සුබරු, ඉවෝ ගන්න ඉන්න එවං වරෙල්ල
ලංකාවේ වාහන සම්බන්ද නීති
මචන්ලා සාමාන්යෙන් ඔය බයික් වලට එහෙම තියනවනේ පාරේ දාවනය කල හැකි උපරිම සිලින්ඩර දරිතාවක්, සපෝර්ට් බයික් එකක් නම track එකේ racing විතරක් registration දෙන සීන් එහෙම ඉතින් අන්න ඒ වගේ වාහන(කාර්) වලට තියන limitations මොනාද, අපිට sport කාර් එකක්(subaru, evo) වගේ ගන්න idea එකක් තියනවනම් ඒවා modify කරන්න ලංකාවේ නීතියෙන් තියන බාදක මොනවද?මන් අහල තියනවා ගොඩක් සුබරු වලට පොත් හදල තියන්නේ කියල,ඇයි එකට මොකද්ද හේතුව, ඒවා රේගිස්ටර් කරන්න දෙන්නේ නැද්ද ?වාහන වැද්දෝ පොඩ්ඩක් කියල දියන්කෝ වහනයක් ගත්තොත් පොලිස් බල්ලොන්ට පිචන් වෙන්නතුව පදින්න පුළුවන් විදි