Honda GP5 Recalls

jannuse

Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    GP5-3117787-1.jpg

    මම මේ වාහනේ (Honda GP5) ගන්න කියල බැලුවේ.. 2013 එකක්..

    ඒත් මට කීපදෙනෙක්ම කිව්වා මේකත් හොන්ඩා Vezel වගේ Facctory Recall වෙලා තියෙන්නෙ කියලා.

    මේ කතාව ඇත්තද..

    මොකක්ද තියෙන issue එක.
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ගත්ත වගේ නෙමේ දෙන්න ගිහාම ඉතින් ටිකක් අඩුවට නේද බන් දෙන්න වෙන්නෙ :( හයිබ්‍රිඩ් වල මයිලේජ් එක අනුව මාකට් එක මාරෙට වහිනවනෙ බන් :( මන්නම් කියන්නෙ රියල් සින්හල පෙට්‍රොල් කාර් එකක් අරන් පැදපන් ඔය සෙල්ලම් බඩු පදින්නැතුව :(
     
    udaragun

    Well-known member
  • Jul 27, 2010
    1,546
    115
    63
    GP5-3117787-1.jpg

    මම මේ වාහනේ (Honda GP5) ගන්න කියල බැලුවේ.. 2013 එකක්..

    ඒත් මට කීපදෙනෙක්ම කිව්වා මේකත් හොන්ඩා Vezel වගේ Facctory Recall වෙලා තියෙන්නෙ කියලා.

    මේ කතාව ඇත්තද..

    මොකක්ද තියෙන issue එක.

    recall karapu eka fixed karanam awulak ne man danna widiyaata ,,,
    site ekk thibba balanna puluwan recall welada kiyala ,,,
    ithin 2015 wage ekk ganin oya awula hadala aththe
     
    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    mona aluth car ekak gaththath recalls enna puluwanne bn..
    ekko fault ekak hinda naththam mokak hari upgrade ekak hinda kaalen kaaleta karanawane..

    ekane dan wahanayak ganna yankota kiyanne local agent support eka thiyenawa nam witharak ganna kiyala mokada hadissiye wath recall ekak awith local company eken baraganne naththam sry.com wenwane

    anyway mama expert kenek nam nemei danna de kiwwe hebei hugaak aya GP5 eka nam use karanawa ney..
    prashnayak nathuwa athi aluth year ekak or recall dates ekka compare kara nam hari
     
    jannuse

    Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    ගත්ත වගේ නෙමේ දෙන්න ගිහාම ඉතින් ටිකක් අඩුවට නේද බන් දෙන්න වෙන්නෙ :( හයිබ්‍රිඩ් වල මයිලේජ් එක අනුව මාකට් එක මාරෙට වහිනවනෙ බන් :( මන්නම් කියන්නෙ රියල් සින්හල පෙට්‍රොල් කාර් එකක් අරන් පැදපන් ඔය සෙල්ලම් බඩු පදින්නැතුව :(

    I already have a Premio,
     
    jannuse

    Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia

    recall karapu eka fixed karanam awulak ne man danna widiyaata ,,,
    site ekk thibba balanna puluwan recall welada kiyala ,,,
    ithin 2015 wage ekk ganin oya awula hadala aththe

    Ba machan, mama law budget car ekak balanne, already have a bit expensive car and want me this for my wife.