වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කාගෙ උනත් වාහනයක් මෙහෙම චාටර් වෙනව දැක්කමයි. අර එක දවසක් හැප්පිලා හදපු කාර් එකක් ගෙනත් පෙන්නුව ඔටෝ විශන් එකේ. මේක ඊටත් අන්තයි. මේක කී දාහක් බලනවද, ආයෙ කවුරුවත් මාලබේ පැත්තෙන් DX ගන්න එකක් නෑ.

    චාටර් වෙනවා නෙමේ මචන් පරණ් වාහන වල දිරුම් එනවා. ඒවා හරියට හැදුනෙ නැතිවුනාම තමා වැඩ වැඩි වෙන්නෙ. එහෙම තමා වාහන පාවිච්චි කරනකොට. හදලා පාවිච්චි කරන එක තියෙන්නෙ.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    චාටර් වෙනවා නෙමේ මචන් පරණ් වාහන වල දිරුම් එනවා. ඒවා හරියට හැදුනෙ නැතිවුනාම තමා වැඩ වැඩි වෙන්නෙ. එහෙම තමා වාහන පාවිච්චි කරනකොට. හදලා පාවිච්චි කරන එක තියෙන්නෙ.

    දිරුම් විතරයැ බන්, දැන් ඔය කී පාරක්ද? ඔය පොරට ඕක දෑවද්දට හම්බුන එකක්ද?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,378
    19,509
    113
    Colombo
    මීට මාස කීපයකට කලින් සපත්තු දාගෙන එලවන්න බැහැ කිව්ව අයගේ Driving with shoes ප්‍රොජෙක්ට් එකේ progress එක කොහොමද දැන්...

    මට දැං සුවර් පිට සපත්තු දාගෙන එලවන්න පුලුවන් තරමට ශේප්. මම පුරුදු වුනේ ටිකක් විහිලු සහගත විදියකට මුලින් දවස් දෙකක් විතර දකුණු කකුලට සපත්තුව දාල වම් කකුල සපත්තුව නැතුව එලවලා බැලුවා(මොකද මට සපත්තු දැම්මම ක්ලච් බැලන්ස් එක නැතිවෙන එක තමයි අවුල තිබුනේ) ඊට පස්සේ ට්‍රැපික් අඩු වෙලාවට සපත්තු දෙකම දාගෙන එලවලා දැන් ඕන වෙලාවක සපත්තු දාගෙන එලවන්න පුලුවන්. පහු ගිය ටිකේ වැඩිය එලවන්න වුනේ නැහැ යාලුවෙක් ගෙන් උදේ හවස ෆ්‍රි ට්‍රාන්ස්පෝට් හම්බුන නිසා. තව සතියක් විතර එලවනකොට හොදටම හරියාවි. දවසක් ගෙදර ගිහින් ආවනං ටක්කෙටම හරියනවා 460Km ගිහින් එන්න තියනවා.
     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    දාන්න තමා හිටියේ.. ඒ උනාට අර බඩාගේ කතාව දැක්කාට පස්සේ බය හිතුනා.. වෙන ත්‍රෙඩ් වල එහෙම කැසිල්ල තිබ්බ උං හිටියට මේකේ ඉන්නවා කියලා හිතුවේ නෑ නේ අයියෙ :no::rofl:

    උඹ ඕව ගණන් ගන්නේ නැතුව කටුව දාපන්කෝ :yes:........වැඩිය කෑගහුවොත් ගලවපු පිස්ටන් එකක් බස්සමු :lol:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    රත්තරං;18725710 said:
    ISIS ජොයින් උන නිසා වැඩිය එලකිරි එන්න බෑ මේ ටිකේ.

    සභාවෙන් අවසරයි (අවසර නැතත් අවසරයි ) ඔන්න ඉතින් පොඩි කටු කෑල්ලක් ලියන්නයි ආවේ

    ඔන්න සිංහලු අපේ මව් තුමිය කන්ද උඩරට නෑදෑ ගෙදරක යන්ට කියලා ප්ලෑන් කොරා. ආච්චි අම්මත් එක්ක සෙට් වෙලා වැලි තලප හදලා අරව මේවා දහසක් ජාති හදාන මෙන්න බොලේ අක ලෑස්ති වෙනවා. ඕන්න ඉතින් හවස 8 විතර වෙද්දි මගේ අපාය සහායකයෝ දෙන්නෙක් ( බිරිද විසින් වර්ග කර ඇති පරිදි ) මගේ පැල් කොටේට සේන්දු උනා.:sorry::sorry:

    බිරින්දෑගෙ වර්ග කිරීම කෙසේ වෙතත් මුන් දෙන්නා උබේ කල්‍යාන මිත්‍රයො දෙන්නෙක් හැඩයි.කෝමෙයි නිවාඩුව?
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මේ තියෙන්නේ බඩාගෙ ඩී.එක්ස් එක තෙමිච්ච හේතුව. :sorry:

