බොහොම ස්තුතියි පොලයියේඔයාගේ වාහනේ දැන් තියන ඩෑෂ් එකේ පින්තුරයක්ද මේ ඔයා දාල තියෙන්නේ.. මේක මැනුවල් එකක් කිව්වට මේ තියෙන්නේ ඔටෝ එකක මීටර් එකක් කියලයි මට හිතෙන්නේ...
ඔයා RPM මීට රෙකක් හයි කරාට වැඩේ සාර්ථක වෙන්නනම් එන්ජිමෙන් RPM pulse එක ගන්න සෙන්සර් එක හයිකරන්න අවශ්‍ය කරන කොටස් ඔයාගේ එන්ජිමේ තියනවද කියල බලන්න ඕන.. ඔයාගේ වනට් එකට ආපු එන්ජිමම ආපු RPM තියන වාහනෙකින් සෙන්සර් එක තියන තැන හොයාගන්න වෙනවා හරියටම බලන්න... එන්ජිමෙන් pulse එක ගන්න පුලුවනිනම් මීටර් එක හයි කරලා වැඩේ ගොඩ දාගන්න එක අමාරු වෙන එකක් නැහැ... එත් වැඩේට හොඳ වැඩකාරයෙක් අල්ලගන්න වෙනවා... දිනුෂ සංකල්ප B 11 එකට RPM එකක් හයි කරා... මම හිතන්නේ දිනුෂ මේ ගැන දන්නා දෙයක් කියාවි..

මේක ඉන්ටෙර්නෙට් එකෙන් ගත්ත පින්තුරයක්..මැනුවල් ම්ටර් පින්තුරයක් තිබ්බේ නැ..RPM මීටර් බෝර්ඩ් එකක් හොයාගන්න එක තමයි ගේම
..ඊට පස්සේ වැඩේට බහිනවා 

පොළා කියන්නේ ලේසියෙන් ලිං කපන්නේ නැති එකෙක්. හැබැයි කැපුවොත් කපන්නේ අපි වගේ අඩි 10 යේ 15 වේ ලිං නෙවෙයි. කෙලින්ම අඩි 100 යි ලිද 
අහස කඩන් වැටුනත් නිදි.
මගුල...... ඉරිදා හැර අනිත් හැමදාම ඉක්මනට නැගිටිනවා....... 

නැත්නම් සාම්පල් එක අරන් ගිහින් හරියන එකක් හොයන්න වෙයිද....?? 


සංකපාලයා අද වැනට් කට්ටක් අනුභව කරන බව ආරංචියි...... 