ඔව් යකෝ කෙල්ලොන්ට e-bay කියන්නේ වඳුරන්ට දැලි පිහි හම්බුනා වගේ![]()
adoo ubatath ehemada

math oya sangame thamai ban


ඔව් යකෝ කෙල්ලොන්ට e-bay කියන්නේ වඳුරන්ට දැලි පිහි හම්බුනා වගේ![]()



awlak na bnn , ow ow charge thama, sinduwak ahanna hodaa![]()

Ko link eka
මචංස්ල මම මෙතෙක් කාලයක් ගෙන්නුවෙ එකම Address එකට. අපිට බැරිද වෙන වෙන Address වලට ශිප් කරගන්න
A. සිරියා;18728772 said:අපොයි පුළුවන්. item එක බයි කරද්දී තමන්ට ඕනෙ ශිපින් ඇඩ්රස් එක දුන්න නම් හරි
මාචන්ලා.මන් ලග තියෙන්නේ කොමෂර්ල් විසා ඩෙබිට් card එකක්.එකෙන් ebay එකෙන් බඩු ගන්න පුලුවන්ද?
paypal එකේ අනිවා account එකක් හදන්න ඕනෙද?
මචන් මන් කවදවාත් ebay එකෙන් බඩු අරාගෙන නැහැ.එකයි.
දන්නා එකෙක් කියහලකෝ කොහොමද සීන් එක වෙන්නේ කියලා.



