලේසියෙන් ගෙවෙන්නේ නැතිලු , ජපනාට වැරදුනු වාහන මොඩ්ල් තුනෙන් එකක් ඕක

    4 ඩි ආර් ෆයිව්
    ස්ටාර්ලට්
    සුපර් කප් 70

    ඔකේ ගන්නවා නම් ඊපි 91 එකක් ගන්න උවමනාය , එකේ එක්ස් ග්‍රේඩ් එකක් නම් එලය
    ඔකේ ග්ලාන්සා මොඩ්ල් ගණන් වැඩිය , ටර්බෝය , අපි එවාඅ අමාරුය
    91 අරන් ග්ලාන්සා බොදිකිට් එකක් ගැසිය හැකිය , බඩු ඕනා තරම් ඇතිය , නමුත් අපි ගන්නේ පදින්නටය , රගන්නට නොවේය , අස්සයා තුට්ටු දෙකට බයි ඇන්ඩ් , ජම්පින් තෘ නෙරන්ජ්නාද විය යුතුය

    ඊ පී 82 එකත් එලය , එකේ ඉන්ටෙරියර් පරණ පාටය , එකේ එක්ස් ලිමිටඩ් , ටච් ඒ සි එකක්නම් එත් හොඳය

    ඔකේ කැරට් මොඩ්ල් එක එපා , ඒක අවුල්ය ,
    ඩිසල් ගන්නත් එපා , 1500 ඩිසල් එන්ජිම එතරම් මාකට් නැත

    ගන්නවානම් 91 , එක්ස් හෝ එෆ් එකක් ට්‍රයි කොරමු , මේ දවස් වල 15.75 -17.25 වගේ යන්නේ

    එකක් කීමට ඇත ඕක ගත්තා කියන්නේ සල්ලි අතේ තියන් ඉන්නවා වගෙය
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    ගැත්තාට අනුකම්පා කර EP91 එක්ස් හා එෆ් මොඩල ද, EP82 මොඩලයක් ද, ඔය කැරට් මොඩලය කිව් එකෙත් සුදුසු උදාහරණ පෙන්වන්නේ නම් බොහෝ පිං ය........

    සල්ලි අතේ තියන් ඉන්නවා වගෙය කිව්වේ කීම.....?
     
    Jul 20, 2015
    120
    5
    0

    අතේ සල්ලි තියෙනවා වගේ කියන්න බං උබට ඕනෑම වෙලාවක ලේසියෙන් විකුණගන්න පුළුවන් කියන එක.;)