    මේ තියෙන්නේ වයිපර් වලට යටින් තියන කෑල්ල ගැලෙව්වම තත්වෙ. මේක දිරලා හිල් හිල් තැන් තැන් වල.:dull:

    9qxFH2b.jpg

    මෙන්න මෙතනින් තමා වතුර බහින්නෙ ඩ්‍රයිවර්ගෙ සයිඩ් එකෙන්. :yes:

    අනිත් පැත්තෙන් වතුර බැහැල තිබ්බ තැන හදලා. :yes:බ්ලෝවර් එක ගාවින් දිරල තිබිල තියෙන්නෙ. බ්ලෝවර් එක හයිකරල තිබ්බ නිසා ෆොටෝ ගහන්න බැරිවුනා ඒ පැත්ත.:dull:

    මේ තියෙන්නෙ සිංහලු ආගාධෙ සයිස් එක. :baffled: මෙතනින් කෙලින්ම ඩ්‍රයිවර්ගෙ කකුල් දෙකටම වතුර බහිනවා.:dull:

    වින්ඩ්ස්ක්‍රීන් එක දිගේ එන වතුර බහින පීල්ලෙ ඇතුලෙත් පොඩි පොඩි අවුල් ටිකක් තිබ්බ.:dull:

    ඔන්න ඔහොමයි සිංහලුනේ තොරණෙ විස්තරේ..:dull:

    පපුවෙ හෝස් එක ගියා මේක දැකල :dull:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    දිරුම් විතරයැ බන්, දැන් ඔය කී පාරක්ද? ඔය පොරට ඕක දෑවද්දට හම්බුන එකක්ද?

    මේකටනම් පුතේ කන්න වෙනවමයි...මේකනම් හිතාමතා කරන ලද අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක්....මේක නැන්ද දැක්කොත් පුතේ බඩත් සුන්, අපිත් සුන්, එළකිරියත් සුන්..:lol::lol::lol::lol:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මේ තියෙන්නේ බඩාගෙ ඩී.එක්ස් එක තෙමිච්ච හේතුව. :sorry:

    මේ තියෙන්නේ වයිපර් වලට යටින් තියන කෑල්ල ගැලෙව්වම තත්වෙ. මේක දිරලා හිල් හිල් තැන් තැන් වල.:dull:

    මෙන්න මෙතනින් තමා වතුර බහින්නෙ ඩ්‍රයිවර්ගෙ සයිඩ් එකෙන්. :yes:

    අනිත් පැත්තෙන් වතුර බැහැල තිබ්බ තැන හදලා. :yes:බ්ලෝවර් එක ගාවින් දිරල තිබිල තියෙන්නෙ. බ්ලෝවර් එක හයිකරල තිබ්බ නිසා ෆොටෝ ගහන්න බැරිවුනා ඒ පැත්ත.:dull:

    මේ තියෙන්නෙ සිංහලු ආගාධෙ සයිස් එක. :baffled: මෙතනින් කෙලින්ම ඩ්‍රයිවර්ගෙ කකුල් දෙකටම වතුර බහිනවා.:dull:

    වින්ඩ්ස්ක්‍රීන් එක දිගේ එන වතුර බහින පීල්ලෙ ඇතුලෙත් පොඩි පොඩි අවුල් ටිකක් තිබ්බ.:dull:

    ඔන්න ඔහොමයි සිංහලුනේ තොරණෙ විස්තරේ..:dull:

    මෙච්චර කල් මම කිව්වේ බඩා DX එක ගෙන්න ගියේ ඇස් දෙක ගෙදර තියල කියලයි...මේ පින්තුර ටික දැක්ක නිසා අද මම එම ප්‍රකාශය නැවතත් සංශෝදනයක කරනවා....

    බඩාගේ DX එක පළමු සංශෝදනය : බඩා DX එක ගෙන්න ගියේ ඇස් දෙක ගෙදර තබාය.. එසේම DX එක වික්ක එකාට ඇහැට කනට පෙන දොණියන්ද කෙනෙකුට සිට ඇති අතර බඩා DX එක පරික්ෂා කරන අතරතුර එම රුවැත්තිය බඩා සිටි ඉසව්ව පෙනෙන නොපෙනෙන දුරින් එහා මෙහා සක්මන් කර ඇත...
     
