ස්ටාර්ලට් එක තමා මල්ලි ගන්න තියෙන හොඳම ස්පොර්ටි කාර් එක අපේ බජට් එකට
එක කොයි උස එකාටත් එකය .....කාර් එක පොඩි වගේ පෙනුනන්ට ලෙග්ස් ස්පේස් වැඩිය , පිකප් වැඩිය , ඔකේ එන්ජිම රබර් වගේ කියා තමා කියන්නේ , ලේසියෙන් ගෙවෙන්නේ නැතිලු , ජපනාට වැරදුනු වාහන මොඩ්ල් තුනෙන් එකක් ඕක
4 ඩි ආර් ෆයිව්
ස්ටාර්ලට්
සුපර් කප් 70
ඔකේ ගන්නවා නම් ඊපි 91 එකක් ගන්න උවමනාය , එකේ එක්ස් ග්රේඩ් එකක් නම් එලය
ඔකේ ග්ලාන්සා මොඩ්ල් ගණන් වැඩිය , ටර්බෝය , අපි එවාඅ අමාරුය
91 අරන් ග්ලාන්සා බොදිකිට් එකක් ගැසිය හැකිය , බඩු ඕනා තරම් ඇතිය , නමුත් අපි ගන්නේ පදින්නටය , රගන්නට නොවේය , අස්සයා තුට්ටු දෙකට බයි ඇන්ඩ් , ජම්පින් තෘ නෙරන්ජ්නාද විය යුතුය
ඊ පී 82 එකත් එලය , එකේ ඉන්ටෙරියර් පරණ පාටය , එකේ එක්ස් ලිමිටඩ් , ටච් ඒ සි එකක්නම් එත් හොඳය
ඔකේ කැරට් මොඩ්ල් එක එපා , ඒක අවුල්ය ,
ඩිසල් ගන්නත් එපා , 1500 ඩිසල් එන්ජිම එතරම් මාකට් නැත
ගන්නවානම් 91 , එක්ස් හෝ එෆ් එකක් ට්රයි කොරමු , මේ දවස් වල 15.75 -17.25 වගේ යන්නේ
එකක් කීමට ඇත ඕක ගත්තා කියන්නේ සල්ලි අතේ තියන් ඉන්නවා වගෙය