Ebay $1 - $5 Item.......

pramod harsha

Junior member
  • Jan 31, 2011
    115
    19
    18
    colombo
    3.5mm Mini Studio Speech Microphone

    $_12.JPG


    US $0.99=Rs. 138.00

    http://www.ebay.com/itm/3-5mm-Mini-Studio-Speech-Mic-Microphone-Clip-On-Lapel-for-PC-Desktop-Notebook-/131404894407?pt=LH_DefaultDomain_0&hash=item1e985790c7
     

    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    මචංස්ල මම මෙතෙක් කාලයක් ගෙන්නුවෙ එකම Address එකට. අපිට බැරිද වෙන වෙන Address වලට ශිප් කරගන්න
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • මචංස්ල මම මෙතෙක් කාලයක් ගෙන්නුවෙ එකම Address එකට. අපිට බැරිද වෙන වෙන Address වලට ශිප් කරගන්න

    අපොයි පුළුවන්. item එක බයි කරද්දී තමන්ට ඕනෙ ශිපින් ඇඩ්රස් එක දුන්න නම් හරි
     
    • Like
    Reactions: HML

    garment123

    Well-known member
  • Dec 9, 2011
    2,046
    1,179
    113
    කන්දක
    මාචන්ලා.මන් ලග තියෙන්නේ කොමෂර්ල් විසා ඩෙබිට් card එකක්.එකෙන් ebay එකෙන් බඩු ගන්න පුලුවන්ද?
    paypal එකේ අනිවා account එකක් හදන්න ඕනෙද?
    මචන් මන් කවදවාත් ebay එකෙන් බඩු අරාගෙන නැහැ.එකයි.
    දන්නා එකෙක් කියහලකෝ කොහොමද සීන් එක වෙන්නේ කියලා.
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,187
    1,873
    113
    මාතොට
    මාචන්ලා.මන් ලග තියෙන්නේ කොමෂර්ල් විසා ඩෙබිට් card එකක්.එකෙන් ebay එකෙන් බඩු ගන්න පුලුවන්ද?
    paypal එකේ අනිවා account එකක් හදන්න ඕනෙද?
    මචන් මන් කවදවාත් ebay එකෙන් බඩු අරාගෙන නැහැ.එකයි.
    දන්නා එකෙක් කියහලකෝ කොහොමද සීන් එක වෙන්නේ කියලා.

    paypal ekak aniwaryen hadanna wenawa !!!:no::no::no:
     

    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    උඹල ගෙනල්ල තියන Rs.2000 කට පාඩු නැති
    සවුන්ඩ් හොඳටම තියන 3.5mm Headphones/ Headsets / Earbuds මොනාද මචංස්ල...
    2000කට අඩු ඒව කියපල්ල හොඳේ :yes::yes: