රවිය පුලුවන්නම් paypal එකත් කාට හරි විකුනාවි. දෙමල නම වෙනස් කරගෙන සිංහල නමක් දාගත්ත වගේ මූ ඊට පස්සේ කියාවිද දන්නේ නෑ, මම මේ කියන්නේ පේපැල් ගැන නෙමෙයි ස්ක්රිල් ගැන කියල...
ඔය රවියා ඇමරිකන් හැත්ත එක්ක එක්කහුවෙලා ලංකාවේ සල්ලි ටික පිට රටට පන්නන්න හදන උගුලක්. නැත්නම් අපිට ආදරේටද රවිය පේපැල් දෙන්නේ. අනේ අපිටනම් ඔය පේපෑල් එපෝ. අපි ඔන්ලයින් බිස්නස් කරන්නෙත් නැහැ. අපිට හම්බවෙන පඩියෙන් අපි ජිවත් වෙන්නේ. අනෙක රටේ බහුතර ජනතාවගේ ප්‍රධාන අවශ්‍යතාවය පේපෑල් ද ? රවියෝ ඔය උබේ පේපැල් රෙද්ද අකුලන් පල. ලංකාවේ උන්ට ඔන්ලයින් බිස්නස් කරන්න ඕනේ නම් ලංකාවේ payment gateways තියෙන්නේ. HSBC HNB Seylan Bank Sampath Bank. ඕව පාවිච්චි කරපල්ලා.
ISIS ewun toge ammawa ussala ballo daala hukowanawalu.
Ikmanata pala.

paypal එකෙන් ලංකාවට දෙන්න බෑ කියද්දි ගොන් කුරුප්පයිය දෙන්නෙ උගෙ ආච්චිගෙ රෙද්ද අස්සෙන්ද දන්නෙ නෑ..
රෙද්ද දුන්නාම කපල මහල ඇදගන්නව හරක් පැටව්

paypal eken deela tiyenne, there is a paypal.lk even, check facts b4 posting
https://www.paypal.com/lk/webapps/mpp/home

කරිජ්ජ පාගපු පර්සි මහේන්ද වගේ එකෙද ඌත්? හොර නමක් දාගෙන රටම රවට්ටනව මුන්![]()
CBSL එක 2014 ජනවාරි වල ඉදල සාකච්චා කරන්නෙ paypal india branch එකත් එක්ක..
උන් export reports request කරල ඒවත් යැව්ව.. ඒත් තාම දුන්නෙ නෑ නෙ..
දෙන වෙලාවට දෙයි..
ඒත් මේ ජන්දෙ නිසා කුරුප්පො@නයව අල්ලාගෙන ඉන්නෙ ඌද දැන් paypal ලංකාවට දෙන්න යන්නෙ ?
කිලිනොච්චි කියල මැදවච්චි ගිය පො@න පැටියව නම් අපිට හොදට මතකයි
wifi වගේම තමයි අනාතයින්ට රෙද්ද දෙන්න විතරයි ඕන කපල මහල ඇදගන්නව..

Source: ? danna magula. the only reason we couln't get paypal was since there was no data security policy. It has to brought front as a bill![]()

paypal eken deela tiyenne, there is a paypal.lk even, check facts b4 posting
https://www.paypal.com/lk/webapps/mpp/home
ȜMA X;18724624 said:paypal එකේන් කෙතනද කියලා තියෙන්නේ දිලාතියනවා කියලා? Paypal.lk අද ඊයේ ඉදන් තිබ්බ එකක් නෙමේ 2007 මං sl account එක close කරලා malaysian account එකක් open කරනකොටත් paypal.lk තිබ්බා. google.lk තියන්නේ google branch එකක් මෙහේ තිබිලද?
ඡන්ද කැරට් වලට හාවෝ වෙන්න එපා බන්.

the reason for this was data security. You can see after 17th august!![]()

සිරා බන්..
රවී පො@නයව වීරය කරන්න නයට කහින අනාතයින්ට නම් ඕව මැජික්