TOYOTA AQUA 2015

N♥K_forever

Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    AQUA G GRADE ( FULLY CUSTOMIZ) ISOFIX EDITION MODELLISTA ORIGINAL FACTORY FITTED BODY KIT

    මේක මචන් ටිකක් RARE . ඇත්තටම මේක ලංකාවට එනකන්ම මම මෙකේ විස්තර දන්නේ නැහැ මචන්

    පට්ට නම කිබුල් AQUA
    kibula married club eke thibba fto eka dakala mama hithithuwe smoke light ekak kiyala ban :eek:

    :lol: kibul aqua

    kibul maama kibulek alawala thibba neda number plate eke:P:lol:

    ඔරිජිනල්ම බොඩි කිට් එකක් තියෙන්නෙ.. Modellista :cool::cool:
    :cool: :cool:
    ඉතිරි ඔප්ෂන් ටිකත් දාපං......

    මට නං නිකං ක්ලාන්තයි වගේ බං....:rofl::P

    මට තෑගි දියන්කො ඕක birthday එකට. :baffled:
    මට නම් හෙන ආසයො ඕකට දැන් :lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඇයි උදව් කරල හෝල් සේල් එකේ ඇණ ගන්න ඒවට.........
    උදව් කරල අහගන්න බලු කතා වලට......
    උදව් කරපු අත හපා කන සුනඛ පුත්‍රයන් ගේ පාහරකං වලට........:dull:

    ඒවා ගනන් ගන්න එපා බං.. කොහොමත් අනිත් අයට කරන උන්ටම තමයි වැඩිපුර කෙලවෙන්නේ.. ඒ වුනාට හරියනකොට හරියන්නෙත් කවදාවත් වරදින්නත් නෙමෙයි.. ඒ නිසා ලැබෙන හොඳ දේ ගැන විතරක් හිතන්න තියෙන්නේ.. :)
     
    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    ඇයි උදව් කරල හෝල් සේල් එකේ ඇණ ගන්න ඒවට.........
    උදව් කරල අහගන්න බලු කතා වලට......
    උදව් කරපු අත හපා කන සුනඛ පුත්‍රයන් ගේ පාහරකං වලට........:dull:
    අඩෝ කිබුල් මාමෙ මේක ඉගෙනගනින් ඉස්සෙල්ල

    If no one hates you, u r doing something wrong..if everyone hates you,your doing everything correct.

    ඒ ඕන නෑ බන් බුදු හාමුදුරුවොන්ට කී දෙනෙන් කුප්ප වැඩ කලාද බන්,ගලුත් පෙරලුවෙ බන් :frown::lol:

    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    N♥K_forever;18726705 said:
    අඩෝ කිබුල් මාමෙ මේක ඉගෙනගනින් ඉස්සෙල්ල

    If not one hates you, u r doing something wrong..if everyone hates you,your doing everything correct.

    ඒ ඕන නෑ බන් බුදු හාමුදුරුවොන්ට කී දෙනෙන් කුප්ප වැඩ කලාද බන්,ගලුත් පෙරලුවෙ බන් :frown::lol:

    ඔය ක්‍රීඩ්ටත් පෙරලන්නේ බං......:dull:

    හැබැයි උඹට බර්ත්ඩේ ප්‍රසන්ට් එකක් හම්බවෙන්නේ නෑ ඈ!:P
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    ඇයි උදව් කරල හෝල් සේල් එකේ ඇණ ගන්න ඒවට.........
    උදව් කරල අහගන්න බලු කතා වලට......
    උදව් කරපු අත හපා කන සුනඛ පුත්‍රයන් ගේ පාහරකං වලට........:dull:

    බල්ලෝ බිරුවට කදු පාත් වෙන්නේ නැහැ මචන්............මටත් කොච්චර කෙලවන්න ආවද
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සීඩ් මාමේ මට බස් එකක් ගෙනත් දීපියෝ !
    9.gif
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    Avatar එක ගැන පොඩ්ඩෙක් අහලා තිබුනා ඔන්න දැන ගන්න. හදුවෙනම් මගේ පොඩි මල්ලි.