    \m/amila\m/

    Well-known member
  • Feb 25, 2012
    2,462
    160
    63
    NuwaraEliya/ Qatar
    vfbbee.jpg

    මේකේ ඹය ඉන්ජෙක්ටර් පොම්පේ එහේම සෙන්සර් තියෙන්නේ මචන්
    එයා ක්ලිනර් බොක්ස් එක උඩ තියෙන්නේ diagnosis port එක ඹකේ අර හරිදුවා කිව්වා වගේ ECU එකක් නැතුව නේද තියෙන්නේ ? 110 එකෙත් තියෙන්නෙ ඹය විදියටම තමා
    :no::no::no: නෑ ඔය තියෙන්නේ diagnosis portඑකක් නෙවයි, Diesel වාහන වල enigne ECU එන්නේ Commen Rail Engine වල විතරයි,ඕවගේ ඒවාට ECU එකක් ආවත් එන්නේ Air Bag,Auto Transmission,ABS වගේ ඒවාට විතරයි,ඔය මොඩෙල් එකේ පෙන විදිහට නම් ECU එකක් නැති පාටයි.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මෙච්චර කල් මම කිව්වේ බඩා DX එක ගෙන්න ගියේ ඇස් දෙක ගෙදර තියල කියලයි...මේ පින්තුර ටික දැක්ක නිසා අද මම එම ප්‍රකාශය නැවතත් සංශෝදනයක කරනවා....

    බඩාගේ DX එක පළමු සංශෝදනය : බඩා DX එක ගෙන්න ගියේ ඇස් දෙක ගෙදර තබාය.. එසේම DX එක වික්ක එකාට ඇහැට කනට පෙන දොණියන්ද කෙනෙකුට සිට ඇති අතර බඩා DX එක පරික්ෂා කරන අතරතුර එම රුවැත්තිය බඩා සිටි ඉසව්ව පෙනෙන නොපෙනෙන දුරින් එහා මෙහා සක්මන් කර ඇත...

    මේක දැකලා නැන්දා බඩාව හම ගහල තියෙයි අද. මං හමගහල තිබ්බොත් බඩාගෙත් ෆොටෝ එකක් ගහන් එන්නම්..:yes:
     
    kiriketiya

    Active member
  • Sep 24, 2014
    410
    142
    43
    මීට මාස කීපයකට කලින් සපත්තු දාගෙන එලවන්න බැහැ කිව්ව අයගේ Driving with shoes ප්‍රොජෙක්ට් එකේ progress එක කොහොමද දැන්...

    සපත්තුව කකුලට ෆිට්නම් අවුලක් නෑ :), බුරුල්නම් පොඩ්ඩක් තවම අවුල් :baffled:.
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    DX එක අලුත් වෙලා ගෙදර එන දවසත් දවසින් දවසම ලංවෙන හින්ද බඩා මාමි උන්නේ උද්දාමයෙන්.. .. DX එක ගෙදර එන ආරංචිය අහල හාමිනේගේ හිත සන්තෝසෙන් පිරිල ඉතිරිලා කියල හාමිනේගේ හැසිරීමෙන් බඩා මාමිට නොදැනුනා නෙවෙයි....වෙනදට තේ හදල " අන්න තේ හැදුව බොනවානම් බොනව " කියන හාමිනේ දැන් දැන් අතටම තේ එක ආදරෙන් ගෙනත් දෙන්නේ DX එක හින්ද නේද කියල මතක් උන බඩා මාමිට කට කොනකින් හිනාවක් ගියා... DX එක ගේන්න ගිය දවසේ ඉඳන් මේ වෙනකම් DX එක එක්ක විඳපු දුක් මතක් වෙදී හිතේ ගැඹුරුම තැනකින් සන්තෝසයක් මෝදු වේගෙන එන හැටි බඩා මාමිට දැනුන... දැනෙන සන්තොසයත් ආඩම්බරයත් එක්ක මාලඹේ ටවුම වටේ උඩ පැන පැන කෑ ගගහ දුවන්න ආසාවක් තිබුනත් හාමිනේගේ මුණ මතක් වෙද්දී ඒ ආසාව පැදුරටත් නොකියාම පලාගියා... DX එක ගෙනාවයින් පස්සෙ රජෙක් වගේ මහ ආණ්ඩුවට පේන්න DX එකේ නැගල FB 15 එකේ බොනට් එක උඩ වාඩි වෙලා උන්නු මස්සිනා දිහා නොන්ඩි බැල්මක් දාගෙන වත්තෙන් එලියට පදවාගෙන යන හැටි බඩා මාමිගේ හිතේ මැවිලා පෙනුන...හාමිනේත් උන්නේ ඉස්සරහ සීට් එකේ උන්නේ හරිම උජාරුවෙන් ....ලේලන්ඩ් දෙක පස්සෙන් තියන් ඥාති පිරිවර ලේලන්ඩ් දෙකේ පුරවාගෙන තිස්ස වැව් බන්ට් එක දිගේ කතරගම පැත්තට විදුලි වේගෙන් DX එක පදවගෙන යන හැටි බඩා මාමිට හිතේ මැවිල පෙන්න පටන් ගත්ත...DX එක ගැන සුන්දර චිත්තරූප හදවතේ සොඳුරුම තැන් ස්පර්ශකරමින් මුවග මන්දස්මිත කළා...

