kibula married club eke thibba fto eka dakala mama hithithuwe smoke light ekak kiyala banAQUA G GRADE ( FULLY CUSTOMIZ) ISOFIX EDITION MODELLISTA ORIGINAL FACTORY FITTED BODY KIT
මේක මචන් ටිකක් RARE . ඇත්තටම මේක ලංකාවට එනකන්ම මම මෙකේ විස්තර දන්නේ නැහැ මචන්
පට්ට නම කිබුල් AQUA

kibul aquakibul maama kibulek alawala thibba neda number plate eke


ඔරිජිනල්ම බොඩි කිට් එකක් තියෙන්නෙ.. Modellista![]()

ඉතිරි ඔප්ෂන් ටිකත් දාපං......
මට නං නිකං ක්ලාන්තයි වගේ බං....![]()
මට තෑගි දියන්කො ඕක birthday එකට.

මට නම් හෙන ආසයො ඕකට දැන්