    1.jpg

    =

    12.jpg
     
    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    ඔය ක්‍රීඩ්ටත් පෙරලන්නේ බං......:dull:

    හැබැයි උඹට බර්ත්ඩේ ප්‍රසන්ට් එකක් හම්බවෙන්නේ නෑ ඈ!:P
    :growl::P:rofl:
    පට්ට සීන් එකක් වුනා car එක දුන්න වෙලාවේ. කියන්න නම් බැහැ මචන්.
    ඇත්ත් කියපන් අයියෙ.:P කිබුල් මාම ඇඩුව නේද? :rofl::baffled:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඇයි උදව් කරල හෝල් සේල් එකේ ඇණ ගන්න ඒවට.........
    උදව් කරල අහගන්න බලු කතා වලට......
    උදව් කරපු අත හපා කන සුනඛ පුත්‍රයන් ගේ පාහරකං වලට........:dull:

    :lol::lol::lol: මෑතකදී හෝල් සේල් එකේ ඇණගත්තු සීසන් 01 එක ඉවර වුනා විතරයි.......
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    N♥K_forever;18729600 said:
    :growl::P:rofl:

    ඇත්ත් කියපන් අයියෙ.:P කිබුල් මාම ඇඩුව නේද? :rofl::baffled:

    නෑ කිබුලා start කරන්න යතුර හෙවුවා. බඩ අල්ලන් හිනා බන්. මේක push start :lol::lol::lol:
     
    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    නෑ කිබුලා start කරන්න යතුර හෙවුවා. බඩ අල්ලන් හිනා බන්. මේක push start :lol::lol::lol:

    FYI : ape gedaratat ekaparak rent ekata gathha prius ekak..eh kale prius apu kaleda koheda..wadiya mama danne na owa..cr 42 ekak gedara thibbe

    oya baldiyama peraluna matat :P
     
    Last edited:

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    නෑ කිබුලා start කරන්න යතුර හෙවුවා. බඩ අල්ලන් හිනා බන්. මේක push start :lol::lol::lol:

    ඕක වෙනවා බං සමහරුන්ට මගේ වාහනේටත්.. ඒක ඉන්ටෙලිජන්ට් කී... සාමාන්‍යෙන් මාර්ච් වල එනවා අඩුයිනේ.. ඉතිං සර්විස් වලට එහෙම දැම්මහම ඒකේ ඉන්න උන් ගොඩක් වෙලාවට කී එක අතේ තියන් උඩ බිම බලනවා වාහනේට නැගලා.. වැඩේ කියන්නේ ඔටෝ මිරාජ් එකේ වැඩ කරන උනුත් එච්චරයි... :lol::lol:
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    ඕක වෙනවා බං සමහරුන්ට මගේ වාහනේටත්.. ඒක ඉන්ටෙලිජන්ට් කී... සාමාන්‍යෙන් මාර්ච් වල එනවා අඩුයිනේ.. ඉතිං සර්විස් වලට එහෙම දැම්මහම ඒකේ ඉන්න උන් ගොඩක් වෙලාවට කී එක අතේ තියන් උඩ බිම බලනවා වාහනේට නැගලා.. වැඩේ කියන්නේ ඔටෝ මිරාජ් එකේ වැඩ කරන උනුත් එච්චරයි... :lol::lol:

    ඔව් ඔව් . එවුනාට කිබුලගේ සීන් එක අමතක වෙන්නේ නැහැ. උ STEERING එක යටත් නැමිලා බැලුවා. :lol::lol::lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔව් ඔව් . එවුනාට කිබුලගේ සීන් එක අමතක වෙන්නේ නැහැ. උ STEERING එක යටත් නැමිලා බැලුවා. :lol::lol::lol:
    පවු යකෝ ..:sorry:
    අපිට උනත් ඔහොම තමයි.. අනික ෆුල් එක්සයිටඩ් වෙලා නෙ ඉන්න ඇත්තේ :)