    නැගිටිනවා ඕයි ... දවල් වෙලා... කඩේ අරින්න යන්නේ නැද්ද??? අදවත් ගිහින් අර කාර් කටුව හදලනම් අරන් එනව ... ආයේ කැඩෙන්න, තෙමෙන්න ගත්තොත් අල්ලගන්නම්කො මම ඔය හරිඳු කියන එකා.... හාමිනේගෙ හඬින් බඩා මාමි උඩ ගිහින් ඇහැරුනා...

    හුටා ඒක හීනයක්...
    :confused::confused:

    පොලත් බඩාව ලිදට තල්ලු කළා එහෙනම්.:shocked::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    මීට මාස කීපයකට කලින් සපත්තු දාගෙන එලවන්න බැහැ කිව්ව අයගේ Driving with shoes ප්‍රොජෙක්ට් එකේ progress එක කොහොමද දැන්...

    :shocked: තාමත් පුරුද්ද අතාරින්න බෑ...... සපත්තුවේ/සෙරෙප්පුවේ තියෙන වැලි දූවිලි පැඩල් එකේ ගෑවෙනවට කැමති නෑ....... :no:
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    :no::no::no: නෑ ඔය තියෙන්නේ diagnosis portඑකක් නෙවයි, Diesel වාහන වල enigne ECU එන්නේ Commen Rail Engine වල විතරයි,ඕවගේ ඒවාට ECU එකක් ආවත් එන්නේ Air Bag,Auto Transmission,ABS වගේ ඒවාට විතරයි,ඔය මොඩෙල් එකේ පෙන විදිහට නම් ECU එකක් නැති පාටයි.

    Diagnosis පොර්ට් එකක් තමයි බන්. මන් බැලුව. වාහනේ gear නම් automatic. එක බලන්නද තියෙන්නේ? බලන්නේ කොහොමද කියල වගේ පොඩ්ඩක් කියල කරලා දීපන්කො දන්නවා නම් :baffled::baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    මේ තියෙන්නේ බඩාගෙ ඩී.එක්ස් එක තෙමිච්ච හේතුව. :sorry:

    මේ තියෙන්නේ වයිපර් වලට යටින් තියන කෑල්ල ගැලෙව්වම තත්වෙ. මේක දිරලා හිල් හිල් තැන් තැන් වල.:dull:

    මෙන්න මෙතනින් තමා වතුර බහින්නෙ ඩ්‍රයිවර්ගෙ සයිඩ් එකෙන්. :yes:

    අනිත් පැත්තෙන් වතුර බැහැල තිබ්බ තැන හදලා. :yes:බ්ලෝවර් එක ගාවින් දිරල තිබිල තියෙන්නෙ. බ්ලෝවර් එක හයිකරල තිබ්බ නිසා ෆොටෝ ගහන්න බැරිවුනා ඒ පැත්ත.:dull:

    මේ තියෙන්නෙ සිංහලු ආගාධෙ සයිස් එක. :baffled: මෙතනින් කෙලින්ම ඩ්‍රයිවර්ගෙ කකුල් දෙකටම වතුර බහිනවා.:dull:

    වින්ඩ්ස්ක්‍රීන් එක දිගේ එන වතුර බහින පීල්ලෙ ඇතුලෙත් පොඩි පොඩි අවුල් ටිකක් තිබ්බ.:dull:

    ඔන්න ඔහොමයි සිංහලුනේ තොරණෙ විස්තරේ..:dull:

    :shocked: :shocked: වතුර එන සීන් එක හැදුවනේ බං කලින්.........!! :baffled: :baffled: :growl: :growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    චාටර් වෙනවා නෙමේ මචන් පරණ් වාහන වල දිරුම් එනවා. ඒවා හරියට හැදුනෙ නැතිවුනාම තමා වැඩ වැඩි වෙන්නෙ. එහෙම තමා වාහන පාවිච්චි කරනකොට. හදලා පාවිච්චි කරන එක තියෙන්නෙ.

    :growl: ඒ කියන්නේ කලින් පාර වැඩේ වෙලා නෑ.......... :growl: :growl: :frown: :growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    දිරුම් විතරයැ බන්, දැන් ඔය කී පාරක්ද? ඔය පොරට ඕක දෑවද්දට හම්බුන එකක්ද?

    :growl: කලින් හදන්න දාපු තැන් වලින් හදලා තියෙන සුපිරි හැදිල්ල තමා ඔය........ :growl: :frown: :growl:
     
    Status
    Not open for further replies.